News Line| Off Air
Generic placeholder image

Nov
11

කොළඹ නගරයේ ජනතාවට වෛද්‍ය උපදෙස් ලබාගැනීමට දුරකතන අංක කිහිපයක්

736 Views


කොළඹ නගරයේ ජනතාවට වෛද්‍ය උපදෙස් ලබාගැනීමට දුරකතන අංක කිහිපයක්

කොළඹ නගරයේ ජනතාවට අවශ්‍යය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට ඕනෑම මොහොතක දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගැනීම සඳහා වෛද්‍ය නාමාවලියක් සහ ඊට අදාළ දුරකතන අංක කිහිපයක් කොළඹ මහනගර සභාව නිවේදනය කරනවා.

කොළඹ නාගරික කොමසාරිස් රෝෂණි දිසානායක මහත්මිය පැවසුවේ, ඉදිරි සතියේදී ජංගම සායන ද පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.

එම වෛද්‍යවරුන්ගේ විස්තර ඇතුළත් ලේඛනය පහතින් :


News Articles
Latest Videos
Most Popular Post