News Line| Off Air
Generic placeholder image

Sep
23

පාසැල් ආරම්භ කිරීම පිලිබදව හෙට දිනයේ ජනතාව දැනුවත් කිරීමක්

Generic placeholder image

පාසල් යළි ආරම්භකිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා, අදියර කිහිපයක් යටතේ පාසල් යළි ආරම්භකිරීමට බලාපොරොත්තු වන අතර ඒ සම්බන්ධයෙන් හෙට (24) දිනයේ ජනතාව දැනුවත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.


Sep
23

වයස අවුරුදු 65 හෝ ඊට වැඩි අවදානම් කාණ්ඩවල සිටින අමෙරිකානුවන්ට තෙවැනි එන්නත් මාත්‍රාවක්

Generic placeholder image

වයස අවුරුදු 65 හෝ ඊට වැඩි අවදානම් කාණ්ඩවල සිටින අමෙරිකානුවන්ට තෙවැනි මාත්‍රාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා. මේ අනුව ෆයිසර් එන්නත එලෙස තුන්වැනි එන්නත් මාත්‍රාව ලෙස ලබාදීමට අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන අධිකාරියේ අවසර හිමිව තිබෙනවා. දෙවැනි මාත්‍රාව ලබා දී මාස 06 කට පමණ පසු තුන්වැනි මාත්‍රාව ලබාදිය යුතු බවයි පැවසෙන්නේ.


Sep
23

ජාත්‍යන්තර සංඥා භාෂා දිනය අදයි

Generic placeholder image

ජාත්‍යන්තර සංඥා භාෂා දිනය අදට යෙදී තිබෙනවා. ශ්‍රවණය අහිමි පුද්ගලයන් සහ සංඥා භාෂා භාවිතා කරන්නන්ගේ භාෂාමය අනන්‍යතාව ලෝක මට්ටමෙන් පිළිගැනීමට ලක් කළ අන්තර්ජාතික සංඥා භාෂා දිනය අදට යෙදී තිබෙනවා. මිනිසාගේ සියලු කාර්යයන් ඉටුකර ගැනීමට ශ්‍රවණය සහ භාෂා අවබෝධය අවශ්‍ය වේ. එහෙත් අප සමාජයේ සිටින උපතින්ම ශබ්ද නෑසෙන ශ්‍රවණ ආබාධිත සියලු දෙනාට අනෙකුත් ජනතාව මෙන්ම ලෝකය […]


Sep
23

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණ වැඩසටහන

Generic placeholder image

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින්අද ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණ වැඩසටහන පිළිබද විස්තර පහතින්,


Sep
23

පාසල් ළමුන් එන්නත්කරණ වැඩසටහන යටතේ තවත් එන්නත්කරණ වැඩ පිළිවෙලක් හෙට සිට

Generic placeholder image

වයස අවුරුදු 12ත් 19ත් අතර සංකූලතා සහිත දරුවන් එන්නත්කරණ කටයුතු හෙට සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින්සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී පළමුවෙන් ළමුන් එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කරන බවයි.


Sep
23

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දළ සටහනක් පහතින්,


Sep
23

ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් මුලතිව්දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්වැසි වාර කිහිපයක් ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ […]


Sep
22

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා ස්ථාපිත ජනමාධ්‍ය සම්බන්ධීකරණ කේන්ද්‍රස්ථානය හෙට විවෘත කෙරේ

Generic placeholder image

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ස්ථාපිත ජනමාධ්‍ය සම්බන්ධීකරණ කේන්ද්‍රස්ථානය හෙට(23) විවෘත කිරිමට නියමිතයි.


Sep
22

ආසාදිතයින් 878 ක්

Generic placeholder image

අද මේ වන විට කොවිඩ්-19 ආසාදිත රෝගීන් 878ක් වාර්තා වී තිබෙනවා.


Sep
22

පාරිභෝගික අධිකාරියේ (සංශෝධන) පනත් කෙටුම්පත සම්මතයි

Generic placeholder image

අද පාරිභෝගික කටයුතු අධිකාරියේ සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා. මේ අනුව පාලන මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙදුන්ට පනවන දඩය ඉහළ දැමීමට මේ අනුව අවසර හිමිවනු ඇති.


Sep
22

කොවිඩ් මරණ 92ක්

Generic placeholder image

තවත් කොවිඩ් මරණ 92ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post