News Line| Off Air
Generic placeholder image

Sep
28

අසාද් සාලි ලබන 12 වන දා දක්වා තවදුරටත් රිමාන්ඩ්

Generic placeholder image

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 12 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.


Sep
28

ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹුණු තීරණ

Generic placeholder image

ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹුණු තීරණ පහත පරිදි වේ..


Sep
28

තලෙබාන්වරුන්ට එරෙහිව අන්තර්ජාලය ඔස්සේ මත පළ කල එරට ජනයා සිය සාමාජ මාධ්‍ය ගිණුම් ඉවත් කර ගනී

Generic placeholder image

තලෙබාන්වරුන්ට එරෙහිව අන්තර්ජාලය ඔස්සේ මත පළ කල එරට ජනයා සිය සාමාජ මාධ්‍ය ගිණුම් ඉවත් කර ගැනීමට මේ වන විට කටයුතු කර තිබෙනවා. ඒ එලෙස මත පළ කිරීම නිසා ඒ හරහා ඔවුන්ව විවේචනය කල පිරිසට තලෙබාන්වරුන් අනතුරක් සිදුවේ යන බියෙන්..


Sep
28

සරසවි කඩයිම් ලකුණු ලබන මස මුල් සතියේ නිකුත් කෙරේ

Generic placeholder image

විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වූ කඩයිම් ලකුණු ලබන මස මුල් සතියේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කරනවා.


Sep
28

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කල රත්‍රං තොගයක් රේගු භාරයට

Generic placeholder image

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කල රුපියල් මිලියන 220 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං කිලෝ 16ක් රේගු භාරයට ගෙන තිබෙනවා. එහිදී සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.


Sep
28

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය,


Sep
28

ලෝක ජල භිතිකා දිනය අදයි

Generic placeholder image

ලෝක ජල භිතිකා දිනය අදට යෙදී තිබෙනවා. දැනුම බෙදමු – බිය දුරලමු යන්න මෙවර එහි තේමාව වන අතර ඉකුත් වසර කිහිපයට සාපේක්ෂව මේ වසරේ මේ දක්වා කාලය තුල ජල භිතිකා රෝගයෙන් මරණයට පත්ව ඇති පිරිස 17ක්.. එය පසුගිය වසරට සාපේක්ෂව අඩු අගයක් ගන්නා බවයි පැවසෙන්නේ.. කෙසේ වෙතත් මේ රෝගයෙන් ආරක්ෂා වීම සදහා දැනුවත් වීම, නිසි […]


Sep
28

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අදත් තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑලිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය […]


Sep
28

ආසාදිතයින් 642ක්

Generic placeholder image

කොවිඩ් -19 ආසාදිතයින් 642 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 515,234ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Sep
27

අපි දැන් දන්නවා, මේ වෛරස් එක ලෝකෙට ගෙනාවේ කවුද කියලා

Generic placeholder image

කොරෝනා වෛරසය ගැන ඔබ අප නොදත් කරුණු කිහිපයක් ගැන දැනගන්න අද අපි වැඩ සටහනට සම්බන්ධ කර ගත්තේ , ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා ශෛල ජෛව විදයයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර මහතා,, අද කතාව මේ ගැනයි,,,


Sep
27

ආසාදිතයින් 812ක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 812 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 455,344ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Sep
27

ග්‍රීසියේ භූ කම්පනයක්

Generic placeholder image

ග්‍රීසියේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. ඒ ග්‍රීසියේ ක්‍රීට් නම් දූපත් කලාපයෙන්. එම භූ කම්පනයේ අගය රික්ටර් මාපකයේ 6.5ක් ලෙස සටහන් ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post