News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
24

බන්ධනාගාර ගත රැදවියන් අ.පො.ස. (සා.පෙළ) විභාගය ඉහලින් සමත්

Generic placeholder image

විවිධ චෝදනාවන් ලබා බන්ධනාගාර ගත වන රැදවියන් පුනරුත්ථාපනය කර ඔවුන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරිම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්ය අතුරින් ප්‍රධාන අංගයක් වේ. ඒ් අනුව බන්ධනාගාර ගතවන රැදවියන් විවිධ වු හැකියාවන් පිළිබද සොයා බලා ඔවුන්ගේ එම හැකියාවන් ඔප් නංවමින් විවිධ වු වෘත්තිය පුහුණු, ආගමික, අධ්‍යාපනික හා සමාජීය වශයෙන් විවිධ කටයුතු ඉටුකරමින් රැදවියන් යහපත් ලෙස සමාජගත […]


Sep
24

ඉන්දීය අගමැති සහ අමෙරිකානු ජනපති අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක්

Generic placeholder image

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. එමෙන්ම ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් අතර හමුවක් ද අමෙරිකාවේ වොෂින්ටන්හිදී සිදුව තිබෙනවා.


Sep
24

ළමුන් 200ට අඩු ප්‍රාථමික ශ්‍රේණි පාසල් යළි විවෘත කිරීම සඳහා සැලසුම්

Generic placeholder image

ළමුන් 200ට අඩු ප්‍රාථමික ශ්‍රේණි පාසල් යළි විවෘත කිරීම සඳහා සැලසුම් සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා. අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා වැඩි දුරටත් සදහන් කර සිටියේ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් කඩිනමින් අදාළ පාසල් විවෘත කිරීමට බලාපොරොත්තු වන […]


Sep
24

පාඨලී චම්පික CIDයට

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශයක් ලබා දීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.


Sep
24

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,


Sep
24

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් අද ක්‍රියාත්මක කරන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන

Generic placeholder image

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් අද ක්‍රියාත්මක කරන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන පිළිබද විස්තර පහතින්,


Sep
24

දරුවන්ට කොවිඩ් එන්නත් ලබාදීම අද සිට

Generic placeholder image

අවුරුදු 12ත් 19ත් අතර විවිධ සංකූලතා සහ නිධන්ගත රෝගාබාධවලින් පෙළෙන දරුවන් සඳහා එන්නත් ලබාදීම අද සිට ආරම්භ කර තිබෙනවා. ඒ රීජ්වේ ආර්යා ළමා රෝහලේ දී.


Sep
24

අද දිනයේ එන්නත්කරණය සිදු කරන මධ්‍යස්ථාන මෙන්න

Generic placeholder image

අද දිනයේ එන්නත්කරණය සිදු කරන මධ්‍යස්ථාන මෙන්න,


Sep
24

අද කාලගුණය

Generic placeholder image

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි […]


Sep
24

ගමන් මලු තුළ සඟවා දිවයිනට රැගෙන ආ කහ තොගයක් ඇතුළු ඖෂධ තොගයක් රේගුව භාරයට

Generic placeholder image

ඉන්දියාවේ සිට පැමිණි පිරිසක් විසින් ගමන් මලු තුළ සඟවා දිවයිනට රැගෙන ආ කහ තොගයක් ඇතුළු ඖෂධ තොගයක් රේගුව භාරයට ගෙන තිබෙනවා. එහිදී පුද්ගලයින් 30 දෙනෙකු පමණ අත් අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් සන්තකයේ තිබී කහ කිලෝ ග්රැම් 472 ක් , එනසාල් කිලෝ ග්රැම් 352 ක් සහ ඖෂධ විශාල තොගයක් හමුව තිබෙනවා.


Sep
23

2020 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියට පෙර

Generic placeholder image

2020 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියට පෙර දින නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.


Sep
23

වැක්සින් නොගහන අභිරහස

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණ වැඩ සටහන යටතේ මෙරට ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් මේ වන විට එන්නත් ලබාගෙන තිබෙන අතර නමුත් යම්තාක් දුරට සමහර දෙනා එන්නත්කරරණයට යොමුවීමට මැලිකමක් දක්වනවා.. ඒ මේ වන විට විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ මේ එන්නත් සම්බන්ධව විවිධ මත පැතිර යාම හේතුවෙන්.. නමුත් ඔබ දන්නවා ඇති මේ එන්නත් ලබා ගැනීම හරහා අපට ප්‍රතිශක්තිය […]


News Articles
Latest Videos
Most Popular Post