පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා වන රඛිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊයේ රාත්‍රියේ රාජගිරියේදී සිදු වූ රිය අනතුරක් හේතුවෙන් .
මහනුවර, බහිරවකන්ද ප්‍රදේශයේ දී විදුලි කණුවක් නිවසක් මතට කඩා වැටිම හේතුවෙන් විදුලි බල මණ්ඩලයේ සේවකයින් හා උරන වී එම ප්‍රදේශයේ පිරිසක් විසින් නිවසට කඩාවැටුණු විදුලි කණුව ඉවත් කිරීමට එම ස්ථානයට පැමිණි විට ඔවුන් හා කෝපයට පත් ව ඔවුන්ට පහර දී තිබෙනවා. මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලයේ මහනුවර ශාඛාවේ නඩත්තු අංශයේ නිලධාරී […]
සමහර දේවල් වලට අපි කරන ලද මෝඩ වැඩ පිලිබදව අපිම කතා වෙනවා.. නමුත් සමහරක් වේලාවට අපි කරන ඒ මෝඩ වැඩ නිසා යම් වෙනසක් වෙන්නත් පුළුවන්.. මේ කතාවත් ඒ ගැනයි..
මාරාන්තික කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට ඉන්දියාවේ ප්‍රධාන නගර කිහිපයක් වසා දැමීමට ද එරට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා. ඊයේ දිනය තුළ ඉන්දියාවේ දෛනික ආසාදිතයින් 256,947ක් වාර්තා වී ඇති අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 1,761ක්. ගත වූ පැය 24 තුල ඉන්දියාවේ කොරෝනා මරණ 1761ක් වාර්තා වී අතර එරට මේ දක්වා සිදුව […]
ගසක එල්ලී සියදිවි හානි කරගත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් කැලණිය පුදබිම අසල භූමියේ තිබී හමුව තිබෙනවා. අදාල පුද්ගලයා 45ක් පමණ වයසැති පුද්ගලයෙකු වන අතර ඔහු බීමතින් සිට ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. කෙසේ වෙතත් අදාල පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම මැයි දිනය සැමරීමට තීරණය කළ බව එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කරනවා. පක්ෂයේ මධ්‍යම කාරක සභාව හා පාර්ලිමේන්තු කණ්ඩායම එක්ව මෙම තීරණය ගත් බව හිටපු ජනපතිවරයා වැඩි දුරටත් සදහන් කරනවා. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා, සදහන් කලේ, “විශේෂයෙන්ම අපේ පක්ෂයේ ඉතිහාසය ගත්තහම මේ […]
රත්ගම, සිරිකදුරවත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. අදාල මියගිය පුද්ගලයා 41 හැවිරිදි අයෙක් වන අතර දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සදහන් කරන්නේ.
මෙරට සිදුවන රිය අනතුරු වලින් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ රියදුරන්ගේ රිය ධාවනයේ නොසැලකිලිමත් භාවය නිසා සිදුව ඇති බවත් එම රියැදුරන් රිය ධාවනයේ දී දැඩි අවධානයකින් පසුවීම ඉතා වැදගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අවධාරණය කර සිටින්නේ,. ඉකුත් පැය 18ක කාලය තුලදී සිදුකළ රථ වාහන මෙහෙයුමකින් බිමත් රියැදුරන් 905 දෙනෙකු අත්අඩංගුවට […]
ඉන්දියාව රතු ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍යයට පැමිණීම තහනම් කර ඇති රටවල ඇතුළට ඉන්දියාවද එක් කර තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ ඉන්දියාවේ මේ වන විට දක්නට ලැබෙන නව කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගෙනයි. ඒ අනුව ලබන අප්‍රේල් 23 වන දින සිට පසුගිය දින 10 තුළ ඉන්දියාවේ සංචාරය කළ පුද්ගලයින්ට බ්‍රිතාන්‍යට ඇතුළු වීම […]
උත්සව සමයේ ගතවූ දින 11ක කාලය තුළ අධිවේග මාර්ගවලින් රුපියල් කෝටි 35ක ආදායමක් උපයාගෙන තිබෙනවා. පසුගිය අප්‍රේල් 08 වනදා සිට මේ දක්වා සමස්ත අධිවේග මාර්ග පද්ධති තුළින් මෙම ආදායම උපයාගෙන ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. එම කාලය තුල අධිවේග මාර්ගවල රථවාහන 1,236,288කට අධික ප්‍රමාණයක් ගමන් කර තිබෙනවා.
ඉන්දියාවේ දිල්ලි නගරය සතියක කාලයකට වසා දැමීමට එරට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා. මේ ඊයේ මැදියම් රැයේ සිට මෙලෙස එම නගරය වසා දමන ලද අතර කෙසේ වෙතත් රජයේ කාර්යාල සහ අත්‍යවශ්‍ය සේවා වන රෝහල්, ඖෂධ ශාලා, සහ වෙළෙඳසැල් විවෘත ව තැබීමට තීරණය කර තිබෙනවා. මේ වන විට ඉන්දියාවේ දෛනික නව ආසාදිතයින් ගණන දෙලක්ෂය ඉක්මවා ගොස් […]
119 පොලිස් හදිසි ඇමතුම් අංකය ට ව්‍යාජ තොරතුරක් ලබා දුන් කාන්තාවන් දෙදෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. යම් පිරිසක් වාහනයකින් පුපුරන ද්‍රව්‍ය රැගෙනවිත් යම්කිසි ව්‍යසනයක් සිදු කිරීමට සැරසෙන බව පවසමින් කාන්තාවක් විසින් ඇමතුමක් ලබා දී තිබෙන අතර එහිදී දංකොටුව පොලීසිය විසින් සිදුකළ විශේෂ විමර්ශනයක දී අනාවරණය වී ඇත්තේ එම තොරතුර අසත්‍ය ප්‍රචාරයක් බවත් පොලීසිය මුළා […]