තංගල්ලේ ප්‍රදේශ කිහිපයකට අද පෙ.ව 8 සිට ප.ව 7 දක්වා පැය 11ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව ජල කප්පාදුව සිදුකෙරෙන ප්‍රදේශ අතර නෙටොල්පිටිය, අලුත්ගොඩ , විතාරන්දෙණිය, රොටේ පාර. ඇත්ගාල් මුල්ල පාර, කපුහේනවල, මාරකොල්ලිය ,වගේගොඩ, සැමුවෙල් මාවත, තංගල්ල තිස්ස පාර, තංගල්ල නගරයේ කොටසක් , පට්ටියපොල පාර , රැකව […]
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් අප්‍රේල් 10 වැනිදා සිට ක්‍රියාත්මක කරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවා. ඒමෙන්ම මෙම මාස රිය අනතුරු බහුලව වාර්තා වන මාසයක් හෙයින් හැකිතාක් සැළකිලිමත්ව රිය ධාවනයේ යෙදෙන ලෙසයි. මේ අතර ඊයේ දිනයේ සිට දුර ගමන් සේවා බස් රථ පරීක්ෂාවට සිවිල් ඇදුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා තිබෙන […]
වහාම ක්‍රියාත්මක වන පරිදි “පාම් ඔයිල්“ ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දී ඇති උදෙස් පරිදි ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (05) නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී තිබෙනවා.
මෙරට කොවිඩ් මරණ ගණන 586ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙරටින් ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වීමත් සමගයි. එම නිවේදනය පහතින්,
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 […]
2020 වර්ෂයේ විවාහක රූ රැජින ලෙස කිරුළ ජයග්‍රහණය කළ ද ඉතා සුළු මොහොතකින් පසු පැළද වූ කිරුළ යළි ගැලවීමට කටයුතු කලද හෙට දිනයේ නැවතත් ඇයට හිමි එම කිරුළ ලබා දීමට සංවිධායක චන්දිමාල් ජයසිංහ විසින් අදාල පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා. පුෂ්පිකා ද සිල්වා හට එම කිරුළ අහිමි කරන ලද්දේ ඇය දික්කසාද වී ඇති බව […]
එළඹෙන අවුරදු සමයේ දුම්රිය මගීන්ගේ ගමනාගමනය සදහා අප්‍රේල් 09 වෙනදා සිට විශේෂ දුම්රියන් කිහිපයක් ධාවනය කිරීමට පියවර ගෙන තිබෙනවා. අදාල කාල සටහන පහතින්,
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ වලට අදාල කරුණු කිහිපයක් පිළිබඳව විස්තර ලබා ගන්නට යැයි පවසා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද(05) කැඳවීමක් සිදුකර තිබූ අතර ඒ මහතා සමග විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් තිබෙනවා. එම අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා […]
සමාජයේ සිටිනා පිරිස් අතර ඇතැම් පිරිස තමන්ට ලැබෙන තමන් ලග තියෙන සෑම දෙයක්ම පාහේ ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට උත්සුක වෙනවා. නමුත් ඔබ දන්නවාද? මේ අරපිරිමැස්මට මුවා වෙලා සමාජයේ බොහෝ දෙනා සිදු කරන්නේ පෙරේතකමින් , ලෝභකමින් කටයුතු කිරීමයි. එනම්, අරපිරිමැස්මයි පෙරේතකමයි කියන්නේ දෙකක් වන අතර අද එවැනි කතාවක් ගැනයි මේ …
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට දැඩි සීමාවන් පනවා තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ එරට තුල කොරෝනා ආසාදිතයින් ශීඝ්‍ර ලෙස ඉහළ හේතුවෙන්. මේ අනුව ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට රාත්‍රී 9 සිට උදෑසන 7 දක්වා රාත්‍රී ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරිමට එරට බලධාරින් පියවර ගෙන තිබෙන අතර සති අන්තයේ සම්පූර්ණයෙන් ම ප්‍රාන්තය වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇති අතර […]
ඊයේ දිනයේ නෙලුම් පොකුණ රගහලේදී පැවැත්වුණු විවාහක රූ රැජින තරගයේ කිරුළ හිමි කරගැනීමෙන් සුළු වේලාවකට පසු නැවතත් කිරුළ අහිමි වූ පුෂ්පිකා ද සිල්වා ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. හිටපු විවාහක රූ රැජින කැරොලින් ජූරි විසින් වේදිකාවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇයට එම කිරුළ නොසුදුසු බව සදහන් කල අතර එහිදී පුෂ්පිකා ද සිල්වා පැළද […]
නිදහසින් පසු මෙරට ඇතිවූ පළමු කැරැල්ල ලෙස 1971 සිදු වූ අප්‍රේල් කැරැල්ල හදුන්වා දිය හැකිය. එය සිදු වී අදට වසර 50ක් සපිරෙනවා. මේ අනුව මිට වසර 50 කට පෙර අද වැනි දිනක වැල්ලවායේ පොලීසියට පහර දීමෙන් පළමුව මෙම කැරැල්ල ආරම්භ වුණා. මිට සමගාමිව අදට යෙදී ඇති අප්‍රේල් විරු සැමරුම ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී […]