News Line| Off Air
Generic placeholder image

Jan
18

සියත කතුවැකිය

Generic placeholder image

පත්තර කියවීමේ කලාවෙන් ඔබ්බට ගොස් ජනතාවගේ බුද්ධියට ආමන්ත්‍රණය කරන සියත අද (17) කතුවැකිය පහතින් නැරඹිය හැකිය. අද සියත කතුවැකිය මගින්, සමාජය දැඩි ඛේදනීය තත්ත්වයක වැටුප් ගෙවන්න සල්ලිත් නෑ – නව බදවාගැනීම් අඩුවකුත් නෑ කෝටි 5000ම බෙහෙත් ගෙනාපු ණයමද? චීනය දලෙයි ලාමාගේ දොර වසයි? යන මාතෘකා සම්බන්ධයෙන් සාකච්ඡාව නැරඹිය හැකිය.


Jan
17

රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ගැන තීරණයක්

Generic placeholder image

රාජ්‍ය සේවක මාසික වැටුප් ගෙවීමේ වෙනසක්.


Jan
17

සියත කතුවැකිය

Generic placeholder image

පත්තර කියවීමේ කලාවෙන් ඔබ්බට ගොස් ජනතාවගේ බුද්ධියට ආමන්ත්‍රණය කරන සියත අද (17) කතුවැකිය පහතින් නැරඹිය හැකිය. අද සියත කතුවැකිය මගින්, දවසේ කාටූන් විග්‍රහය සමස්ථ ආර්ථික ගැටලුවලට විසදුම? මේක දැන් අපරාධ ලෝකයක් වෙලා සිරින්ජර් එහෙම නම් බෙහෙත් කොහොම ඇතිද? ප්‍රචණ්ඩත්වයට එරෙහි විය යුතුයි – වරදකරුවන්ට නිසි දඩුවම් දෙන්න යන මාතෘකා සම්බන්ධයෙන් සාකච්ඡාව නැරඹිය හැකිය.


Jan
17

අද මි.මී 75 ඉක්මවූ තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. නැගෙනහිර පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. දකුණු පළාතේ උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් […]


Jan
16

ගුවන්යානා අනතුර හේතුවෙන් අද නේපාලයේ ශෝක දිනයක්

Generic placeholder image

නේපාලය මුහුණදුන් දරුණුතම ගුවන් අනතුරෙන් පසු අද දින (16) එරට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඊයේ (15) උදෑසන නේපාලයේ සංචාරක නගරයක් වෙත පියාසර කරමින් තිබූ නේපාල ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.


Jan
16

අද සිට කෙටිදුර දුම්රිය ගමන්වාර 30 ක් අවලංගුයි

Generic placeholder image

අද (16) සිට කෙටිදුර දුම්රිය ගමන් වාර 30ක් අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.


Jan
13

යුද හමුදා සාමාජිකයන් අඩු කිරීමේ සූදානමක්

Generic placeholder image

ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුමත සංඛ්‍යාව සාමාජිකයින් 200,783ක් බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා. කෙසේනමුත් 2024 වන විට මුළු ඇස්තමේන්තුගත සාමාජිකයන් සංඛ්‍යාව 135,000ක් දක්වා අඩු වනු ඇති අතර 2030 වන විට ඵම සංඛ්‍යාව 100,000 දක්වා ප්‍රමාණයක පවත්වා ගෙන යාමට පියවර ගෙන ඇති බවයි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.


Jan
13

ලොව බලගතුම විදෙස් ගුවන් ගමන් බලපත්‍ර අතර ජපානය පළමු තැනට

Generic placeholder image

ලොව බලගතුම විදෙස් ගමන් බලපත්‍ර අතර ජපානය පළමු තැනට පත්ව තිබෙනවා. සිංගප්පූරුව සහ දකුණු කොරියාව දෙවනි තැනටයි පත්ව ඇත්තේ. ආසියානු රටවල් ත්‍රිත්වයක් ලොව බලගතුම විදෙස් ගමන් බලපත්‍ර හිමිකරුවන් බවට පත් වෙද්දී එම දර්ශකයේ ශ්‍රී ලංකාව සිටින ස්ථානය ගැන සතුටු වෙන්න බැහැ. ශ්‍රී ලංකාව ලොව හොඳම ගුවන් ගමන් බලපත්‍ර අතර පත්ව ඇත්තේ සියවෙනි ස්ථානයටයි.


Jan
13

හබරණදී දුම්රියක් පීළිපනී

Generic placeholder image

වන අලි ගැටීම හේතුවෙන් නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් පීළිපැනීමකට ලක්ව තිබේ. හබරණ හතරැස්කොටුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත. අද අලුයම සිදුවූ මෙම අනතුර හේතුවෙන් නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැක.


Jan
13

රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඊයේ (12) පැවති රැස්වීමක් අතරතුර ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර ඇති හිටපු මහ ඇමතිවරයා එම රෝහලේ දී අභාවප්‍රාප්ත වී ඇති බවයි සඳහන් වන්නේ. මිය යන විට ඔහු 75 වන වියේ පසු වුණා.


Jan
13

නුවරඑළියට මල් තුහින

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක්ද පවතී.


Jan
12

වෛරස් උණ ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළට

Generic placeholder image

මේ දිනවල සිඝ්‍රයෙන් වෛරස් උණ රෝගයක් පැතිර යමින් පවතිනවා. එමෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්ද පෙන්නුම් කරන බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post