News Line| Off Air
Generic placeholder image

Jan
13

දිවයිනේ ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තද වැසි

Generic placeholder image

උතුරු සහ උතුරු-මැද, දකුණ, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. තවද දකුණ, සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 […]


Jan
12

කොවිඩ් 19 ආසාදනය වූ තවත් 310 දෙනෙකු හඳුනා ගැනේ – මෙරට ආසාදිතයින් ගණන 49,000 පසු කරයි

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 310 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔවුන්ගෙන් 8 දෙනෙකු බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් හඳුනා ගත් ආසාදිතයින් වන අතර සෙසු 302 හඳුනාගෙන ඇත්තේ, පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙසයි. එම පිරිස සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් මේ දක්වා වාර්තා […]


Jan
12

“පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි” – මැතිවරණ කොමිසම

Generic placeholder image

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව තම කොමිසමේ ස්ථාවරය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසනවා. මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති ප්‍රධානීන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර අද පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ, පළාත් සභා මැතිවරණය පැවැත්වීම අත්‍යාවශ්‍ය කාරණයක් බවයි. පළාත් සභා දැනටමත් ක්‍රියාත්මක කෙරෙන බවත් එය ආණ්ඩුකාරවරයා සහ නිලධාරීන් කිහිපදෙනෙකු […]


Jan
12

පෑලියගොඩ, 90 වත්ත හුදෙකලා කෙරේ

Generic placeholder image

පෑලියගොඩ පොලිස් වසමේ ගඟබඩ ග්‍රාම නිලධාරී වසමට අයත් 90 වත්ත ප්‍රදේශය අද පස්වරු 6 සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා තත්ත්වයට පත් කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. ඊට අදාළ නිවේදනය පහතින් :


Jan
12

ජෝ බයිඩ්න්ගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් වොෂින්ටනයට අමතර ආරක්ෂාවක් ඉල්ලයි

Generic placeholder image

ඇමරිකා එක්සත් ජනපදයේ මීළග ජනාධිපතිවරයා ලෙස තේරීපත්ව සිටින ජෝ බයිඩ්න්ගේ පදවි ප්‍රාප්ති අවස්ථාව යෙදෙන එළැඹෙන 20 වැනිදා වොෂිංටන් ඩීසී අගනුවරට අමතර ආරක්ෂාවක් දෙන්නැයි එහි නගරාධිපතිනිය ඉල්ලීමක්කර තිබෙනවා. විදෙස් මාධ්‍යප පැවසුවේ, පසුගියදා වොෂින්ටන්හි කැපිටල්හිල් ගොඩනැගිල්ල ආශ්‍රිතව ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ සළකා බලා අභ්‍යන්තර ආරක්ෂාව පිළිබද දෙපාර්තමේන්තුවෙන් ඇය එම ඉල්ලීමකර ඇති බවයි. ඉකුත් 6 වැනිදා ඇති […]


Jan
12

කොරෝනා ආසාදිතව සිටි තවත් 530කට පූර්ණ සුවය

Generic placeholder image

කොරෝනා වෙෙරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 530 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 42,621ක් දක්වා ඉහළ ගියා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 6,088ක්.


Jan
12

රන්ජන් පල්ලන්සේනට කලින් වැලිකඩට එයි

Generic placeholder image

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට පෙර වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙනවිත් තිබෙනවා. එහිදී රන්ජන් රාමනායක මහතා බන්ධනාගාර රැදවියන් සදහා ලබා දෙන ඇදුමකින් සැරසී සිටින ආකාරය සහ බන්ධනාගාර බස් රථය වෙත රැගෙන එන ආකාරය දක්නට ලැබුණා. පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත ගෙන යෑම සදහා එලෙස බන්ධනාගාර බස් රථය වෙත රාමනායක මහතාව රැගෙන […]


Jan
12

ඉඩම් අත්කර ගැනීමේ පනත සංශෝධනයට ලක් කෙරේ

Generic placeholder image

1950 අංක 09 දරන ඉඩම් අත්කර ගැනීමේ පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. මේ අනුව ඉඩම් අත් කර ගැනීමේ ක්‍රියාවලිය සදහා වැඩි කාලයක් ගත වීම හේතුවෙන් එකී පනත සංශෝධනයට ලක් කරන බවයි පැවසෙන්නේ. වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් සරල ක්‍රමවේදයකට එම පනත සංශෝධනයට අවශ්‍ය පියවර ගැනීම සඳහා ඉදිරිපත් කල යෝජනාවලට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව […]


Jan
12

ත්‍රිකුණාමලයේ ස්ථාන කිහිපයකට අද පස්වරුවේ සිට ජල සැපයුම අත්හිටුවයි

Generic placeholder image

අද පස්වරුවේ සිට හෙට දහවල් කාලය දක්වා ත්‍රිකුණාමලයේ ස්ථාන කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එ් අනුව තඹලගමුව, කින්නියා, කුච්චිවේලි, ත්‍රිකුණාමලය නගරය අවට සහ සියලු අතුරු මාර්ගවලට අද පස්වරු 5 සිට හෙට දහවල් 12 දක්වා පැය 19ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.


Jan
12

තවත් යුක්‍රේන සංචාරකයින් පිරිසක් දිවයිනට

Generic placeholder image

තවත් යුක්‍රේන සංචාරකයින් පිරිසක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණ තිබෙනවා. යුක්‍රේන ජාතික සංචාරකයින් 165 දෙනෙකු එලෙස දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.


Jan
12

ජාතික ලොතරැයි මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

සමාජ මාධ්‍ය ජාලා සහ වෙබ් අඩවි කිහිපයක පල කරන ලද සමාන අංක සහිත ” මහජන සම්පත” ලොතරැයි පත් දෙකක් මුද්‍රණය විම සම්බන්ධව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.තිබෙනවා. එම නිවේදනය නම්,


Jan
12

රන්ජන් රාමනායක නිරෝධායනයට රැගෙන යයි

Generic placeholder image

බරපතල වැඩ සහිතව සිව් වසරක සිර දඩුවම් නියම වූ හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නිරෝධායනය සදහා මීට සුළු මොහොතකට පෙර මීගමුව, පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන ගියා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාළ නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල […]


News Articles
Latest Videos
Most Popular Post