ලොව විශිෂ්ඨ සංගීතඥයෙකු වූ ලුඩ්විග් වැන් බිතොවන්ගේ මරණයට හේතුව වසර 196කට පසු සොයාගෙන තිබෙනවා. ජානමය අක්මා රෝගී තත්ත්වයක් සහ හෙපටයිටිස් බී වෛරසය අසාදනය වීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අදාළ පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ.
වැල් මී කියන්නේ ? පිළිකාවට රුධිරය පිරිසිදු කිරීමට අක්ෂි රෝග සමනය කිරීමට වෛරස් රෝගයන්ට ස්වරාලය ආශ්රිත රෝගයන්ට සම පැහැපත් කිරීමට මුත්‍ර ආබාධයන්ට ඉක්කාවට වමනය සමනයට ප්‍රතිශක්තිකරණය වර්ධනයට ගැස්ට්‍රයිටීස් සඳහා කැස්සට හා සෙම්ප්‍රතිශ්‍යාවට ඔය හැම දේකටම ගුණදායක ආයුර්වේද ඖෂධයක් තමයි වැල් මී. ඉතින් ඔබත් වෛද්‍ය නිර්දේශ අනුව වැල් මී තම්බා පානය කරන්න, නැත්නම් වෙනත් අදාළ ඖෂධ […]
ඉන්දියාව සමඟ පැවති අවසන් එක්දින තරඟය ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා. එත් සමඟ 2ට 1ක් ලෙස තරඟාවලිය ජය ගත්තේද ඕස්ට්‍රේලියාවයි.
රාමසාන් උපවාස සමය හෙට (24) සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා. නව අඩ සඳ ඊයේ (22) දිනයේ දර්ශනය නොවූ බැවින් මෙලෙස රාමසාන් උපවාස සමය හෙට ආරම්භ කරන බවයි කොළඹ මහ පල්ලිය වැඩිදුරටත් නිවේදනය කළේ.
අපේ ශරීර සෛලවල ඇති වර්ණදේහවල උපතින්ම සිදුවන වෙනස්කම් නිසා රෝග ලක්ෂණ ගණනාවක් සහිත සුවිශේෂී දරුවො බිහිවෙනවා. ඒ රෝග ලක්ෂණවල එකතුවක් තමයි ඩවුන් සින්ඩ්‍රෝම් කියන්නෙ. ඩවුන් සින්ඩ්‍රෝම් රෝග ලක්ෂණ මොනවද ? ඇස් ඉහළට ඇල වී ගිය ස්වභාවයක් පෙන්වයි.ඇසේ කළු ඉංගිරියාවේ සුදු තිත් ඇති වේ.කණ ඇස් මට්ටමට වඩා පහළින් පිහිටයි.මස් වඩාත් පිඬු, ලිහිල් වේ.කුඩා මුඛයක් සමඟ දිව […]
විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබෙනවා.
ලොව ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ජාලයක් වන ටික්ටොක් හි හිමිකාරිත්වය දරන චීන සමාගමකට අනතුරු අගවා තිබෙනවා. මෙලෙස අමෙරිකාව අනතුරු අඟවා ඇත්තේ ටික්ටොක් හි හිමිකාරිත්වය දරන Byte Dance සමාගමටයි. අමෙරිකානු රජය පවසන්නේ ටික්ටොක් සමාජ මාධ්‍ය චීන නොවන සමාගමකට විකුණුවේ නැති නම් අමෙරිකාව තුළ මෙම සමාජ මාධ්‍ය තහනම් කරන බවයි.
රෝගී තත්ත්වයේ පසුවන ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලිගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇයගේ නිවසට ගොස් තිබෙනවා. ඇයට අවශ්‍ය රුපියල් මිලියන 06ක පමණ ඖෂධද පරිත්‍යාග කිරීමටයි මෙහිදී විපක්ෂනායකවරයා කටයුතු කළේ.
නවසීලන්තයට ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ එහි අගය රික්ටර් මාපකයේ 7.1ක් බවය.
දීර්ඝතම කුණාටුව බවට පත් වෙමින් ෆ්‍රෙඩී සුළං කුණාටුව මලාවි රාජ්‍යට ඇතුළු වී තිබෙනවා. දැනට මියගොස් ඇති පුද්ගලයින් ගණන 99ක්. මේ හේතුවෙන් මලාවි රාජ්‍ය තුළ හදිසි තත්වයක්ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.
සමහරු කියවනවා කියවනවා කියවනවා …. ඉවරයක් නෑ… මොන කන්කරච්චලයක් ද මන්දා කියල හිතෙනවා නේද? එත් ඒ කන්කරච්චලේ නැතුවත් පාලුයි වගේ නේද ? නිහඬ බවටත්, සමහර වෙලාවලදී අපි කැමතියි. ඒ උනාට ඔයාට පුලුවන් ද, කා එක්කවත් කතා කතා නොකරම ඉන්න. මං හිතන්නේ එක අමාරු දෙයක්. කොහොම වුණත් මුළු ජීවිත කාලෙම වචනයක්වත් කතා කර ගන්න බැරුව දුක් […]
95 වැනි ඔස්කාර් සම්මාන උළෙල අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ දී පැවැත්වුණා. මෙවර ඔස්කාර් උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලැබුවේ Everything Everywhere All at Once චිත්‍රපටයයි. හොඳම නළුවා සම්මානය The Whale චිත්‍රපටය වෙනුවෙන් Brendan Fraser විසින් දිනාගත්තා. හොඳම නිලිය සම්මානය Everything Everywhere All at Once චිත්‍රපටය වෙනුවෙන් Michelle Yeoh දිනාගත්තා. Daniel Kwan සහ […]