Casino-Fans, die Spielvielfalt und Aktionen vergleichen, können sich Crown play. Crownplay vor der Wahl ansehen.
Players comparing casino platforms can look at Crown play. Crownplay for slots, live games and regular promotional offers.
Nationalcasino is worth checking if you like mixing slots, live tables and casino promotions in one place. The mix works well for anyone who prefers changing games instead of repeating the same titles.
Si vous aimez découvrir de nouvelles machines à sous et suivre les promotions, Spinania est un nom à garder en tête. C'est utile pour ceux qui regardent à la fois le catalogue et les offres disponibles.
Casino ohne LUGAS kann Spielern gefallen, die gern zwischen Slots, Tischspielen und Live-Dealer-Runden wechseln. Die Auswahl macht den Wechsel zwischen Slots und Live-Tischen einfacher.
Online Casinos ohne deutsche Lizenz eignet sich für Spieler, die mehrere Spielarten statt nur einer Kategorie möchten. Die Mischung passt zu Spielern, die lieber wechseln, statt immer dieselben Titel zu spielen.
Wenn du gern neue Slots ausprobierst und Casino-Aktionen vergleichst, ist Casino ohne LUGAS ein Name, den du dir merken kannst. Das ist praktisch für Spieler, die sowohl die Spieleauswahl als auch aktuelle Angebote prüfen.
For anyone interested in free spins, casino bonuses and a broad game lobby, betmica is another option to explore.
Si vous aimez découvrir de nouvelles machines à sous et suivre les promotions, lucky8 casino est un nom à garder en tête. Cela permet aussi de comparer les promotions sans se limiter à une seule catégorie.
spinfin mérite un coup d'œil si vous aimez combiner machines à sous, tables en direct et promotions de casino. Ce mélange convient à ceux qui préfèrent changer de jeu plutôt que répéter les mêmes titres.
savaspin est une autre plateforme pour ceux qui recherchent slots, jeux live et offres régulières. Ce mélange convient à ceux qui préfèrent changer de jeu plutôt que répéter les mêmes titres.
Casino-Fans, die Spielvielfalt und Aktionen vergleichen, können sich Nvcasino vor der Wahl ansehen.
Si vous aimez découvrir de nouvelles machines à sous et suivre les promotions, Lucky8 est un nom à garder en tête. La variété facilite le passage des slots aux tables en direct.
Stake Casino est une autre plateforme pour ceux qui recherchent slots, jeux live et offres régulières. C'est utile pour ceux qui regardent à la fois le catalogue et les offres disponibles.
Wenn dir Vielfalt wichtig ist, gehört Casino ohne OASIS zu den Casino-Namen, die einen Vergleich wert sind.
Wanneer de vaste slots wat saai worden, biedt Kokobet Casino een andere casino-optie om te bekijken.
Those who like bonus offers and a varied casino lobby can add mrbaron casino to their comparison list. The variety makes it easier to switch between casual slots and live-table sessions.
If you like discovering new slots and checking casino promotions, zizobet is a name worth keeping in mind. The mix works well for anyone who prefers changing games instead of repeating the same titles.
lalabet casino is het bekijken waard als je slots, live tafels en casino-acties graag combineert. Dat is handig voor spelers die zowel het spelaanbod als actuele acties bekijken.
winbeast kan interessant zijn voor spelers die graag wisselen tussen slots, tafelspellen en live dealer-games. Die mix past bij spelers die liever wisselen dan steeds dezelfde titels spelen.
Voor liefhebbers van free spins, bonussen en een brede spelkeuze is Lolajack een extra optie om te ontdekken.
Als je graag nieuwe slots ontdekt en casino-aanbiedingen vergelijkt, is Hadesbet een naam om in gedachten te houden. Dat is handig voor spelers die zowel het spelaanbod als actuele acties bekijken.
Winbet is het bekijken waard als je slots, live tafels en casino-acties graag combineert. De variatie maakt het makkelijker om tussen slots en live tafels te wisselen.
Si vous aimez découvrir de nouvelles machines à sous et suivre les promotions, spinformula est un nom à garder en tête. La variété facilite le passage des slots aux tables en direct.
Unique Casino peut intéresser les joueurs qui veulent plusieurs types de jeux plutôt qu'une seule catégorie. C'est utile pour ceux qui regardent à la fois le catalogue et les offres disponibles.
Les amateurs de casino qui comparent variété et promotions peuvent regarder Lucky31 avant de choisir.
If variety matters when choosing a casino, chanze is one of the names worth comparing.
legionbet casino is a useful choice for players who want several game types instead of sticking to one category. The variety makes it easier to switch between casual slots and live-table sessions.
casino Malina może odpowiadać osobom, które lubią przełączać się między automatami, grami stołowymi i live casino. Dzięki temu można porównywać promocje bez skupiania się na jednej kategorii.
Players comparing casino platforms can look at spinmillion casino for slots, live games and regular promotional offers.
Category: News Line - Page 480 - Siyatha 24Siyatha 24
News Line| Off Air
Generic placeholder image

Latest Posts
Oct
15

කොරෝනා ආසාදිත බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට හිටිහැටියේ කන් ඇසීම අහිමි වෙයි

Generic placeholder image

කොරෝනා වෙෙරසය ආසාදනය වූ 45 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට කන් ඇසීම අහිමි වී ගිය පුවතක් වාර්තා වනවා. ඇදුම රෝගයෙන් ද පෙළුණු එම පුද්ගලයා කොරෝනා වෙෙරසයේ ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමග ඔහුව ලන්ඩන් නගරයේ රෝහලකට ඇතුළත්කර තිබුණා. එහිදී දැඩි ස්වසන අපහසුතාවකින් පෙළීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබූ අතර පරීක්ෂණවලින් ඔහුට කොරෝනා වෙෙරසය ආසාදනය වී ඇති බව […]


Oct
15

අරාබි පාසලක සිසුන් පිරිසක් පාසල තුළම නිරෝධායනයට

Generic placeholder image

මාලිගාවත්ත ප්‍රදේශයේ දී නිරෝධායන නීති කඩ කරමින් පවත්වා ගෙන ගිය අරාබි පාසලක සිසුන් පිරිසක් හා එහි ගුරුවරුන් පාසල තුළම නිරෝධායනයට යොමු කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.


Oct
15

15 හැවිරිදි සිසුවාට ලිංගික අපයෝජනය කළ බවට 28 හැවිරිදි ගුරුවරියට එරෙහිව චෝදනා

Generic placeholder image

15 හැවිරිදි සිසුවෙකු සමග 28 හැවිරිදි ගුරුවරියක් පැන ගිය පුවතක් වාර්තා වුන අතර මොවුන් දෙදෙනා විශේෂ විමර්ශනකින් අනතුරුව සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. මේ වන විට පොලිසිය විසින් අදාල පැන යාමට සම්බන්ධ සිසුවා විසින් සිදු කරනු ලබන ප්‍රශ්න කිරීම් වලදී සදහන් කරන ලද්දේ කාලයක් තිස්සේ අදාල ගුරුවරිය විසින් මෙම දරුවාව ලිංගික අපයෝජනයට ලක් කර ඇති […]


Oct
15

කොරෝනා ප්‍රතිකාර සදහා අමතර රෝහල් 10ක්

Generic placeholder image

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා අමතර රෝහල් 10ක් සූදානම් කර අැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෙෙද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසුවේ, දැනට රෝහල් 14ක 2400 ඉක්ම වූ අැදන් සංඛ්‍යාවක් කොරෝනා රෝගීන්ට වෙන්කර අැති බවයි. ඊට අමතරව දැඩි සත්කාර එ්කකවල අැදන් 146ක් කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන්කර අැති බව ද ඔහු ප්‍රකාශ කළා. මේ අතර […]


Oct
15

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඉතිරිව ඇති තව ඇදන් ගණන 170ක් පමණයි

Generic placeholder image

අද වන විට හමුවන කොරෝනා අසදිතයින්ට ප්‍රතිකාර කිරීම සදහා තවත් ඇදන් ඉතිරිව ඇත්තේ 170ක් පමණක් බව කොවිඩ්- 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා. මේ වන විට කොරෝනා ආසාදිතයින් සදහා සුදානම් කර තිබු ඇදන් 1712 කෙන් 1542ක් කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලබනවා.


Oct
15

පානදුරේ අනතුරකින් තිදෙනෙකු රෝහලේ – පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයාත් ඒ අතර

Generic placeholder image

පානදුර, පල්ලිමුල්ල ප්‍රදේශයේදි යතුරුපැදි දෙකක් පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ හා පොලිස් ජීප් රථයක ගැටී අනතුරක් සිදුවුණා. ඒ, අදාළ යතුරුපැදිකරුවන් දෙදෙනාට යතුරුපැදිය නවතන ලෙස කළ අණ නොතකා ඔවුන් ස්ථානාධිපතිවරයාව ද අනතුරට ලක්කර පළා යාමට ගත් උත්සාහයේදීයි. යතුරුපැදිකරුවන් කිහිපදෙනෙකු අධික වේගයෙන් සහ අපරික්‍ෂාකාරී ලෙස ධාවන සංදර්ශනයක නිරත වන බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට පැමිණිල්ලක් ලැබී තිබුණා. ඒ […]


Oct
15

රිෂාඩ් අධිකරණයෙන් කළ ඉල්ලීම

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව අත්අඩංගුවට ගැනීම වළකන ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරුන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර අැතැයි වාර්තා වනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව ඊයේ මන්ත්‍රීවරයාට කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා. පසුගිය ජනාධිපතිවරණයේදී අවතැන් වූවන්ට ඡන්දය භාවිත කිරිම සදහා පුත්තලමේ සිට සිලාවතුර ප්‍රදේශය දක්වා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් […]


Oct
15

රද්දොළුගම නිවාස සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයින් 04ක් හමු වෙයි

Generic placeholder image

රද්දොළුගම ප්‍රදේශයේ නිවාස සංකීර්ණයකින් කොරෝනා ආසාදිතයන් සිවුදෙනකු හමුවී තිබෙනවා. එම පුද්ගලයින් ඇසුරු කල ආශ්‍රිතයින් මේ වන විට හදුනා ගෙන ඔවුන් හට වැඩි දුර සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියා කර තිබෙන අතර මේ වන විට එම ප්‍රදේශයට ඇදිරි නිතිය පැනවීමට කටයුතු නොකලද හැකි තාක් සිය නිවෙස් තුලට වී සිටින ලෙස එම ප්‍රදේශයේ ජිවත් වන ජනතවගෙන් පොලීසිය ඉල්ලා […]


Oct
15

ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අවුරදු එකහමාරක දරුවෙක් මිය යයි

Generic placeholder image

හපුතලේ ප්‍රදේශයේ වැල්ලවාය – බෙරගල මාර්ගගේ දී ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අවුරදු එකහමාරක දරුවෙක් මිය ගොස් තිබෙනවා. එම අවස්ථාවේදී එම ත්‍රීරෝද රථයේ පිටුපස අසුනේ ගමන් කර තිබෙන්නේ කාන්තාවක් සහ කුඩා දරුවෙක් වන අතර ඔවුන් දෙදෙනාම මෙම අනතුරෙන් බරපතල තුවාල ලබා හල්දුම්මුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව බරපතල තුවාල ලබා සිටි අවුරදු එකහමාරක දරුවා මිය ගොස් තිබෙනවා.


Oct
15

ඊයේ දිනයේ පමණක් pcr පරීක්ෂණ 9974ක්

Generic placeholder image

පවතින තත්වය හමුවේ ඊයේ දිනය තුල පමණක් සිදු කරන ලද pcr පරීක්ෂණ ගණන 9974ක් බව කොවිඩ් වැළක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සදහන් කරනවා. ඒ මෙරට එක් දිනක් තුල සිදු කරන ලද වැඩිම pcr පරීක්ෂණ ගණනයි.


Oct
15

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ PCR කල සියලුදෙනාගෙන් කිසිම ආසදිතයෙක් හමු නොවේ

Generic placeholder image

ඉකුත් දා කොරෝනා ආසාදිතයන් දෙදෙනකු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණීම හේතු කොටගෙන ආර්ථික මධ්‍යස්ථානයේ අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින්ගෙන් සිදු කරන ලද PCR පරීක්ෂණ වාර්තා තුලින් ඒ කිසිම පුද්ගලයෙකු මේ වන විට ආසාදිතයෙකු නොවන බවට හදුනා ගෙන තිබෙනවා. පුද්ගලයින් 100 දෙනෙකුගෙන් පමණ මෙලෙස PCR පරීක්ෂණ සිදු කරනු ලැබුවා.


Oct
15

වසංගත තත්ත්වය පාලනයට ජනතා සහය ලැබුණොත් රට වැසීමේ අවශ්‍යතාවක් නොමැති බව වෙෙද්‍ය ජයරුවන් බණ්ඩාර කියයි

Generic placeholder image

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ඇතැම් ප‍්‍රදේශවලට නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබුණද, රට සම්පූර්ණයෙන් වසා දැමීමට මෙතෙක් අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පැවසුවේ, මහජනතාව සහයෝගය ලබාදෙන්නේ නම් මෙරට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කළ හැකි බවයි.


News Articles
Latest Videos
Most Popular Post