News Line| Off Air| Games
Generic placeholder image

Mar
31

එමාෂාගේ Birthday Shoot එක

Generic placeholder image

නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි එමාෂා සෙනෙවිරත්න කියන්නේ. සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය ඇය සුන්දර යුවතියක්. පසුගිය දවසක එමාෂාගේ විවාහ ගිවිසගැනීම පැවැත්වුණා. 24 හරහා අපි එම ඡායාරූ ඔබ වෙත රැගෙන ආවා. ඒ වගේම ඇයගේ උපන්දිනය වෙනුවෙන් ලස්සන Birthday Shoot එකක් කරන්නත් ඇය අමතකර කර තිබුනේ නැහැ. එම ඡායාරූ පහතින් බලන්න.


Mar
25

කුඩා හා මධ්‍ය පරිමාණ ඇගලුම් නිෂ්පාදකයින්ගේ සංගමයේ වෙබ් අඩවිය මුදාහැරීම සාර්ථකව අවසන්

Generic placeholder image

කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟළුම් නිෂ්පාදකයින්ගේ සංගමය (SMSGARMENT) විසින් සංවිධානය කරන ලද නිල වෙබ් අඩවිය www.smsgarment.com හඳුන්වාදීමේ උත්සවය 2025 මාර්තු 21 වැනි දින කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශ ප්‍රධාන ශාලාවේ දී උත්කර්ෂවත් ලෙස පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශයේ ලේකම්තුමිය වන තිලකා ජයසුන්දර සහභාගි වූ අතර, කර්මාන්තය හා සංගමය සඳහා වැදගත් […]


Mar
19

සියත FM අරවින්ද 09 වන වරටත් ජනතා රේඩියෝ නිවේදක ලෙස සම්මානයෙන් පිදුම් ලබයි

Generic placeholder image

සියත මාධ්‍ය ජාලය යළිත් සම්මානයට පාත්‍ර කිරීමට සියත එෆ් එම් උපදේශක අරවින්ද ලොකුගේ සමත් වුණා. ඒ, ස්ලිම් කැන්ටාර් සම්මාන උලෙළේදී වසරේ ජනතා රේඩියෝ නිවේදක සම්මානය දිනා ගනිමින්. අරවින්ද, මෙම සම්මානය අඛණ්ඩව 09 වන වරටත් දිනා ගනිමින් වාර්තාවක්ද පිහිටුවීමට සමත් වුණා. ඔබට Voice of Asia මාධ්‍ය ජාලයේ උණුසුම් සුබ පැතුම්!


Feb
21

සුරූපී ටීනාගේ වෙනස්ම ආකාරයේ ඡායාරූප පෙළක්

Generic placeholder image

ටීනා ශනෙල් නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි කෙනෙක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම රංගනයට ද ඉතාමත් දක්ෂ කෙනෙක්. ඇය සුරූපී තරුණියක්. තව ද මේ වන විට ඇයගේ මහන්සියෙන් ඉලක්ක ජයගත් කෙනෙක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. කාලෙන් කාලෙට ටීනා විවිධාකාරයේ ඡායාරූපවලට පෙනී සිටිනවා. මේ ඇඳුමට එයාගෙ හැඩ කොහොමද කියලා බලන්නකෝ. ඡායාරූප පහතින්,


Feb
11

ගීත්මාගෙන් ලස්සන ගවුම් විලාසිතාවක්

Generic placeholder image

කලා ලෝකයේ ගොඩක් දෙනෙක් දන්න කෙනෙක් තමයි ගීත්මා කියන්නේ. ටෙලි නාට්‍ය කිහිපයක් හරහා ඇය ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්තා. ගීත්මා පසුගිය දිනක ලස්සන ගවුම් විලාසිතාවකින් හැඩවී සිටියා. ඒ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළකිරීමටත් ඇය අමතකර තිබුනේ නෑ. එම ඡායාරූප පහතින්,


Nov
28

රෙයින් ඉමාෂ් ටුවර් මියුසික් ෆෙස්ට් අවසන් වටයට

Generic placeholder image

නමින් රෙයින් ඉමාෂ් කරුනාරත්න කීවම දැන් ලංකාවේ වගේම ඉතාලියේත් ගොඩක් ජනප්‍රිය පුංචි දරුවෙක්. මේ පුංචි රෙයින්ගේ වයස අවුරුදු 8ක්. රෙයින් ඉපදෙන්නේ ඉතාලියේ. ඒ 2016/05/19 වැනිදා. රෙයින්ගේ මව පියා ශ්‍රී ලාංකිකයින්. ඔවුන් මේ වන විට ඉතාලියේ තමයි ජීවත් වෙන්නේ. මේ වන විට රෙයින් මිලානෝවල ඔපෙරා ඉන්ට්‍රනැෂනල් මියුසික් පාසලෙන් සංගීතය හදාරමින් සිටිනවා. මොහු පුංචි කාලයේ සිටම ගායනය වාදනය […]


Aug
14

තිලකරත්න ඩිල්ෂාන් සජිත් සමඟ එක්වෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ තුන් ඉරියව් ක්‍රිඩකයකු වන තිලකරත්න ඩිල්ෂාන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.


Aug
9

බේස්බෝල් ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය කිරීම

Generic placeholder image

කොළඹ ආනන්ද විද්‍යාලයෙන් බේස්බෝල් ක්‍රීඩාවට අවතීර්ණ වී දැනට ආසියානු බේස්බෝල් සංගමයේ නියෝජ්‍ය විනිසුරු අධ්‍යක්ෂක සහ ලෝක බේස්බෝල් සංගමයේ බේස්බෝල්5 තාක්ෂණික කමිටුවේ සාමාජික ලෙසත් කටයුතු කරන කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය සුජීව විජයනායකගේ බේස්බෝල් ක්‍රීඩා දිවියට වසර 25ක් පිරීම නිමිත්තෙන් සුජීව විසින් ජපානයේ සහයෝගීතාවයෙන් එක් රැස් කරන ලද බේස්බෝල් ක්‍රීඩා භාණ්ඩ (රබර් බේස්බෝල් 2400ක් සහ […]


Jun
11

සුදු වෙන්න ක්‍රීම් ගාන්නේ බලාගෙනයි (VIDEO)

Generic placeholder image

වර්තමානයේ බොහෝ පිරිසක් සම පැහැපත් කර ගන්න විවිධ ආලේපන වර්ග භාවිත කරනවා. මේ සඳහා වැඩි වශයෙන් තරුණ තරුණයින් යොමුවීම දක්නට පුළුවන්. ප්‍රමිතියක් නැති ආලේපන වර්ග භාවිත කිරීමෙන් දියවැඩියාව සහ පිළිකා ඇති වීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.


Jun
10

ජනපති හා බංග්ලාදේශ අගමැතිනිය අතර හමුවක්

Generic placeholder image

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ නිල උත්සවයට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බංගලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා (Sheikh Hasina) අතර හමුවක් නවදිල්ලි නුවරදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන සඳහා බංගලාදේශයේ සහාය ලබාදෙන බව බංගලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා, ජනාධිපතිවරයා ඉදිරියේදී සහතික වී තිබෙනවා.


Jun
7

සෙල්ෆියක් කාන්තාවන් දෙදෙනෙක් බිලිගනී

Generic placeholder image

මෙක්සිකෝවේ කාන්තාවක සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී දුම්රියක ගැටී මියගොස් තිබෙනවා. ඇය සිය දරුවා සමඟ ඡායාරූපය ගැනීමට යාමේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ. කැනඩාවේ සිට අමෙරිකාව හරහා මෙක්සිකෝවට ගමන් කළ දුම්රියේ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. මේ අතර බ්‍රසීලයේ uberada ප්‍රදේශයේදී ද කාන්තාවක සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී දුම්රියක ගැටී තිබෙනවා.


Jun
6

විදුලි බිලේ නව මිල ගණන් මෙන්න

Generic placeholder image

ඇමති කංචන විජේසේකර අද (06) පාර්ලිමේන්තුවේදී පැවසුවේ විදුලි බිල ජූලි මස පළවෙනිදා සිට අඩු කිරීමට පියවර ගන්නා බවයි. ඒ අනුව ඒකක බින්දුවත් 30ත් අතර මිල රුපියල් 06 දක්වාත්, ඒකක 30 – 60 අතර රුපියල් 09 දක්වාත් අඩු කෙරෙනු ඇති. ඒකක 60 – 90 රුපියල් 18 දක්වා අඩු වන අතර ඒකක 90 සිට 120 දක්වා මිල […]


News Articles
Latest Videos
Most Popular Post