පසුගිය දිනවල ජනප්‍රිය ගායන ශිල්පිනී නතාෂා පෙරේරා ගැන සමාජ මාධ්‍ය වල ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවෙලා තිබුණා. ඒ ඈ සහ ඇගේ සැමියා වන ප්‍රිහාන් එකිනෙකාගෙන් වෙන් වෙලා ජීවත් වෙන බවට පුවතයි. සමාජ මාධ්‍ය පුරා සංසරණය වුණු මේ පුවත සාවද්‍ය බව විශ්වාසවන්ත මාධ්‍ය හරහා දැනගන්නට ලැබුණා. මීට පෙරද තමා සහ නතාෂා වෙන්ව ජීවත්වන බවට කටකතා පැතිරැණු බවත් මෑත […]
සංගීත් ප්‍රභූ කියන්නේ අපි කවුරුත් දන්න දක්ෂතාවයෙන් හා ජනප්‍රියත්වයෙන් අඩුවක් නැති කෙනෙක්.ඊයේ ඔහුගේ උපන්දිනය. ඔහුගේ උපන්දිනය වෙනුවෙන් සංගීත්ගේ යාළුවෝ එකතු වෙලා ඔහුව පුදුමයට පත් කරලා.ඒ කිරිබත් කේක් එකක් රැගෙන ඔහුගේ නිවසට ඇවිත්. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප
ත්‍රිකලා ධරණි, පසුගිය කාලේ විවිධ හේතු නිසා සමාජ ජාලවල ඇය ගැන කතාබහට ලක් වුනා.මෑතකදී ඇගේ නිරූපණ පාසලේ දරුවන් සමග කල විලාසිතා සංදර්ශනය නිසා ත්‍රිකලා සමහරුන්ගෙන් බැනුම් ඇහුවා. ත්‍රිකලා ඇගේ ෆේස්බුක් ගිණුමේ ජිවිතය ජය ගන්නට විවිධ අභිප්‍රේරණ ප්‍රකාශ සටහන් කරනවා.මෑතකදී ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කල එවැනි සටහනක් පහත දැක්වෙනවා… දෙයක් කියන්නද..කවදාවත් ඔයාගේ අනාගත බලාපොරොත්තු සාර්ථක වෙනකන් […]
ජනප්‍රිය නිරූපන ශිල්පිනී ඕෂධී හිමාෂා කියන්නේ හැමෝගෙම අවධානය ගත්තු චරිතයක්..ඇය ඇගේ ෆේස්බුක් ගිණුමේ අපූරු ඡායාරූපයක් සමග සටහනක් තබා තිබුනා.ජනප්‍රියත්වයේ අඩුවක් නොවන නිසාම ඇය තබන කවර සටහනකට වුනත් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.මේ සටහනටත් ඉහළ ප්‍රතිචාර ලැබී තිබුනා.. ‘ශක්තිමත් වෙන්න වෙනස්කම් වෙද්දි දරාගන්න..හිත රිදෙද්දි ඉවසගන්න..ලගම අය හැරෙද්දි හිත හදාගන්න..ජීවිතේ කොහේ කොහොම ගෙවුනත් සතුටුවෙන්න හේතුවක් හදාගන්න..‘
සංජනා ගමාරච්චි කියන්නේ ටික කලකින් ප්‍රේක්ෂක හදවත් වලට සමීප වුණ කවුරුත් ආදරේ කරන ආදරණීය චරිතයක්.පසුගිය දවසක සංජනාගේ උපන්දිනය යෙදී තිබුණු අතර ඒ වෙනුවෙන් සුපිරි සාදයක් පැවැත්වුණා. මේ අවස්ථාවට කලා ලෝකයේ සංජනාට හිතවත් බොහෝ දෙනෙක් සහභාගී වුණා.
අශිකා කියන්නේ එක සේ ජනප්‍රියත්වය රැකගෙන ඉන්න ජනප්‍රිය තාරකාවක්..ඇය හරිම නිරහංකාර චරිතයක් බව කවුරුත් දන්නවනේ.අශිකා මෑතකදි මුහුණු පොතට හරි අපූරු සටහනක් එකතු කර තිබුනා..ඒ ජනප්‍රිය රංගන ශිල්පිනී නිරංජලා ජයසිංහ ගැන.. යෙහෙලිය,එක අම්මාගේ දරුවො වුනේ නැතුවාට..කවදාවත් අමතක කලේ නෑ මාව..විහිළුවකදී හිනාවේ නිම් නැතුවාට..පින්බර කමින් ඇය පරදයි මාව.. ඇයත් ඊට මේ විදියට ප්‍රතිචාර දක්වා තිබුනා අනේ ඉතින් […]
රනිල් මල්ලවාරච්චිගේ ආදරණීය පුත් පවන් මල්ලවාරච්චි ඔහුගේ පෙම්වතිය බිමාශි සමග විවාහ ගිවිසගෙන තිබෙනවා.එම අවස්ථාවේ විඩියෝවක් රනිල් මල්ලවාරච්චි විසින් සමාජ මාධ්‍යට එක් කර තිබුනා. මීට පෙර පවන්ගේ ආදර කතාවේ තතු හෙළි කරමින් රනිල් විසින් ඡායාරූප කිහිපයක් පළ කර තිබුනා.
රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කොට මේ ගෙවෙන්නේ 239 වන දිනයයි. මෙම කාලය තුළ යුක්‍රේනයට විශේෂ සහයක් දැක්වූ ප්‍රධාන රටවල් දෙක වනුයේ මහා බ්‍රිතාන්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදයයි .මෙහිදී බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් කිහිප වතාවක් යුක්රේන යුධ භූමියට පවා ගොස් සෙලෙන්ස්කිට සහාය පළ කළා. ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසු අගමැති ධූරයට පත්වූ ලීස් ට්‍රස් ද සිය පූර්ණ […]
2022 ඔක්තෝබර් මස 24 සඳුදා දිනට යෙදී ඇති දීපවාලි දින උත්සවය වෙනුවෙන්, දමිළ පාසල්වලට 2022 ඔක්තෝබර් මස 25 වන අඟහරුවාදා නිවාඩු ලබාදිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි. ඒ වෙනුවට 2022 ඔක්තෝබර් මස 29 වන සෙනසුරාදා පාසල් පැවැත්විය යුතු බවත්, මෙසේ නිවාඩු ලබා දෙන පාසල්වල විදුහල්පතිවරුන් ඒ බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කළ යුතු බවද […]
මේ අතර මෙරට වගා කළ ඇපල් වගාවක මුල් ඵලදාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීම ඊයේ ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා. එම්.පී. ලක්ෂ්මන් කුමාර ගොවි මහතා විසින් ගල්ගමුව, තඹුත්තේගම ප්‍රදේශයේ අක්කර දෙකක භූමි භාගයක මෙම ඇපල් වගාව සිදු කර තිබෙනවා. ගොවි මහතාගෙන් වගාව පිළිබඳ තොරතුරු විමසූ ජනාධිපතිවරයා තමන් ඉදිරියේ දී එම ඇපල් වගාව නැරඹීම සඳහා පැමිණීමට අපේක්ෂා […]
තිරිඟු පිටි මිල තවත් රුපියල් 25ක් අඩුකළ බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව රුපියල් 290ක් ව පැවැති තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 265 ක් දක්වා අඩුකර ඇත. නමුත් බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළේ.
කුකුළු මස් මිල අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එම සංගමයේ කැඳවුම්කරු සුජීව ධම්මික සඳහන් කළේ කුකුළු මස් කිළෝග්‍රෑමයක මිල රුපියල් 1080ක් දක්වා අඩු කිරිමට පියවර ගන්නා බවයි. එළඹෙන උත්සවය සමයේ කුකුළු මස් ඉල්ලුම ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් මෙම පියවර ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.