News Line| Off Air
Generic placeholder image

Sep
29

ඒකාබද්ධ යාන්ත්‍රණයෙන් කොවිඩ් – 19 රෝගීන්ට පහසුකම් රැසක්

Generic placeholder image

ඒකාබද්ධ යාන්ත්‍රණයෙන් කොවිඩ් – 19 රෝගීන්ට පහසුකම් රැසක් සැපයීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව කෙටි පණිවිඩ , ගිලන් රථ හා වෛද්‍ය උපදෙස් 1904 කෙටි පණිවිඩ අංකය හරහා පහසුකම් සැලසීමට කටයුතු කර තිබෙනවා.


Sep
29

ඉන්දීය T20 කණ්ඩායමේ මීලග නායකත්වය රෝහිත් ශර්මාටද ?

Generic placeholder image

ඉන්දීය T20 කණ්ඩායමේ වත්මන් නායක වීරත් කෝලි ලෝක කුසලාන තරගාවලියෙන් පසු T20 නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබුණා. මේ වන විට ඔහු ඉවත්වීමෙන් පසු හිස්වන එම තනතුර සදහා රෝහිත් ශර්මා සුදුසු බවට බොහෝ දෙනා මත පළ කරනවා. ඒ පිලිබදව අදහස් දක්වමින් හිටපු ප්‍රවීණ ක්‍රිඩක සුනිල් ගවස්කාර් සදහන් කරන්නේ, මීළඟ නායකත්වය සඳහා සුදුසුම ක්‍රිඩකයා වන්නේ ආරම්භක පිතිකරු […]


Sep
29

ඔක්තෝම්බර් 01 වෙනිදා නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කෙරේ

Generic placeholder image

ඔක්තෝම්බර් 01 වැනිදා අලුයම 04.00 ට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙනු ලබනවා. ඒ අනුව ඉදිරියේදී රට විවෘත කිරීමේදී ජනතාව පිළිපැදිය යුතු මාර්ගෝපදේශ නිකුත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.


Sep
29

හැම ගොවියෙකුටම රන් කාසියක් දීමේ යෝජනාවක් (මේවා කෙරෙන වැඩ ද?)

Generic placeholder image

සිය ජිවිත කාලය තුලදී අන් අයට උපකාර කිරීමට ලැබීම හා ඒ තුළින්ම තමන් නිහතමානීව සතුටුවීම හැමෝටම කරන්න බැරි දෙයක්.. මේ ඒ ගැන කතාවක්..


Sep
29

ජාත්‍යන්තරය ජයගත් යොහානිට sri lankan airline වෙතින් සුබ පැතුම්

Generic placeholder image

රටක් ලෝකයක් දැන් හදුනන ගායිකාවක් ලෙස යොහානි ද සිල්වා හැදින්විය හැකිය.. ඇයට ලෝකයක් ආදරය කරන්නට පටන් ගත්තේ මැණිකේ මගේ හිතේ COVER song එකක් සමගයි.. කෝටිය ඉක්මවා ගිය ප්‍රේක්ෂක නැරඹුම් වාර සංඛ්‍යාවක් හිමි මෙම ගීතය නිසාවෙන් ඇය ජාත්‍යන්තරය පවා ජයගෙන ඇත.. මේ වන විට යොහානි ඉන්දීය සංගීත අවකාශයට ද ප්‍රවිෂ්ට වී ඇති අතර අද දිනයේ ඇය […]


Sep
29

චීන කාබනික පොහොර ආනයනය නතර කෙරේ

Generic placeholder image

චීන සමාගමෙන් කාබනික පොහොර ආනයනය නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කරනවා. මේ පිලිබදව අදහස් පල කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සදහන් කලේ, “අපි වගකිව යුතු රජයක් වීදියට ශ්‍රී ලංකාවේ භූමියට ශාකවලට හා සත්වයන්ට අහිතකර කිසිදු පොහොර වර්ගයක් ආනයනය නොකරන බවට අප මීට පෙර ලබාදුන් සහතිකය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා. ඒ අනුව තමයි […]


Sep
29

ආසාදිතයින් 770ක් සුවය ලබයි

Generic placeholder image

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 770ක් සුවය ලබා ඇති අතර ඒ අනුව මෙරට සුවය ලැබු පිරිස 456,857ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Sep
29

ලෝක හදවත් දිනය අදයි

Generic placeholder image

ලෝක හදවත් දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව ‘සුවැති දිවියක් සඳහා හදවතින්ම සබැඳෙමු’ යන්නයි. හෘද රෝග හේතුවෙන් වාර්ෂිකව මෙරට 45,000 ක් පමණ මිය යන බවයි වාර්තා වන්නේ.. බෝ නොවන රෝග අතර මෑත වකවානුව තුල කැපී පෙනෙන වැඩිවීමක් පෙන්නුම් කල රෝගයක් ලෙස හෘද රෝග සැලකේ.. සෑම වයසකම පාහේ පුද්ගලයින්ට මෙම රෝගී තත්වය ඇතිව්මේ අවදානම වර්ධනය […]


Sep
29

සහල් සදහා පැන වූ පාලන මිල ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අද නිකුත් කෙරේ

Generic placeholder image

සහල් සදහා පැන වූ පාලන මිල ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අද නිකුත් කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සදහන් කරනවා.


Sep
29

රාජ්‍ය සේවකයින් යළි සේවයට කැඳවීමට අදාලව නිර්දේශ ඇතුළත් වාර්තාවක්

Generic placeholder image

රාජ්‍ය සේවකයින් යළි සේවයට කැඳවීමට අදාලව නිර්දේශ ඇතුළත් වාර්තාවක් අද දින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත භාරදෙන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සදහන් කරනවා.


Sep
29

ඉදිරියේදී රට විවෘත කරන විට ජනතාව ක්‍රියා කල යුතු ආකාරය පිළිබඳ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

Generic placeholder image

රට විවෘත කරන විට ජනතාව ක්‍රියා කල යුතු ආකාරය පිළිබඳ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.මේ පිලිබදව අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව මේ වනවිට සකස් කරමින් පවතින බවයි.


Sep
29

තරබාරු බව හා කොවිඩ් – 19 අවදානම

Generic placeholder image

තරබාරු බව මේ වන විට ලෝකයේ ගොඩක් දෙනෙක් අත්විදින ගැටළුවක් බවට පත්ව තිබෙනවා. එය කායික මෙන්ම මානසිකව ද මිනිස්සුන් අත්විදින අතර තරබාරු බවින් මිදීම සදහා ද බොහෝ දෙනා විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරනවා. තරබාරු බව බොහෝ මාරන්තික රෝග වලට ප්‍රධාන සාධකයක් වන බව අමතුවෙන් කිව යුතු කාරණයක් නොවේ. අද අපි කතා කරන්නේ ලෝක වසංගතයක් බවට පත්ව […]


News Articles
Latest Videos
Most Popular Post