News Line| Off Air
Generic placeholder image

Sep
30

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Generic placeholder image

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යල හා සියලුම පළාත් කාර්යාලවල සේවාවන් නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.


Sep
30

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර කොටසේ ඡායාරූප පෙළක්

Generic placeholder image

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර කොටසේ ඡායාරූප පෙළක් නිකුත් කර තිබෙනවා.. අදාල ජායාරූප පහතින්,


Sep
30

සුදු සීනී ආනයනයට යළි අවසර

Generic placeholder image

සුදු සිනි ආනයනය කිරීමට අද සිට යළි අවසර ලබාදී තිබෙනවා. මීට පෙර මාස 3 ක කාලයක් සදහා සීනි ආනයනය කිරීම තහනම් කෙරුණා.


Sep
30

පළාත් සංචරණ සීමා තවදුරටත්

Generic placeholder image

හෙට අලුයම නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළ ද පළාත් අතර සංචරණ සීමා තවදුරටත් පවතින බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


Sep
30

ඉක්වදෝරයේ බන්ධනාගාරයක හටගත් ගැටුමින් රැඳවියන් 100කට අධික පිරිසක් මරුට

Generic placeholder image

ඉක්වදෝරයේ බන්ධනාගාරයක හටගත් ගැටුමින් රැඳවියන් 100කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අපරාධ කණ්ඩායම් දෙකකට අයත් රැඳවියන් පිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති අතර තවත් 50 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.


Sep
30

ඔංචිල්ලාවක් බැඳීමට ගොස් ගෙල සිර වී දස හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට

Generic placeholder image

ඔංචිල්ලාවක් බැඳීමට ගොස් ගෙල සිර වී දස හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. නාඋල පොලිස් වසමේ කණුමුලයාය ප්‍රදේශයේ නිවසක සාලයේ සළුවකින් ඔංචිල්ලාවක් බැදීමට යාමේදී සිදු වූ අනතුරකින් මෙලෙස එම දැරියගේ ගෙල සිර වී මිය ගොස් තිබෙනවා. මේ වන විට ජිවිතක්ෂයට පත් වූ එම දැරියගේ මෘත ශරීරය දඹුල්ල රෝහලේ තැන්පත් කර තිබෙනවා.


Sep
30

කල් ඉකුත්වීමට නියමිත රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව දිර්ඝ කෙරේ

Generic placeholder image

කල් ඉකුත්වීමට නියමිත රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව දිර්ඝ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව 2021 වසරේ අප්‍රේල් මස 1 වනදායින් ආරම්භ වී සැප්තැම්බර් 30 වනදා කල් ඉකුත්වීමට නියමිත සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාල සීමාව කල් ඉකුත්වීමේ දිනයේ සිට වසරකින් දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා. මේ වසරේ ඔක්තෝබර් 01 වනදායින් ආරම්භ වී 2022 මාර්තු […]


Sep
30

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට

Generic placeholder image

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 04 තොගයක් අද දිවයිනට රැගෙනවිත් තිබෙනවා.


Sep
30

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණ වැඩසටහන

Generic placeholder image

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණ වැඩසටහන පිළිබද විස්තර පහතින්,


Sep
30

සහල් සඳහා පාලන මිල ඉවත් කිරීමට අදාලව තවත් ගැසට් පත්‍රයක්

Generic placeholder image

සහල් සඳහා පාලන මිල ඉවත් කිරීමට අදාලව තවත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. පාරිභෝගික අධිකාරිය විසින්.


Sep
30

අද කාලගුණය

Generic placeholder image

දිවයිනට ගිනිකොණ දෙසින් වන පහල වායුගෝලයේ කැළඹිලි තත්වයක් වර්ධනය වීමේ හැකියාවපවතින බැවින්,හෙට සහ අනිද්දා ( ඔක්තෝම්බර් 1 සහ 2) යන දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්වයේ වර්ධනය වීමක් අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි […]


Sep
29

මාස 04ක් තිස්සේ මහ මුහුදේ පාවෙමින් සිටි සෝමාලියානු ධීවරයින්ගේ දිවි බේරාගත් ලාංකික ධීවරයින්

Generic placeholder image

මාස 04ක් තිස්සේ මහ මුහුදේ පාවෙමින් සිටි සෝමාලියානු ධීවරයින්ගේ දිවි බේරා ගැනීමට ලාංකික ධීවරයින් පිරිසක් සමත්ව තිබෙනවා. සෝමාලියානු ධීවරයින්ගේ බෝට්ටුව ගැඹුරු මුහුදේ මිට මාස 04කට පමණ පෙර ආපදාවකට ලක්ව තිබෙනවා.. එම කාල සීමාව තුළ ඔවුන් කැස්බෑවුන් ආහාරයට ගෙන කුසගින්න නිවාගෙන ඇති බවයි පැවසෙන්නේ. සෝමාලියානු ධීවරයින් සිවු දෙනෙකු මෙලෙස අනතුරට ලක්ව තිබෙන අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු ගොඩබිමට […]


News Articles
Latest Videos
Most Popular Post