News Line| Off Air
Generic placeholder image

Sep
2

අද එන්නත්කරණය සිදු කෙරෙන මධ්‍යස්ථාන පහතින්

Generic placeholder image

අද දිනයේ දිවයිනේ දිස්ත්‍රික්ක 23ක් ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 437 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කෙරේ.


Sep
2

තවත් එන්නත් මාත්‍රා මිලියන 12ක්

Generic placeholder image

තවත් එන්නත් මාත්‍රා මිලියන 12ක් ලබන මාස 02 තුළ මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සදහන් කරනවා.


Sep
2

අද කාලගුණය

Generic placeholder image

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත වල අහස වලාකුළින් බර ව පවතී. බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු පළාතේ උදෑසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය […]


Sep
1

අද මේ දක්වා ආසාදිතයින් 2,884ක්

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,884 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබෙන අතර ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 443,186ක්.


Sep
1

සහල් සහ සීනි සඳහා උපරිම සිල්ලර මිලක්

Generic placeholder image

සහල් සහ සීනි සඳහා හෙට සිට උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සදහන් කරනවා.


Sep
1

විකෘතීතා රාශියකින් යුත් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක්

Generic placeholder image

විකෘතීතා රාශියකින් යුත් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් කොලොම්බියාවෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ විද්‍යාත්මකව බී. 1621 නමින් හැඳින්වෙන බවත් මෙම නව වෛරස් ප්‍රභේදය “මූ” නමින් නම් කර තිබෙන අතර එය පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තීකරණයට ද දැඩි බලපෑමක් එල්ල කරන බව මේ වන කොට හදුනාගෙන තිබෙනවා. කොලොම්බියාව තුල මෙම නව වෛරස් ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිර යන බවයි විදෙස් වාර්තා සදහන් […]


Sep
1

බදියුදීන් යළි රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා යළි සැප්තැම්බර් 07වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.


Sep
1

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා අතර පළමු එක්දින තරඟය හෙට

Generic placeholder image

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරඟාවලිය හෙට ආරම්භ වන අතර එම තරගය හෙට පස්වරු 3.00 ටදිවා-රාත්‍රී තරඟයක් ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ප්‍රේක්ෂක පිරිසට සියත tv තුලින් තගරය නැරඹීමට අවස්ථාව උදා කර තිබෙනවා.


Sep
1

පාස්කු ප්‍රහාරයේ නඩුව විභාග කිරීම සදහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක්

Generic placeholder image

පාස්කු ප්‍රහාරයේ නඩුව විභාග කිරීම සදහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කර තිබෙනවා. විනිසුරු දමිත් තොටවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම විනිසුරු මඩුල්ල පත් කර ඇති බවයි වාර්තා වන්නේ.


Sep
1

දිස්ත්‍රික් මට්ටමින් එන්නත්කරණය වඩාත් කඩිනම් කිරීමට නිලධාරීන්ට සෞඛ්‍ය ඇමතිගෙන් උපදෙස්

Generic placeholder image

දිස්ත්‍රික් මට්ටමින් මේ වන විට සිදු කෙරෙන එන්නත්කරණ කටයුතු ඉතා කඩිනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුකවැල්ල මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට මේ වනවිට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව වයස අවුරුදු 30-60 ත් අතර කාණ්ඩය මෙන්ම අවුරුදු 60 ඉක්මවූ පිරිස් සඳහා ලබාදෙන එන්නත් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස මට්ටමින් ලබා දීම ඒ ඒ දිස්ත්‍රික්කයන්හි උපරිම […]


Sep
1

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක වන කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,


Sep
1

ඉන්දියාවේ නව වෛරස් උණක් පැතිරයාමෙන් 50ක පිරිසක් මරුට

Generic placeholder image

ඉන්දියවේ උත්තර් ප්‍රාන්තයේ දරුණු වෛරස් උණක් පැතිර යන බව විදෙස් වාර්තා සදහන් කරනවා. සන්ධි වේදනාව, විජලනය , ඔක්කාරය, මෙම වෛරස් උණෙහි රෝග ලක්ෂණ වන අතර මෙම වෛරසය අසාදනය වීමෙන් වැඩි පිරිසක් කුඩා ළමුන් මිය ගොස් ඇති බවයි පැවසෙන්නේ. මෙම උණ වෛරසය මදුරුවන් මගින් බෝවන බවට මේ වන විට මත පළ වී ඇතත් එය තවම තහවුරු […]


News Articles
Latest Videos
Most Popular Post