News Line| Off Air| Games
Generic placeholder image

Dec
21

මාස්ක් එක කලිසමට සමාන වෙන්නේ කොහොම ද?

Generic placeholder image

මාස්ක් එක = කලිසම ඒක සූත්‍රයක්! පාරේ තොටේ යද්දි, කොටින්ම ගෙදරින් එළියට බහිද්දි අපි හැමෝම මාස්ක් එක දාගෙන යන්නේ කොරෝනා වෙෙරසයෙන් ආරක්ෂා වෙන්නනේ.. හැබැයි පාරකදි එහෙම අදුරන කෙනෙක් හම්බුණහම ඒක ගලවන්නේ පුරුද්දට වගේ.. හැබැයි අදුරන කෙනෙක් නෙවෙයි දෙවියෝ බිමට බැස්සත් මාස්ක් එක නම් ගලවන්න ඔට්ටු නෑ රජෝ.. ඒ වුණාට ඉතිං ජන්මෙට වැඩිය පුරුද්ද ලොකු වුණ […]


Dec
16

චෙස් හොයාගත්ත “ශේෂ”, රජතුමාගෙන් ඉල්ලූ තෑග්ග

Generic placeholder image

මුළු ලෝකෙම ප්‍රචලිත ක්‍රීඩාවක් තමයි “චෙස්” කියන්නේ. මේ ක්‍රීඩාව ගැන රජ කාලෙත් රසවත් කතා තිබුණ බව ඔබ දන්නවා ද? ශේෂ කියලා පඬිවරයෙක් හොයා ගත්ත ක්‍රීඩාවක් ලු චෙස් කියන්නේ.. ඒ කාලේ මේ ක්‍රීඩාව ගැන පුදුමයට පත් වුණු ඉන්දියාවේ හිටපු එක්තරා රජ කෙනෙක් ශේෂ පඬිවරයාව රජ මාළිගයට ගෙන්නලා තෑග්ගක් දෙන්නත් හැදුවා ලු.. චෙස් නිසා පුදුම වුණ රජතුමා, […]


Dec
14

“සල්ලිකාරයින්ගෙන් අරං නැති බැරි මිනිස්සුන්ට දෙන රොබින්හුඩ්”

Generic placeholder image

ඇති හැකි අයගෙන් අරගෙන නැති බැරි අයට දී ඇති හැකි අයත් නැති බැරි අය කරපු රොබින්හුඩ්.. අහන්න.. “හඳෙත් අහන අංක එකේ රේඩියෝ ඩබල” දිනපතා උදෑසන 7 සිට 10 දක්වා සියත FM Morning Show 98.2න් සහ 98.4න්


Dec
9

මේ වසරේ ලොව බලවත්ම කාන්තාවන් 100 අතරට ලංකාවේ නමකුත් ඇතුලත් වෙයි

Generic placeholder image

මේ වසරේ ලොව වඩා බලවත්ම කාන්තාවන් අතරට ශ්‍රී ලාංකීය නාමයක් අන්තර්ගත වී තිබෙනවා. ඒ ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායකයි. ලොව බලවත්ම කාන්තාවන් 100 ලැයිස්තුවේ 29 වෙනි ස්ථානයේ ඇය පසුවෙනවා. ශෙමාරා එක්සත් රාජධාණියේ Macquarie සමූහ ව්‍ය්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරිණිය ලෙස කටයුතු කරනු ලබනවා.


Oct
22

කොරෝනා එන්නතක් අත්හදා බැලූ වෙෙරසය ආසාදිත බ්‍රසීල වෙෙද්‍යවරයෙක් මරු දකියි

Generic placeholder image

බ්‍රසීලයේ අත්හදා බැලෙන එන්නතක් ශරීරගත කිරීමට දායක වූ එරට කොරෝනා වෙෙරසය ආසාදිත වයස අවුරුදු 28 ක වෛද්‍යවරයෙක් මියගොස් තිබෙනවා. මෙම එන්නත අත්හදා බලන්නේ, ඇස්ට්‍රාසිනෙකා සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල එක්වයි. වෙෙද්‍යවරයාගේ මරණයට අදාළ තොරතුරු බ්‍රසීල සෞඛ්‍ය බලධාරීන් තවමත් හෙළි කර නොමැති අතර අදාළ පරීක්ෂණවල රහස්‍යබව ආරක්ෂා කිරීම එහි අරමුණයි.


Oct
15

බන්ධනාගාර රැදවියන්ට ඥාතීන් ඇමතීමට නොමිලේ දුරකතන පහසුකම්

Generic placeholder image

බන්ධනාගාර රැදවියන්ට බන්ධනාගාරවල සවිකර ඇති පොදු දුරකතන මාර්ග ඔස්සේ සිය ඥාතීන් අැමතීමට අවස්ථාව සළසන ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා. එම දුරකතන ඇමතුම් මාසයක කාලයක් නොමිලේ ලබාදීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත් අමාත්‍යවරිය ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව හෙට සිට […]


Oct
14

කොළඹ බන්ධනාගාර නිලධාරීන් අද පී.සී.අාර්. පරීක්ෂාවට

Generic placeholder image

කොළඹ බන්ධනාගාර නිලධාරීන්ට අද දිනයේ පී.සී.අාර්. පරීක්ෂණයට සහභාගී වන ලෙසට දැනුම් දී තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තෙම්න්තුව පැවසුවේ, එ් අනුව කොළඹ මැගසින්, රිමාන්ඩ් සහ වැලිකඩ යන බන්ධනාගාරවල නිලධාරීන්ගේ සහ බන්ධනාගාර මූලස්ථානයේ නිලධාරීන්ගේ මෙම පරීක්ෂාව සිදු කෙරෙන බවයි. එ් සදහා සදහා සියලු නිලධාරීන්ට පෙනී සිටින්නැයි දන්වා තිබෙනවා. එමෙන්ම සියලුම බන්ධනාගාර රැදවියන්ගේ සෞඛ්‍ය අාරක්ෂාව සදහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග […]


Oct
13

විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් දමයි

Generic placeholder image

රට තුළ පවතින වසංගත තත්ත්වයත් සමග විභාග දෙපාර්තෙම්න්තුව මගින් මේ මස පැවැත්වීමට කටයුතු කර තිබූ විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ තුන්වැනි ශ්‍රේණියේ නිලධාරීන් සදහා වූ කාර්යක්ෂමතා කඩඉම් විභාගය, ග්‍රාම නිලධාරී සේවයේ තුන්වැනි ශ්‍රේණියේ නිලධාරීන් සදහා වන පරිගණක හැකියාව විමසන ලිඛිත පරීක්ෂණ සහ කාර්යක්ෂමතා කඩිනම් විභාගය ඒෙලෙස කල් […]


Oct
13

කොළඹ සහ ගම්පහ රෝහල්වල සායනික ඔෞෂධ තැපැල් මගින් බෙදා හැරීම අද සට

Generic placeholder image

කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කයන්හි රජයේ රෝහල්වල සායනවලින් ප‍්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ, තැපැල් මගින් නිවෙස් වෙතම ලබාදීමේ වැඩපිළිවෙළ අද සිට ආරම්භවනවා. මසකට ප‍්‍රමාණවත් ඖෂධ තමන් සතු නොවන රෝගීන් වෙත ඖෂධ ලබාදීමේ අරමුණින් මෙය ක‍්‍රියාත්මකයි. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, සායනික පොත සමග නිවැරදිව ලිපිනය ලබා දී නොමැති නම් අදාළ ඖෂධ ලබා ගන්නා රෝහලට ඇමතුමක් දී සායනවලට පැමිණෙන රෝගීන් […]


Sep
30

ප්‍රසූති නිවාඩු දීමනා සදහා බදු සහනයක්

Generic placeholder image

වර්තමානයේ ලංකාවේ පුද්ගලික අංශයේ සේවයේ නියුතු සේවිකාවන් සදහා සති දෙකක ප්‍රසුත නිවාඩු දීමනා ලබා දෙනවා, මේ නිසා වයස අවුරදු 20 -40 අතර සේවිකාවන් රැකියාවලට බදවා ගැනීමේදී සේවා යෝජකයින්ට ඉහල පිරිවැයක් දැරීමට සිදු වීම නිසා ත් එමෙන්ම රජයේ පිටත රැකියා සෙවීමේදී අවාසිදායක තත්වයකට මුහුණ දීමට සිදු වීම නිසා you lead එකතුව විසින් මේ සදහා යෝජනාවලියක් ඉදිරිපත් […]


Sep
15

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහනනේ අභියාචනා ඉදිරිපත් කිරීමට ලබා දි ඇති කාලය අදින් අවසන්

Generic placeholder image

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ අයඳුම්පත් ප්‍රතික්ෂේප වූ අයදුම්කරුවන් පිරිසකට අභියාචනා ඉදිරිපත්කිරීම සඳහා ලබා දි ඇති කාලය අදින් අවසන් වෙනවා. සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය තිබීම හා රැකියාවක නිරතවීම යන කරුණු ප්‍රතික්ෂේප වීමේ හේතු ලෙස සඳහන් කර ඇති අයඳුම්කරුවන්ට එලෙස අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දී තිබුණි. ඒ අනුව, www.pubad.gov.lk අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ […]


News Articles
Latest Videos
Most Popular Post