News Line| Off Air
Generic placeholder image

Apr
8

කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය නව මුහුණුවරකින් ( photo )

Generic placeholder image

ජනපතිගේ සහ අගමැතිගේ උපදෙසින් පූර්ණ ප‍්‍රතිසංස්කරණයකට ලක් වූ පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) යළි ජනතා අයිතියට. විපක්ෂය කුමන අභූත චෝදනා නැගුවත් ධනාත්මක සිතිවිලි සමග රටේ සංවර්ධනය ඉදිරියට යන බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සදහන් කළේය. වාණිජ මධ්‍යස්ථානයක්, ඓතිහාසික නගරයක් සහ වාණිජ නගරයක් යන කරුණු තුන යටතේ, කොළඹ පිටකොටුව ආශ‍්‍රිත ප‍්‍රදේශ සංවර්ධනය කිරීමේ […]


Apr
8

අපි වැටිච්ච තැනක්

Generic placeholder image

සමාජයේ අපි හැමෝම ප්‍රශ්න ගැන කතා කරන්නේ ඒ ගැන වද වෙන්නේ අප හට යම් ගැටළුවක් පැන නැගුණොත් පමණයි. එවන් ආත්මාර්ථකාමී සමාජයක තමයි අද අප ජිවත් වන්නේ, ඒ ගැන වැටහෙන කතාවක් තමයි මේ…


Apr
8

ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි පොලිස් අත්අඩංගුවට

Generic placeholder image

ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි ව කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය සමග චුලා පද්මේන්ද්‍ර වද අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරනවා.


Apr
8

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් බහී

Generic placeholder image

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද ඉතිහාසයේ අඩුම අගය වාර්තා කළා.. ඒ අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 203.50 ක් ලෙසයි..


Apr
8

පූජ්‍ය ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමි අත්අඩංගුවට

Generic placeholder image

පූජ්‍ය ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමි ව කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට තිබෙනවා. අද උදෑසන කොටුව ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක් අතරතුරදී උන්වහන්සේ කොටුව පොලිස් ස්ථානයේ ජීප් රථයට පහරදී අලාභයක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළා.


Apr
8

ෆොන්සේකා හා චමල් අතර උණුසුම් සංවාදයක් – රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

Generic placeholder image

රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ගත් තීරණය පිලිබදව ඇති වූ විවාදයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් සිදුකළ ප්‍රකාශයක් නිසා පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. මේ මේ හේතුවෙන්සභාවද මිනිත්තු 05 කට කල් තැබීමට කතානායකවරයා ක්‍රියා කළා. අමාත්‍ය චමල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර වාග් ප්‍රහාර මාලාවක් සිදු වූ අතර […]


Apr
8

ලෝකයම ඇළුම් කල ඔෂින් කතා මාලාවේ රචිකාවිය දිවි ගමනට සමුදෙයි

Generic placeholder image

ජාති ආගම් භේදයකින් වයස් භේදයකින් තොරව ලෝකයම ඇළුම් කල ඔෂින් කතා මාලාවේ රචිකාවිය වන සුගාකෝ හෂිදා ඉකුත් දා ඇයගේ නිවසේ දී මියගොස් තිබෙනවා. මිය යන විට ඇය 95 වියේ පසුවූවා. මෙම කතා මාලාවේ කොටස් 500 ක ප්‍රමාණයක් ඇය අතින් රචිත වුවා.


Apr
8

රන්ජන්ගේ පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන අජිත් මාන්නප්පෙරුමට

Generic placeholder image

රන්ජන් රාමනායක මහතාගේ පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළ අජිත් මාන්නප්පෙරුම මහතාගේ නම ගැසට් කෙරෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන් කලා.


Apr
8

බිලියනපතියන් 100ක් සිටින නගරය මෙන්න

Generic placeholder image

ලොව වැඩිම බිලියනපතියන් සිටින නගරය ලෙස ෆොර්බ්ස් වාර්ෂික ධනවතුන්ගේ ලැයිස්තුව අනුව චීනයේ බීජිං නගරය නම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පසුගිය වසරේදී බීජිං නගරයේ නව බිලියනපතියන් 33 දෙනෙක් වාර්තා වී ඇති අතර ඒ අනුව එම නගරයේ වනවිට බිලියනපතියන් 100ක් සිටී. මේ අනුව චීන අගනගරය අභිබවා ගොස් ඇත්තේ එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරය […]


Apr
8

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් – සභාව මිනිත්තු 05කට කල් තබයි

Generic placeholder image

පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වයක් නිසා සභාවේ වැඩ කටයුතු මිනිත්තු 05ක කාලයක් සඳහා අත්හිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර තිබෙනවා.


Apr
8

සමහර ප්‍රකාශවලදී කියාගෙන යනකොට වරදින්න පුළුවන් – ඇමති බන්දුල

Generic placeholder image

සහල් කිලෝග්‍රෑම් 3ක් එක් පවුලකට සති දෙකක කාලයක් සඳහා ප්‍රමාණවත් බවට තමන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. නමුත් අමාත්‍යවරයාඊ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළේ, අත් වැරදීමකින් එවැනි ප්‍රකාශයක් සිදුවී ඇති බවයි. එනම්, “ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මම කියපු වචනයක් අල්ලගෙන. සමහර ප්‍රකාශවලදී කියාගෙන යනකොට […]


Apr
8

15 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කල 54 හැවිරිදි ඥාති සීයා පොලිස් අත් අඩංගුවට

Generic placeholder image

15 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කල 54 හැවිරිදි ඥාති සීයා කෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරු අත් අඩංගුවට ගෙන ඇත්තේ පොලිසිය සහ අදාල දැරිය ඉගෙනුම ලබන පාසලේ ගුරුවරියන් ඇතුළු පිරිසක් විසින් සිදු කරනු ලැබූ විමර්ශනයකදී ය. මෙම දැරිය ඉගෙනුම ලබන පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් විසින් පොත් පත් පරික්ෂා කිරීමේදී අදාල දැරියගේ ඉතිහාසය පොතේ […]


News Articles
Latest Videos
Most Popular Post