2010 වසරේදී සතොස සේවකයින් වෙනත් සේවාවල යෙදවීම සම්බන්ධයෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව කොළඹ මහාධිකරණය අද දැනුම් දී තිබෙනවා. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉකුත් 2010 වසරේ සිට 2014 වසර තුල වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි කාලයේ සතොස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර […]
නිවිතිගල, පාරවත්ත ප්‍රදේශයේ ළඳු කැළෑවක තිබී දිනක් පමණ වයසැති බිළිඳෙකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා. අසල තිබූ රබර් වත්තක රබර් කැපීම සඳහා පැමිණි කාන්තාවක් සුනඛයෙකු සිරුරක් වැනි යමක් රැගෙන යමින් සිටිනු දැක තිබුණා. එය පරීක්ෂාකර බැලීමේදී සුනඛයා රැගෙන යන්නේ බිළිඳු මළ සිරුරක් බවට අදාළ කාන්තාවට නිරීක්ෂණය වී තිබෙනවා. බිළිඳාගේ වයස දිනක් පමණ වුව ද එම […]
තමන් සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසනවා. ඒ මහතාගේ නිවසේ පසුගියදා පැවති හමුවක් සඳහා සහභාගී වූ වෛද්‍යවරයෙකු කොරෝනා වෛරස ආසාදිතයෙකු ලෙස තහවුරු වීමත් සමග පාදෙණිය මහතා එම ආසාදිතයාගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු ලෙස හඳුනා ගැනුණා. ඒ අනුව ඊයේ සහ පෙරේදා යන දෙදිනම උදෑසන කාලයේ මහජන […]
ඇමරිකාවේ 23 හැවිරිදි ගැබිණි කාන්තාවකගේ ගර්භාෂය කපා මරා දැමීමේ චෝදනාවකට අදාළව වරදකරු වූ 52 හැවිරිදි කාන්තාවකට එරට අධිකරණයකින් මරණ දඬුවම නියමකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. විෂ එන්නතක් ශරීරගතකර එම කාන්තාව මරා දමන ලෙසට අදාළ නියෝගයෙන් පවසා තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ, ඇමරිකාව මරණ දඬුවමක් ක්‍රියාත්මක කරන්නේ වසර 67කට පසුව බවයි. මරණ දඬුවම නියම වූ කාන්තාව […]
සිය සංගමය කොරෝනා වෛරසයට නොබියව මුහුණ දුන් පිරිසක් මිස හැංගී පැනගිය පිරිසක් නොවන බව සදහන් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එම නිවේදනය පහතින්
රුපියල් 30,000ක අල්ලසක් ලබා ගත් ගොවිජන නිලධාරියාට කොළඹ මහාධිකරණයෙන් බරපතළ වැඩ සහිතව වසර 10ක සිර දඬුවම් හා දඩ මුදල් නියම කර තිබෙනවා. දඩ මුදල වන රුපියල් දස දහස ගෙවීමට නොහැකි නම් තවත් වසර දෙකකින් සිර දඩුවම දිගු කරන බවට ද තීන්දු කර තිබෙනවා. අදාල ගොවිජන සේවා සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීවරයා 2016 වසරේ දී චෙක් පතක් මුදල් […]
ගුවන් සුනඛ බල ඇණියට තවත් ගුවන් සුනඛයන් 20 දෙනෙකු එක් කිරීමට සිවිල් ගුවන්සේවා අධිකාරිය පියවර ගෙන තිබේ. කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂාව වැඩි කිරීම සඳහා යොදවා ඇති පුහුණුව ලත් සුනඛ කණ්ඩායමට නව සුනඛ සාමාජිකයින් 20 දෙනකු එකතු වී තිබෙනවා. ගුවන් භාණ්ඩ ලෙස සහ ඇතැම් මගීන් විසින් රැගෙන යනුු ලබන ගමන් මලුවල රහසිගත ලෙස රැගෙන යා හැකි පුපුරණ […]
ටෙස්ට් තරඟ 2කින් සමන්වි ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වුණා. ක්‍රීඩකයින් විසි දෙදෙනෙකුගෙන් සමන්විත සංචිතයට කුසල් මෙන්ඩිස් ද ඇතුළත් කරමින් පසුගියදා ක්‍රීඩක ලැයිස්තුව නිකුත් කෙරුණා. ඒ අනුව අදාළ තරඟයේ කුසල් මෙන්ඩිස් ක්‍රීඩකයා ද තරඟ වැදුණු අතර එහිදී අඛණ්ඩව සිව්වැනි වරටත් ලකුණු සටහනෙහි 0 සටහන් කරමින් […]
බස්නාහිර පළාතෙන් පිටව යෑමට සිටි පුද්ගලයින් 326 කට කල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවලදී ඒ අතරින් කොරෝනා ආසාදිතයින් 07 දෙනකු හදුනා ගෙන තිබෙනවා. ඔවුන්ගේ සමීපතයින් හා ඇසුරු කල පුද්ගලයින් මේ වන විට හදුනා ගැනීමට කටයුතු කර තිබෙනවා.
ප්‍රමාණවත් තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වූ බවට චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සම විභාගයට දින නියම කෙරුණා. ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙණිය මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත සත් පුද්ගල […]
වවුලන්ගෙන් ව්‍යාප්ත වන ‘නීපා’ (Nipah) වෙෙරසය මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. එම වෙෙරසය අනෙකුත් රටවල ව්‍යාප්ත වෙමින් පවතින අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඒ පිළිබඳව තොරතුරු දැනුම් දී තිබෙනවා. එම දැනුම් දීමත් සමග මෙරට වසංගත රෝග විද්‍යා අංශය අදාළ වෙෙරසය මෙරටට පැමිණේදැයි නිරීක්ෂණය කරමින් සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ […]
පිළියන්දල වීරසිංහ මාවත ප්‍රදේශයේ දී තරුණයින් 13 දෙනකු අපරික්ෂාකාරීව තනි රෝදයෙන් යතුරු පැදි පැදවීම හේතුවෙන් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සමග යතුරුපැදි 08 ක් පොලිස් භාරයට ගෙන තිබෙන අතර පොලිසිය සදහන් කරන්නේ එම යතුරු පැදි වල විවිධ අංගෝපාංග සවි කර තිබු බවයි. ලද තොරතුරක් මත මෙම විමර්ශනය පොලිසිය විසින් සිදු කර තිබෙන අතර අත් […]