News Line| Off Air
Generic placeholder image

Jan
6

ළමා අභිවෘද්ධිය සහතික කිරිමට අදාල වු පස් අවුරුදු සැලැස්මක්

Generic placeholder image

ළමා අපයෝජන වැළැක්වීම, ළමුන්ගේ අභිවෘද්ධිය සහතික කිරිම සම්බන්ධයෙන් වු පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම ලබන අප්‍රේල් මසය වන විට සකස් කර අවසන් කිරීමට කටයුතු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. එහිදි මුලික කටයුතු හෙට දින ආරම්භ කිරීමට නියමිතව ඇති අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා මේ බව සදහන් කළා.


Jan
6

මහනුවර වායු දුෂණය ඉහලට

Generic placeholder image

මහනුවර නගරය ආශ්‍රිත වායු දුෂණය ඉහල ගොස් ඇති බව සිදු කරන ලද පරීක්ෂණයක් මගින් සොයා ගෙන තිබෙනවා. විශේෂයෙන්ම වායුගෝලයේ රෝග කාරක ක්ෂුද්‍ර ජීවී විශේෂ ගණනාවක ඝනත්වය ඉහළ ගොස් ඇති බවත් කැස්ස ,ඇදුම හා ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග බහුල වීම මේ හේතුවෙන් ඇති විය හැකි බවත් වාර්තා වෙනවා.


Jan
4

An Update On Speedy Plans In Cbd Topical

Generic placeholder image

Help effectively-functioning joints with the assistance of our CBD Salves. Safety will always be our primary concern as a result of we want to be a trusted supply for dependable, effective CBD products. Because of strict farming standards, excessive-high quality ingredients and third-celebration lab testing, you possibly can depend on our CBD merchandise. Practical Advice […]


Jan
4

නියෝජ්‍ය පොලිස්පතිවරු 4ක් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 43කට ස්ථාන මාරුවීම්

Generic placeholder image

නියෝජ්‍ය පොලිස්පතිවරු 4ක් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 43කට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. පොලිස් මූලස්ථානය සඳහන් කළේ ඒ අතරට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන්, පොලිස් පරීක්ෂකවරුන් ඇතුළත් බවයි. මෙම ස්ථාන මාරුවීම් ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි අවශ්‍යතා මත සිදුකළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා.


Jan
3

අද ඉදන් මම බොන්නේ නෑ

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Jan
2

ඉන්දියාව සිය තෙවන චන්ද්‍ර මෙහෙයුමට සැරසෙයි

Generic placeholder image

ඉන්දියාව සිය තෙවන චන්ද්‍ර මෙහෙයුම දියත් කිරීම සදහා එරට රජය විසින් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව චන්ද්‍රයනන් 3 මෙහෙයුම 2021 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ඉන්දියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය වැඩි දුරටත් සදහන් කරනවා. මෙම මෙහෙයුම චන්ද්‍රයනන් – 2 මෙහෙයුමට සමාන ලෙස නිර්මාණය කෙරන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. ඒ අනුව මෙම මෙහෙයුමට ඉන්දීය රුපියල් […]


Jan
1

කොළඹ – මහනුවර වායු දූෂණය ඉහලට

Generic placeholder image

කොළඹ සහ මහනුවර ප්‍රදේශවල වායු දූෂණය සැලකිය යුතු මට්ටමකින් ඉහල ගොස් ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පවසනවා. එම සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පැවසුවේ පසුගිය දින කිහිපය තුළ සිට මෙම තත්ත්වය නිරීක්ෂණය වන බවයි. නව වසර උදාවත් සමඟ පැවැත්වූ ගිණිකෙළි සංදර්ශන ද කොළඹ නගරයේ වායු දූෂණය ඉහළ යාමට හේතු වී […]


Dec
26

සුනාමිය අද අපට අමතකද? (Video)

Generic placeholder image

2004 වර්ෂයේ අද වන් දිනක සිදු වූ සුනාමි නම් දරුණු ඛේදවාචකයේ මතකයන් පිලිබද ඔබට මතකද? ඒ අසුන්දර අත්දැකීම පිලිබදව ඇසින් දුටුවන් අප ඉදිරියේ සටහන් තැබුු ආකාරයයි මේ.


Dec
23

අනිද්දා සිට වැසි සහිත කාලගුණය අඩුවෙයි

Generic placeholder image

දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණය අනිද්දා සිට තාවකාලිකව අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. ඌව සහ උතුරුමැද පළාත්වලටත්, අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් අද පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසුවා. සබරගමුව, මධ්‍යම, බස්නාහිර පළාත්වලට මිලිමීටර 50 ත් 75 ත් අතර තරමක තද වැසි ඇතිවිය හැකියි. එමෙන්ම ගිගුරුම් සහිත වැසි පවතින විට […]


Dec
23

කාලගුණයෙන් රතු නිවේදනයක්

Generic placeholder image

කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් ඇති විය හැකි තද වැසි පිලිබදව රතු නිවේදනයක් අද උදැසන නිකුත් කර තිබෙනවා. මෙම නිවේදනය හෙට උදැසන 07 තෙක් වලංගු වන පරිදි නිකුත් කර ඇත්තේ. ඒ අනුව දිවයිනේ උතුරු පළාතෙත්, පොලොන්නරුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් මිලි මීටර් 100 – 150ක් දක්වා තද වැසි අපේක්ෂා කරන බව එම රතු නිවේදනයේ දැක්වෙනවා. එමෙන්ම නාය […]


Dec
19

හරි හමන් පිරිමියෙන් නෙමෙයි වගේ

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Dec
17

ඉසුරු උදානට ආපු අමුතු විවාහ යෝජනාව (Video)

Generic placeholder image

දකුණු අපි‍්‍රකාවේ මේ දිනවල පැවැත්වෙන 20 යි 20 තරගාවලියේ කී‍්‍රඩාවේ නිරත වෙමින් සිටින ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩක ඉසුරු උදානගේ මහත්මා ගුණය ගැන පසුගිය දිනවල කාගේත් කතාබහට ලක්වුණා. ඒ ඉසුරු උදානට පන්දු යවන්නා අන්තයේ සිටි පිතිකරුවාව දුවද්දී දවා ගැනීමකට අවස්ථාව තිබියදීත් එම පිතිකරුවා ඒ අවස්ථාවේදී අබාධයකට ලක්ව සිටි නිසා ඉසුරු උදාන එම අවස්ථාව හිතාමතාම මගහැරගැනීමයි. ඔහුව […]


News Articles
Latest Videos
Most Popular Post