News Line| Off Air
Generic placeholder image

Sep
15

උසස්පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවීම අද සිට

Generic placeholder image

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් මාර්ගගත (online) ක්‍රමයට යොමු කිරීමට අද (15) සිට අවස්ථාව හිමි වේ. ඒ අනුව ලබන 28 වනදා දක්වා අදාළ අයදුම්පත් යොමු කළ හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.


Sep
15

අද විදුලි කප්පාදුව මෙහෙමයි

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි. P Q R S T U V W කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි.


Sep
15

අද වැසි වාර කිහිපයක්

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැක.


Sep
14

අද පැයක විදුලි කප්පාදුවක්

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි. P Q R S T U V W කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි.


Sep
14

අද වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.


Sep
13

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සමාලෝචනයට

Generic placeholder image

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සමාලෝචනයට.


Sep
13

අමාත්‍ය මණ්ඩල තීරණ

Generic placeholder image

ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹුණු තීරණ පහත පරිදි වේ.


Sep
13

අද වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.


Sep
12

අද විදුලි කප්පාදුව සිදුවන හැටි

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි. P Q R S T U V W කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි.


Sep
12

අද වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තද සුළං ඇතිවිය හැක.


Sep
8

නව රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු දිවුරුම් දෙයි

Generic placeholder image

නව රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම අද (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දී සිදුවුණා. ඒ අනුව නව අමාත්‍යවරුන් 37 දෙනෙකු මෙලෙස දිවුරුම් දී ඇත.


Sep
8

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි. P Q R S T U V W කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි.


News Articles
Latest Videos
Most Popular Post