News Line| Off Air
Generic placeholder image

Nov
22

කොරෝනා නිසා කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් කටයුතු තාවකාලිකව නවතියි

Generic placeholder image

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම තැපැල් හා උප තැපැල් කාර්යාල නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණයකර තිබෙනවා. ඒ, කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලයේ සහ ප්‍රධාන තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමගයි. තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ, එලෙස ආසාදිතයින් හඳුනා ගැනීමත් සමග ඇතැම් නිලධාරීන් තැපැල් සහ ඖෂධ බෙදීම් රාජකාරී සඳහා […]


Nov
22

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව හෙට සිට යළිත් දුම්රිය ධාවනය ඇරඹේ

Generic placeholder image

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව හෙට සිට උදෑසන සහ පස්වරු විශේෂ කාර්යාල දුම්රිය ධාවනය සිදුවන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එමගින් පෙන්වා දී ඇත්තේ, හුදෙකලා ප්‍රදේශ ලෙස නම්කර ඇති පොලිස්බල ප්‍රදේශ හරහා දුම්රිය නොනවත්වා ධාවනය කරන බවයි. එලෙස ධාවනය කෙරෙන දුම්රිය පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :


Nov
22

කාලගුණයෙන් රතු නිවේදනයක් – මුහුදු රළ ඉහළ යාමත් සමග ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ඇති බවට අනාවැකි

Generic placeholder image

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් තද වැසි, තද සුළං සහ මුහුදු ප්‍රදේශ රළු වීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් අද පස්වරුවේ නිකුත් කළා. එහි දැක්වෙන්නේ, දිවයිනට ගිනිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඉදිරි පැය 48 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි. මේ අතර […]


Nov
22

අද දවසේ වාර්තා වන නව ආසාදිතයින්

Generic placeholder image

දිවුලපිටිය සහ පැලියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රයෙන් නව ආසාදිතයින් 175 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් පෑලියගොඩ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වනවා. ඒ අනුව මේ වනවිට දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 16,427ක්.


Nov
22

නාපානේ පේමසිරි නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද

Generic placeholder image

අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව අද(22) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන අද පස්වරුවේ මහනුවර ප්‍රදේශයේ වාහන ධාවනය සීමා කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. ආදාහන පූජෝත්සවය පැවැත්වෙන ජාතික පාසල් ක්‍රීඩාංගණය මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය […]


Nov
22

කොවිඩ් යළි ආසාදනය වීම පිළිබඳ කරන ලද පරීක්ෂණ වලදී නව අනාවරණයක්

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය අසාදනය වීම පිලිබදව සිදු කරනු ලැබූ පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙන්නේ එකම පුද්ගලයෙකුට දෙවතාවක් කොවිඩ් ආසාදනය වීම ඉතා විරල බවයි. මේ අනුව කොරෝනා ආසදිතව සුවය ලැබූ පුද්ගලයෙකුට අවම වශයෙන් මාස 06 ක් යනතුරු නැවත මෙම වෛරසය ආසාදනය නොවන බවයි හෙළිව ඇත්තේ.


Nov
22

බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව හා කොම්පඤ්ඤවීදිය යන පොලිස් වසම්වලට පනවා ඇති සංචරණ සීමා හෙට ඉවතට

Generic placeholder image

ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා හෙට උදෑසන 5 සිට ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් වන බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව හා කොම්පඤ්ඤවීදිය යන ප්‍රදේශ වල පනවා ඇති සංචරණ සීමා හෙට ඉවත් කරනු ඇති. කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 13ක තවදුරටත් හුදකලා කෙරෙන අතර කොම්පඤ්ඤවීදියේ පිහිටි වෑකන්ද ග්‍රාම […]


Nov
22

රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහනායක ධුරයට අතිපුජ්‍ය මක්කුලාවේ විමල අනුනායක හිමි පත් කෙරේ

Generic placeholder image

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමි අපවත් වීම නිසා පුරප්පාඩු වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහනායක ධුරය සඳහා අතිපුජ්‍ය මක්කුලාවේ විමල අනුනායක හිමි පත්කර තිබෙනවා. අද උදෑසන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාව විසින් මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.


Nov
22

දිවයින පුරා අදත් තද වැසි

Generic placeholder image

ගිනිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති අතර එය ඉදිරි පැය 24-48 කාලය තුල පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැක. මෙම පද්ධතිය බස්නාහිර-වයඹ දෙසට ගමන් කරනු ඇති අතර නොවැම්බර් මස 24 දින පමණ වනවිට දිවයිනේ උතුරු-නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ වෙත ලඟා විය හැක. නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් […]


Nov
21

තවත් කොරෝනා මරණ 9ක්

Generic placeholder image

දිනකදී සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා කරමින් තවත් කොරෝනා මරණ 9ක් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. කොළඹ 2, වැල්ලම්පිටිය, දෙමටගොඩ, කොළඹ 10, කොළඹ 13, වැල්ලවත්ත සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු 9 දෙනෙකු එලෙස මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහළ ගියා. […]


Nov
21

අයි.ඩී.එච්. රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිත කාන්තාව සොයා ගනියි

Generic placeholder image

අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිය දරුවා සමග පළා ගිය කොරෝනා ආසාදිත කාන්තාව ඇහැළියගොඩ, සිඳුරංගල කැලෑබද ප්‍රදේශයකදී සොයාගෙන තිබෙනවා. අවුරුදු දෙකක් පමණ වයසැති සිය දරුවා ද සමග අදාළ කාන්තාව රෝහලෙන් පළා ගොස් තිබුණේ පෙරේදා රාත්‍රියේදීයි. පොලිසිය කළ මෙහෙයුම්වලදී දරුවා ඊයේ ඇහැළියගොඩ, යාය පාර ප්‍රදේශයේ ඔහුගේ ඥාතියෙකුගේ නිවසේ සිටියදී සොයාගත්තා. අවුරුදු 25ක් වයසැති අදාළ කාන්තාව සොයා ගැනීම සඳහා […]


News Articles
Latest Videos
Most Popular Post