News Line| Off Air
Generic placeholder image

Apr
11

ජලාශ රැසක ජල මට්ටම ඉහළට

Generic placeholder image

මේ වනවිට පවතින වර්ෂාව හේතුවෙන් ප්‍රධාන ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දිස්ත්‍රික්ක කිහිපයක ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට ද පියවර ගෙන තිබේ. ජනතාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගණය ජලාශය ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කිරීමට […]


Apr
11

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත්

Generic placeholder image

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් දිවයින ආශ්‍රිතව පවතින බැවින් වැසි තත්ත්වය ඉදිරියටත් බලාපොරොත්තුවේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100වැඩි තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවලද ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ද […]


Apr
10

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි. P,Q,R,S,T,U,V,W කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි. CC1 කලාපය පැය 3 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කිරීම සිදු කරයි.


Apr
8

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මි 40 – 50 දක්වා

Generic placeholder image

අද දිවයින වටා මුහුදේ කාලගුණ තත්ත්වය පිලිබඳ නිවේදනය පහතින්.


Apr
8

අප්‍රේල් 13 සහ 14 විදුලි කප්පාදුව පිලිබඳ තීරණය

Generic placeholder image

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යෙදී ඇති 13 සහ 14 දින දෙකෙහි විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.


Apr
8

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

අද දිනයේ පැය 6 යි විනාඩි 30 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. දහවල් කාලයේ පැය 4 ක් සහ රාත්‍රී කාලයේ පැය 2 යි විනාඩි 30 ක් වශයෙන් විදුලි කප්පාදුව සිදුවේ.


Apr
8

අද මි.මී. 50 ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තුවේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ද සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට […]


Apr
7

මහජන උද්ඝෝෂණ සඳහා ළමුන් සහභාගි කරගැනීමෙන් වලකින්න – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

Generic placeholder image

කොළඹ හා දිවයිනේ විවිධ ප්‍රදේශවල මේ දිනවල පැවැත්වෙන මහජන උද්ඝෝෂණ සහ විරෝධතා පෙළපාලි සඳහා දෙමව්පියන් සහ භාරකරුවන් ඇතුලු විවිධ පාර්ශවයන් විසින් ළමයින් සහභාගි කරගැනීමේ අවස්ථා පිළිබඳව දැකගත හැකි අතර ඒ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ අවධානය යොමුවී ඇත. පසුගිය දින වල පැවැති මෙවැනි මහජන උද්ඝෝෂණ සහ විරෝධතා පෙළපාලි අතරතුර පැනනැගුණු නොසන්සුන්කාරී තත්වයන් සහ ගැටුම් […]


Apr
7

ජනාධිපතිවරයා විසින් විශේෂ උපදේශක කණ්ඩායමක් පත්කරයි

Generic placeholder image

බහුපාර්ශ්වික කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජිකයන් ලෙස මූල්‍ය සහ ආර්ථික විශේෂඥතා කණ්ඩායමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පත් කර ඇත. 1- ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ ආර්ථික කටයුතු අංශයේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා 2- ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ සංවර්ධන පරිචය පිළිබඳ මහාචාර්ය සහ ලෝක බැංකුවේ […]


Apr
7

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

අද දිනයේ පැය 6 යි විනාඩි 30 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. දහවල් කාලයේ පැය 4 ක් සහ රාත්‍රී කාලයේ පැය 2 යි විනාඩි 30 ක් වශයෙනි.


Apr
7

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ උතුරු -මැද පළාත්වලත් අම්පාර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු […]


Apr
6

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

අද දිනයේ පැය 6 යි විනාඩි 30 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතව ඇති බව සඳහන් වේ. අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. දහවල් කාලයේ පැය 4 ක් සහ රාත්‍රී කාලයේ පැය 2 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කිරීම සිදුවේ.


News Articles
Latest Videos
Most Popular Post