News Line| Off Air
Generic placeholder image

Jul
4

මහේෂි මදුශංකාගේ අලුත් ඡායාරූප එකතුවක්

Generic placeholder image

මහේෂි මධුශංඛා කියන්නේ කාගෙත් ආදරය දිනාගත් පුංචි තිරයෙනුත් සිනමා තිරයෙනුත් ඔබ හමුවට එන ආදරණීය රංගන ශිල්පිනියක්. පුංචි පුතෙකුගේ වගේම දියණියකගේ මවක් වන ඇය සමාජ මාධ්‍යය තුළත් ජනප්‍රිය චරිතයක්. පසුගිය දා ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් අපට දක්නට ලැබුණා. එහි ඇය සාරි විලාසිතාවකින් සැරසී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,


Jul
4

ධනංජයගේ දියණිය මෞර්යාගේ උපන්දිනය

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පියෙක් මෙන්ම දක්ෂ නිවේදකයෙක් ලෙස ධනංජය සිරිවර්ධන හඳුන්වන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔහු දැන් අධ්‍යක්ෂකවරයෙක් ලෙස ද කටයුතු කරනවා. ඔහුගේ දියණිය මෞර්යාගේ 4 වෙනි උපන්දිනය පසුගිය දා යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ලස්සන ෂූට් එකක් කරන්න ධනංජයත් ඔහුගේ ආදරණීය බිරිඳ ශශිනිත් අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,


Jul
3

හින්දි නිළියක්වන් අවිශ්කාගේ සුන්දර ඡායාරූ

Generic placeholder image

අවිශ්කා උමයංගනී කියන්නේ නවක රංගන ශිල්පිනියක්. ඇය නිරූපණ ක්ෂේත්‍රයට ද නැතුවම බැරි කෙනෙක්. පසුගිය දවසක ඇය හින්දි විලාසිතාවකින් හැඩවී තිබුණා. එහි ඡායාරූප සමජ මාධ්‍යයට එක් කරන්නත් ඇය අමතක කලේ නෑ. ඡායාරූප පහතින්,


Jul
3

ඕෂධීගේ වෙනස් ඡායරූප පෙළ

Generic placeholder image

ඕෂධී හේවාමද්දුමගේ ගැන ඔබ කවුරුත් දන්නවා ඇති. ඇය ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් වගේම සමාජ මාධ්‍යය තුළ ද සක්‍රීය චරිතයක්. ඇය නිතර සමාජ මාධ්‍යයට ඡායාරූප පළ කරනවා. එවැනි ඡායාරූප පෙළක් මෑතකදී සමාජ මාධ්‍යයට පළ කර තිබුණා.


Jul
3

දිනූෂාගෙන් උපන්දිනය වෙනුවෙන් Shoot එකක්

Generic placeholder image

දිනූෂා සිරිවර්ධන කියන්නේ දක්ෂ චිත්‍රපට අධක්ෂකවරයෙක් වන චාරුක දුෂ්‍යන්තගේ ආදරණීය බිරිඳයි. ඒ් වගේම දිනූෂා මෑතකදී ටෙලි තිරයේ දක්නට නොලැබුනත් රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කළ කෙනෙක්. ඇයගේ උපන්දිනය පසුගිය දා යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඇය ලස්සනම ලස්සන ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. ඒවා සමාජ මාධ්‍යයේ දැමීමටත් ඇය අමතක කළේ නෑ. ඡායාරූ පහතින්,


Jul
2

මීට කලින් චතූව මේ විදිහට දැකලා තියෙනවාද?

Generic placeholder image

චතූ රාජපක්ෂ කියන්නේ මෙරට පුංචි තිරයේ ජනප්‍රිය දක්ෂ තාරකාවක්. රංගනයට වගේම ඇය නිවේදනයටත් බෙහෙවින්ම දක්ෂ කෙනෙක්. ක්ෂේත්‍රයට පැමිණ එතරම් කල් නොවුණත් ඇයගේ දක්ෂ රංගන හැකියාව නිසාම ටික කලකින්ම ඇය ජනප්‍රියත්වයට පත් වුණා. මැතකදී චතූ වෙනස්ම විදියකට සැරසී ඡායාරූප කිහිපයක් ගෙන තිබුණා. එම ඡායාරූප පහතින්,


Jul
2

ඉන්දියානු විලාසිතාවට සැරසුණු පූජනී

Generic placeholder image

කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් හා නිරූපණ ශිල්පිනියක් ලෙස පූජනී භාග්‍යා හදුන්වන්න පුළුවන්. ඇය නිරන්තරයෙන් ඡායාරූගත කිරීම් වලට පෙනී සිටිනවා. පූජනී භාග්‍යා‌ගේ සුන්දර ඡායාරූප එකතුවක් අපට සමාජ මාධ්‍යය ඔස්සේ දැකගත හැකි වුණා. ඒ ඇය අලංකාර ඉන්දියානු මනාලියක් ලෙස හැඩවූ සේයාරූ එකතුවක්. එම ඡායාරූප පහතින් බලන්න.


Jul
2

උදාරි පෙරේරාගේ Birthday Shoot එක

Generic placeholder image

උදාරි පෙරේරා කියන්නේ සිංහල සිනමාව ඔස්සේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් කලා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්. ඒ වගේම නිවේදන ශිල්පිනියක් සහ නිරූපන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා. පසුගිය දා ඇගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ සඳහා ඇය ලස්සනම ලස්සන ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. ඡායාරූප පහතින්,


Jul
1

සුන්දර මනාලියක් වුණු කවිහාරි

Generic placeholder image

නිරූපණ ශිල්පිනියක් වන කවිහාරි හපුතන්ත්‍රි මේ වන විට රංගනයෙන් දායක වෙනවා. සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රිය ඇය නිරන්තරයෙන් ඡායාරූපගත කිරීම වලට පෙනී සිටිනවා. පසුගිය දා ඇය අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. උඩරට ක්‍රමයට හැඩගැන්වුණු ඇය සුන්දර මනාලියක් වී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න.


Jul
1

මේධාගේ වෙනස්ම ආකාරයේ Photoshoot එක

Generic placeholder image

පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙත එන ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙස මේධා ජයරත්න හදුන්වන්න පුළුවන්. ඒ වගේම ඇය නිවේදිකාවක් හා නර්ථන ශිල්පිනියක් ලෙස ද කටයුතු කරනවා. පසුගිය දා ඇය වෙනස්ම ආකාරයේ ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. ඡායාරූප පහතින්,


Jul
1

සමනලීගෙන් අපූරු ඡායාරූප පෙළක්

Generic placeholder image

සමනලී ෆොන්සේකා කියන්නේ චිත්‍රපට ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක චරිත නිසාම ජනප්‍රියත්වයට පත්වූ කලා ක්ෂේත්‍රය තුළ ඉදිරියෙන්ම ඉන්න සම්මානනීය රංගන ශිල්පිනියක්. ඇය මාලිනී ෆොන්සේකාගේ සහෝදරයෙක්ගේ දියණියක් වන අතර කාගේත් ආදරය දිනාගත් සුන්දර යුවතියක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට සාරියකින් හැඩවුණු ඇ‌ගේ සුන්දර ඡායාරූප කිහිපයක් දක්නට ලැබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


Jun
28

එදා වගේම අදත් සුන්දර නිල්මිණි

Generic placeholder image

පුංචි තිරයේ වගේම රිදී තිරයේත් අමතක නොවන එදා නිතර නිතර ඇස ගැටුණු තරුවක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියන්නේ. නිල්මිණී තෙන්නකෝන් දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය තිරයේ පමණක් නොවෙයි සමාජ මාධ්‍යය තුළත් එක ලෙස ජනප්‍රියයි. පසුගිය දා ඇය සුන්දර ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post