News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
3

ඔමික්‍රෝන් දැනටමත් ලංකාවට ඇවිත් තිබෙන්න පුළුවන් – විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි

534 Views


ඔමික්‍රෝන් දැනටමත් ලංකාවට ඇවිත් තිබෙන්න පුළුවන් – විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි

ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය මේ වනවිටත් ලංකාව තුළ පැතිරී තිබිය හැකි බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ.

කොවිඩ් රෝගය යම් ප්‍රදේශයක වේගයෙන් පැතිරෙන බවට තහවුරු වුවහොත් එම ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් නියැදි පරීක්ෂණ සිදු කරන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post