News Line| Off Air
Generic placeholder image

Jan
18

ඊයේ සිට හුදෙකලා වූ ප්‍රදේශ

Generic placeholder image

ඊයේ දහවල් සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ, මිනුවන්ගොඩ සහ මාතලේ යන පොලිස් වසම්වල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් එලෙස හුදෙකලා තත්ත්වයට පත් කළ බවයි. ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :


Jan
18

දුරගමන් දුම්රිය සේවා අද සිට යළි ඇරඹේ

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබු දුර ගමන් සේවා දුම්රිය ධාවනය යළි අද සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු මාර්ගයේ ගල්කිස්ස සහ කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා යාල්දේවි ශීඝ්‍රගාමී දුම්රියත්, කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා උදයදේවි ශීඝ්‍රගාමී දුම්රියත්, කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා පොඩි මැණිකේ ශීඝ්‍රගාමී දුම්රියත්, […]


Jan
18

කොවිඩ් මරණ 264 දක්වා ඉහළට – 27 හැවිරිදි පුද්ගලයෙකුත් ඒ අතර

Generic placeholder image

කොවිඩ් 19 වෙෙරසය වැළඳී මියගිය තවත් 8 දෙනෙකු පිළිබඳ ඊයේ රාත්‍රී තොරතුරු වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ සමස්ත මරණ ගණන 264 දක්වා ඉහළ ගියා. එලෙස මියගිය රෝගීන් අතරට 27 හැවිරිදි පුද්ගලයෙකු ද ඇතුළත් වීම විශේෂත්වයක්. මේ දක්වා මිය ගිය පුද්ගලයින් අතුරින් බහුතරයක් වයස අවුරුදු 50 ඉක්මවා තිබීම සහ ඔවුන්ට නිධන්ගත රාේග වැළඳී තිබීමත් සමග වෙෙරසය […]


Jan
18

බූස්ස සතොස ගබඩා කළමනාකරුට වැඩ වරදී

Generic placeholder image

බූස්ස සතොස ගබඩා සංකීර්ණයේ නීරික්ෂණ චාරිකාවකට යෙදී සිටි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් හට එම සතොස ගබඩාවේ රෙදි සෝදන සබන් අතර සඟවා තිබියදී දේශිය තේ පැකට් තොගයක් සොයාගෙන තිබෙනවා. පවතින වෙළෙඳපොළ මිලට වඩා රුපියල් 30ක් අඩුවෙන් සතොස අලෙවිසැල් සඳහා අලෙවියට යොමු කර තිබු තේ පැකට් තොගයක් මෙලෙස සගවා තිබියදී හමුව ඇත්තේ. මේ පිලිබදව […]


Jan
18

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මි.මී. 50 ට වැඩි තද වැසි

Generic placeholder image

උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇතිවේ. මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැක. උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර […]


Jan
16

එංගලන්ත – ශ්‍රි ලංකා පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි

Generic placeholder image

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය ලකුණු 421ක් ලබා ගැනීමට සමත් වුණා.ඒ, ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලබාගත් ලකුණු 135ට පිළිතුරු වශයෙනි. ඒ අනුව එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ලකුණු 286ක් පළමු ඉනිමේ ඉදිරියේ සිටී. එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක ජෝ රූට් ලකුණු 228ක් ලබා ගත් […]


Jan
16

අද උදෑසන හුදකලා තත්ත්වයෙන් ඉවත් වූ ප්‍රදේශ

Generic placeholder image

තවත් ප්‍රදේශ කිහිපයක අද උදෑසන 5.00 සිට හුදකලා තත්ත්වය ඉවත් වූ බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දී තිබෙනවා.


Jan
15

කොටස් වෙළඳපොළේ වැඩිම ගනුදෙනු අද

Generic placeholder image

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තා රැසක් අලුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනය තුළදී ඒකක 291.34ක දැවැන්ත වර්ධනයක් වාර්තා කළා. මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,734.57ක් ලෙසින් වාර්තා වූ අතර එය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 3.91% ක සුවිශේෂී වර්ධනයක්. එය 2011 පෙබරවාරි 28 දිනෙන් පසු […]


Jan
15

කොරෝනා අස්සේ උතුරු කොරියාව සිය රටෙහි හමුදා ශක්තිය ප්‍රදර්ශනය කරයි – ලොව වඩාත්ම බලවත් අවියත් ඒ අතර

Generic placeholder image

ලොව වඩාත්ම බලවත් අවිය ලෙස නම් කරමින් සබ්මැරීන් යොදාගෙන ප්‍රහාර එල්ල කළ හැකි බැලස්ටික් මිසයිල නිෂ්පාදනය කිරීමට උතුරු කොරියාව පියවර ගෙන තිබෙනවා. ජනාධිපති කිම් ජොන්-උන් සහභාගී වූ හමුදා පෙළපාලියක දී එම මිසයිල ප්‍රදර්ශනය කර තිබෙන අතර විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ඇමෙරිකාවේ නව ජනපති ජෝ බයිඩන් ගේ පදවි ප්‍රාප්තියට දින කිහිපයක් තිබියදී මෙලෙස ක්‍රියා කිරීම උතුරු […]


Jan
15

“Park & Ride” බස්රථ සේවාව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි (ඡායාරූප)

Generic placeholder image

කොළඹ නගරය ආශ්‍රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන ආරම්භ කෙරුණා. ඒ, කොට්ටාව – මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින්. මගීන්ට සිය මෝටර් රථ මුදල් ගෙවීමකින් තොරව බහුවිධ මධ්‍යස්ථානයට අයත් රථ ගාලෙහි ගාල්කර තැබීමට ද පහසුකම් සළසා දී තිබෙනවා. වැඩසටහනෙහි […]


Jan
15

ETI හිටපු අධ්‍යක්ෂවරුන්ට ඇප හිමි වෙයි

Generic placeholder image

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI) ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන් නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ ඇප මත නිදහස් කර තිබෙනවා. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් මෙලෙස ඇපමත නිදහස් කර තිබෙනවා.


Jan
15

නව කොන්දේසිවලට එකඟ නැත්නම් WhatsApp ගිලිහී යයි

Generic placeholder image

වට්ස්ඇප් සමාජ මාධ්‍ය යෙදුමෙහි කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ලබන පෙබරවාරි මස 8 වැනිදා සිට වෙනස් කිරීමට වට්සැප් සමාගමේ මව් සමාගම වන ෆේස්බුක් සමාගම කටයුතුකර තිබෙනවා. ඒ අනුව නව කොන්දේසි සමග එකඟ නොවුණ හොත් වට්ස්ඇප් යෙදුම භාවිත කිරීමේ අවස්ථාව ලබන මස සිට ගිලිහී යාමේ අවදානමක් පවතිනවා. පෙබරවාරි 8 වැනිදා සිට වට්ස්අැප් යෙදුම භාවිත කිරීමට නම් […]


News Articles
Latest Videos
Most Popular Post