මෙරට විශාලතම සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලාව අද (07) හම්බන්තොට – මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ දී ජනාධිපති ප්‍රධානත්වයෙන් විවෘත කර ඇත. මෙම කම්හලේ නිෂ්පාදන කටයුතු සඳහා ලොව දියුණුතම තාක්ෂණය භාවිත කෙරෙන අතර නිෂ්පාදන ධාරිතාව වසරකට මෙට්‍රික් ටොන් මිලියන 2කට අධික බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.
අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,
නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය තවදුරටත් දුර්වල වෙමින් පවතින අතර දිවයිනේ කාලගුණය කෙරෙහි එහි බලපෑම අවම වෙමින් පවතී. උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන […]
ප්‍රවීන රංගන ශිල්පී බර්ටි ගුණතිලක මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්ත වනවිට ඒ මහතා 98 වන වියේ පසු වුණා.
නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය මාර්තු මස 04 දින රාත්‍රී 11.30 වන විටගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල වෙරළට කි.මී. 220 ක් ඊසාන දෙසින් (10.3N, 82.6E) ස්ථානගතව පැවතුනි. මෙම පද්ධතිය ඉදිරි පැය 36 ක කාලය තුල ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළටආසන්නයෙන් වයඹ දෙසට බරව ගමන් කර, ඉන්දියාවේ උතුරු තමිල්නාඩු […]
රාගම වෛද්‍ය පීඨ ගැටළුව හේතුවෙන් ඉල්ලා අස්වූ අරුන්දික ප්‍රනාන්දු පොල්, කිතුල් සහ තල් වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස යළි දිවුරුම්දී තිබේ. රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර පරිශ්‍රයේ දී සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුව මඟින් ඔහු නිර්දේෂී පුද්ගලයෙකු ලෙස නිගමනය කර ඇත.
අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,
අද (04) දිනයේ දහවල් කාලයේ පැය 5 ක කාලයක් හා රාත්‍රී කාලයේ පැය දෙකහාමාරක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. උදෑසන 8.00 සිට දහවල් 1.00 දක්වා F,P,Q,R,S යන කලාප සඳහා පැය 5 ක විදුලි කප්පාදුවක් සිදු වන අතර දහවල් 1.00 සිට සවස 6.00 දක්වා E,T,U,V,W කලාප සඳහා ද පැය 5 ක […]
නිරිත දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද ගිනිකොණ දිගබෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී අද (03) උදෑසන 05.30 වන විට ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල වෙරළට කි.මී. 470 ක් ගිනිකොණ දෙසින් (5.3N, 84.0E) ස්ථානගතව පැවතුනි. මෙම පද්ධතිය ඉදිරි පැය 24 ක කාලය තුල තවදුරටත් ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් ශ්‍රී […]
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන සෙනසුරාදා (05) රාත්‍රී 08 සිට, ඉරිදා පෙරවරු 10.00 දක්වා පැය 14 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක් ක්‍රියාත්මක වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ 07 – 08 – 10 – 12 – 13 – 14 සහ 15 යන ප්‍රදේශවලටයි. […]
අන්කාරා, වෝර්සෝ සහ මොස්කව් හි ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ සම්බන්ධීකරණයෙන්යුක්‍රේනයේ සහ බෙලරුසයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කිරීම සඳහා විදේශ අමාත්‍යාංශය පහසුකම් සපයයි යුක්‍රේනයේ සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්/ සිසුන් ආරක්ෂිතව ඉවත් කරගැනීමට පහසුකම් සැලසීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය අන්කාරා සහ වෝර්සෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමඟ සමීපව සම්බන්ධ වී කටයුතු කරයි. යුද ගැටුම් ආරම්භ […]
අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,