News Line| Off Air
Generic placeholder image

Nov
11

මැනිං වෙළෙඳපොළ පෑලියගොඩට

584 Views


මැනිං වෙළෙඳපොළ පෑලියගොඩට

පිටකොටුව මැනිං වෙළඳපොළ ලබන සඳුදා හෝ අඟහරුවාදා දින යලි විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කරනවා.

මේ අතර මැනිං වෙළඳ පොළ තාවකාලිකව පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් භුමිප්‍රදේශයකට රැගෙන යෑමට තීරණය කර තිබෙන බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.

ඉකුත් දා මැනිං වෙළෙඳපොළේ නටාමිවරුන් හට සිදු කරනු ලැබූ PCR පරීක්ෂණයකින් අනතුරුව බොහෝ පිරිසකට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව හදුනා ගැනුණා.


News Articles
Latest Videos
Most Popular Post