LTTE ත්‍රස්තවාදය පරාජය කරමින් මුළුමහත් රට එක්සේසත් කර රණවිරුවන් අත්කර ගත් යුද ජයග්‍රහණයට අදට වසර 13 ක් සපිරෙනවා. 2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු LTTE නායකයින් මියයාමත් සමග වසර 30 ක් පුරා රටම වෙළාගත් ත්‍රස්තවාදය මෙරටින් සහමුලින්ම අතුගා දැමීමට ත්‍රිවිධ හමුදා රණවිරුවන් සමත් විය.
ලෝක අධි රුධිර පීඩන දිනය අදට යෙදී ඇත. 2022 වර්ෂයේ ලෝක අධි රුධිර පීඩන දිනයේ තේමාව වනුයේ,” දිගුකල් ජීවත් වන්නට ඔබේ රුධිර පීඩනය නිවැරදිව මැන පාලනය කරගන්න ” යන්නයි. අධි රුධිර පීඩනය වැළැක්වීම පිළිබදව ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණෙන් ලෝක අධි රුධිර පීඩනය පිළිබද එකමුතුව විසින් ලෝක අධි රුධිර පීඩන දිනය සෑම වසරකම මැයි 17 වන […]
අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I K L කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක් P Q R T U V W කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ පැය […]
ශ්‍රී ලංකාවේ රැදී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ගේ වීසා කාලය දීර්ඝ කෙරේ.
නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (18) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ. දිනේෂ් ගුණවර්ධන මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඩග්ලස් දේවානන්දා මහතා – ධීවර අමාත්‍ය රමේෂ් පතිරණ මහතා – අධ්‍යාපන, වැවිලි කර්මාන්ත ප්‍රසන්න රණතුංග මහතා – මහජන ආරක්ෂක, සංචාරක දිලුම් අමුණුගම […]
අද දිනයේ එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 319.99 ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාතිකයට අනුව ඩොලරයක ගැනුම් මිල සඳහන් වන්නේ රු. 309.38 ක් ලෙසටය.
යළිත් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රතික්‍ෂේප කළ බව හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට පක්‍ෂයක් ලෙස ගත් තීරණය වෙනස් කළ නොහැකි බව මෙන්ම ජනතා ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නොහැකි බව තම පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ද නිමල් සිරිපාල […]
මෙරට රන් වෙළඳපොලේ මිළ ගණන් නැවතත් සිඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. අද දිනය වන විට කොළඹ හෙට්ටිවීදියේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 167,000ක් සහ කැරට් 22 රන් පවුමක මිල වාර්තා වන්නේ 154,500ක් ලෙසයි.
“වසර 2035 වන විට ශ්‍රී ලංකාව ක්ෂය රෝගයෙන් තොර රටක් බවට පත් කිරීම සඳහා සැම අත්වැල් බැඳ ගනිමු “ ලෝක ක්ෂය රෝග දිනය 2022 මාර්තු මස 24 දිනට යෙදී ඇත. ක්ෂය රෝගය යනු රෝග කාරක බැක්ටීරියාවකින් බෝවන ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගයකි. රෝගියෙකු කසින විට පිටවන බිඳිති මගින් බෝවන මෙය පෙනහළු ආශ්‍රිතව ඇති වුවද මෙම බැක්ටීරියාවට […]
සියත FM උපදේශක අරවින්ද ලොකුගේ මහතා අඛණ්ඩව 7 වන වරටත් වසරේ විශිෂ්ටතම රේඩියෝ නිවේදකයා ලෙස SLIM – Kantar ජනතා සම්මානයෙන් පිදුම් ලබා ඇත. ඔබට Voice of Asia මාධ්‍ය ජාලයේ උණුසුම් සුබ පැතුම්!
ඒ අනුව P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පෙරවරු 09.00 සිට සවස 05.00 දක්වා වේලාව තුළ පැය දෙකයි විනාඩි 40 ක කාලයක් සහ සවස 5.00 සිට රාත්‍රී 09.00 දක්වා කාලය තුළ පැයක කාලයක් විදුලිය කප්පාදු කිරිමට නියමිතයි. මේ අතර A,B,C,D,E,F,G,H,I,J,K,L යන සෙසු කලාප සඳහා උදෑසන 8.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ පැය 3 යි විනාඩි 20 […]
ඉන්දුනීසියාවේ සූමාත්‍රා ආසන්නයේ රිච්ටර් මාපක ඒකක 6.8 ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇත. කෙසේ වෙතත් එම භූ චලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.