News Line| Off Air
Generic placeholder image

Nov
11

ලබන ජනවාරියේ සිට රාජ්‍ය සේවකයන්ට සතියකට එක දවසක් බතික් ඇදුමකින් සැරසී එන්නට වෙයි

2301 Views


ලබන ජනවාරියේ සිට රාජ්‍ය සේවකයන්ට සතියකට එක දවසක් බතික් ඇදුමකින් සැරසී එන්නට වෙයි

ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට රාජ්‍ය සේවකයන්ට සතියකට එක දවසක් බතික් හෝ අත්යන්ත්‍ර පේෂකර්මාන්ත නිෂ්පාදිත ඇදුම් ඇදීම සදහා චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත බව බතික් කර්මාන්ත ඇමති දයාසිරි ජයසේකර මහතා සදහන් කරනවා.

මේ අනුව මේ කාර්යයට සහය දක්වන ලෙසට සියලු රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටින බව පවසන ඒ මහතා ඊට අදාළ චක්‍රලේඛනය ඒ ඒ රාජ්‍ය ආයතනවලට ලැබෙන්නට සලස්සන බවයි පවසන්නේ


News Articles
Latest Videos
Most Popular Post