තවත් කොවිඩ් මරණ 40ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති අතර ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,059ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 542 දෙනෙකු අද දිනය තුළ හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 520,172ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
මෙරට ක්‍රියාත්මක කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින් ,
මාලි සාමසාධක රාජකාරි වල නිරත අමෙරිකානු හමුදා ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම ප්‍රහාරයෙන් හමුදා භටයෙකු මියගොස් ඇති අතර මෙම ප්‍රහාරය පිලිබදව අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් සදහන් කරන්නේ, ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කළ මෙම ප්‍රහාරය යුධ අපරාධයක් බවයි.
බ්‍රසීල ජනාධිපතිට එරෙහිව එරට ජනයා පාරට බැස විරෝධතාවයේ නිරතව සිටීන බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ එරට ජනාධිපති කොරෝනා වෛරසය පාලනය කිරීමට අපොහොසත් වීම නිසාවෙන්. එරට අධිකරණය විසින් ද ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියෝග කර තිබෙනවා.
බලංගොඩ මාර්ගයක කොටසක් නායයෑමට ලක්ව තිබෙන බව වාර්තා වෙනවා. බලන්ගොඩ සමනලවත්ත මාර්ගයේ මස්සැන්න (ඔත්තේ කඩේ වංගුව) ප්‍රදේශයේ කොටසක් මෙලෙස නායයෑමකට ලක්ව තිබෙන අතර ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇත.
ලෝක අමද්‍යප දිනය අදට යෙදී තිබෙනවා. මේ හේතුවෙන් දිවයින පුරා තිබෙන සුරාබදු බලපත්‍ර ස්ථාන අද දිනයේ වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරනවා. මත්ද්‍රවය භාවිතය හේතුවෙන් වසරකට පුද්ගලයින් 20,000කට මිය යන බවයි වාර්තා වන්නේ..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශ වල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික […]
ලෝකයේ බහුතර ප්‍රේක්ෂක ජනතාවක් නරඹන ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව සැලකිය හැකිය.. එමෙන්ම අයිසීසී විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය කියන්නේ ක්‍රිකට් ලෝලීන් ඉතා ඕනෑකමින් මග බලා සිටින්නාවූ තරගාවලියක්.. 2007 වසරේ සිට ආරම්භය සනිටුවන් කළ මෙම තරගාවලිය මේ වසරේද (2021) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විසින් සංවිධානය කරනු ලබයි.. 2021 විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නිල […]
ගාල්ල දිස්ත්‍රික්කය – බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, 📌නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කළුතර දිස්ත්‍රික්කය – පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය , දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය , අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය📌බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මහනුවර දිස්ත්‍රික්කය – ගඟවට කෝරලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය , පාතහේවා හැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය , දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කෑගල්ල […]
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 644 දෙනෙකු අද දිනය තුළ හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 518,526ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
ලෝකයේ මිනිස්සු විවිධාකාරයි..එක එක රටවල මිනිස්සු හිතන පතන ආකාරය වැඩ කරන පිළිවෙල හැසිරෙන විදිය එකිනෙකට වෙනස්.. අද කතාව ඒ ගැනයි..