News Line| Off Air
Generic placeholder image

Nov
11

ලබන 15 වැනිදා තෙක් බස්නාහිරින් පිටතට යාම තහනම්!

582 Views


ලබන 15 වැනිදා තෙක් බස්නාහිරින් පිටතට යාම තහනම්!

වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට බස්නාහිර පළාතෙන් පිටව යෑම තහනම්කර තිබෙනවා.

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ලබන 15 වැනිදා මධ්‍යම රාත්‍රිය තෙක් කිසිවෙකුටත් බස්නාහිර පළාතේ සිට දිවයිනේ කිසිඳු ප්‍රදේශයකට පිටව යා නොහැකි බවයි.


News Articles
Latest Videos
Most Popular Post