News Line| Off Air
Generic placeholder image

Mar
11

වාහනයක් තුළ තිබී පිළිස්සුණු මළ සිරුරක් හමුවෙයි

Generic placeholder image

ඊයේ රාත්‍රියේ 11.30 ට පමණ වාහනයක් තුල තිබී පිළිස්සුණු මළ සිරුරක් හමුව තිබෙනවා. මෙම මළ සිරුර හමුව ඇත්තේ කොහුවල, ආසිරි මාවතේ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් තුළ තිබීයදි. අදාල මෝටර් රථය හා එහි සිටි පුද්ගලයා මෙලෙස සම්පූර්ණයෙන්ම පිළිස්සී ඇති බව පොලිසිය වැඩි දුරටත් සදහන් කරනවා. අදාල මියගිය පුද්ගලයා කළුබෝවිල, ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි පුද්ගලයෙකු […]


Mar
11

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට සවස් වරුවේ තද වැසි

Generic placeholder image

නැගෙනහිර, ඌව ස හඋතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව, බස්නාහිර, වයඹසහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි දඇති වේ. මධ්‍යම, සබරගමුව, […]


Mar
10

ලොව නිෂ්පාදිත හොදම උපැස් යුවළ භාවිතයට ගත්තද මගේ පෙනීම තවමත් හොද වෙලා නෑ – කොරෝනා ආසාදිතව සිටි අමිතාබ් බච්චන් කියූ කතාව

Generic placeholder image

කොරෝනා ආසාදිත ව සිටි ඉන්දීය සුපිරි තරුවක් වූ අමිතාබ් බච්චන් හට මේ වන විට ඇස් අන්ධ වීමේ ප්‍රවණතාවයක් ඇතිව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා. මේ පිළිබවද අදහස් දක්වමින් අමිතාබ් බච්චන් සදහන් කරන්නේ ලොව නිෂ්පාදිත හොදම උපැස් යුවළ භාවිතයට ගත්තද මගේ පෙනීම තවමත් හොද වී නොමැති බවත් පොත් පත් කියවන්නටත් , ලියන්නටත්, එකවර කිසිවෙකු […]


Mar
10

කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක්

Generic placeholder image

කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ගොවි නියෝජිතයින් 1500ක පමණ පිරිසක් විරෝධතාවක නිරත වන බවක් වාර්තා වෙනවා. ඒ හම්බන්තොට යෝජිත අලිවැට ගැසට් කිරීම ඇතුළු කරුණු 6ක් මුල්කර ගනිමින් ගොවි සංවිධාන කිහිපයක් දින 53ක් පුරා නිරත වන සත්‍යග්‍රහයට සහය පළ කරමින්. මේ අනුව කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගය අම්බලන්තොට ප්‍රදේශයෙන් අවහිර කර ඇති බවයි වැඩි […]


Mar
10

පැනලා මාට්ටු

Generic placeholder image

ක්‍රීඩාව සදහා මසුන් අල්ලන එක්තරා පුද්ගලයෙක් සිය රාජකාරි ස්ථානයේ ප්‍රධානීයා තමන් හට මේ ක්‍රීඩාව සදහා යෑමට ආරධනා කල බවක් අදාල පුද්ගලයා සිය බිරිදට සදහන් කරනවා. මේ ගමන යෑමට සිය ස්වාමියාට සියල්ල සුදානම් කර දුන් බිරිදට, හොරෙන් ගිය ගමන මාට්ටු වුණ හැටි… වැඩි විස්තර


Mar
10

අගරදගුරු හිමි හා නීතිපති අතර සාකච්ඡාවක්

Generic placeholder image

අගරදගුරු අති උතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් සහ නීතිපති දප්පුල ද ලිවේරා මහතා අතර හමුවක් පැවැත්වී තිබෙනවා. ඒ පාස්කු කොමිසම් වාර්තාවේ ඉදිරි ක්‍රියාමාර්ග සහ පාස්කුඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ වල ප්‍රගතිය පිලිබදවයි. මේ අතර එම පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වල ප්‍රගතිය පිලිබදව නීතිපතිවරයා අගරදගුරු හිමියන් දැනුවත් කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Mar
10

ශ්‍රී ලංකාව – බටහිර ඉන්දීය කොදෙව් පළමු එක්දින කි‍්‍රකට් තරඟය අද

Generic placeholder image

ශ්‍රී ලංකාව – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින කි‍්‍රකට් තරඟය අද නෝර්ත් සවුන්ඩ් හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මෙහෙයවන්නේ දිමුත් කරුණාරත්න වන අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකත්වය කිරාන් පොලාඩ් හට හිමිව තිබෙනවා.


Mar
10

කෘත්‍රිම මුඛ ආවරණ වෙනුවට කපු රෙද්දෙන් නිපැවු මුඛ ආවරණ පැළදීම වැඩි ආරක්ෂාවක් ගෙනවාද ?

Generic placeholder image

කොවිඩ් වෛරසය සහ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සදහා ලෝකයේ බොහෝ රටවල් විවිධ පර්යේක්ෂණ සිදු කෙරෙන අතර මේ එවැනි නව පරීක්ෂණයක් තුලින් අනාවරණය වී ඇති තොරතුරක්. එනම් කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවක් ලබා ගැනීම සදහා ලෝකයේ බොහෝ දෙනා මුහුණ ආවරණ පැළදීමට කටයුතු කරන අතර ඒ තුලිනුත් කෘත්‍රිම මුඛ ආවරණ වෙනුවට කපු රෙද්දෙන් නිපැවු මුඛ ආවරණ පැළදීම වැඩි ආරක්ෂාවක් […]


Mar
10

පාස්කු කොමිසමේ වාර්තාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට

Generic placeholder image

දිනයේ ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ දී අද විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. ඒ් අනුව පෙරවරු 11 සිට පස්වරු 5.30 දක්වා පාස්කු කොමිෂන් සභා වාර්තාව විවාදයට ගැනෙන බව පාර්ලිමේන්තු මහාලේකම් ධම්මික දසනායක මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.


Mar
10

පස් දෙනකුගෙන් යුත් හින්දු පවුලක් ගෙළ කපා ඝාතනය කරයි

Generic placeholder image

පකිස්ථානයේ ඇදුම් මැසිමේ වෙළෙද සැලක් පවත්වාගෙන ගිය පස් දෙනකුගෙන් යුත් පවුලක් ගෙළ කපා ඝාතනය කර ඇති පුවතක් වාර්තා වෙනවා. මෙම සමුහ ඝාතනයට හේතුව මෙතෙක් අනාරණය වී නොමැති අතර මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට පැවසෙන තියුණු ආයුධ එරට පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.


Mar
10

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

Generic placeholder image

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණය අද නියෝග කළා. ඒ තරුණයෙකු පැහැරගැනීමේ සිද්ධිය පිලිබදව නඩුව අද කැද වූ අවස්ථාවේ විත්තිකර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.


Mar
10

මෙරට ජනතාවට කොවිඩ් එන්නත් 743,775ක් ලබා දී අවසන්

Generic placeholder image

මේ වන විට මෙරට කොරෝනා එන්නත්කරණ වැඩපිලිවෙල යටතේ ජනතාවට 743,775කට එන්නත් ලබා දී තිබෙනවා. මේ මාසය තුළ රජය ඇණවුම් කළ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් දිවයිනට ලැබීමට නියම්ත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සදහන් කරයි. එමෙන්ම ඉතිරි එන්නත් මාත්‍රා ලක්ෂ 05 ලබන මාසයේදී මෙරටට ලබාදීමට එම සමාගම එකඟ වී ඇත. ඒ අනුව මෙරට කොරෝනා […]


News Articles
Latest Videos
Most Popular Post