News Line| Off Air
Generic placeholder image

Aug
25

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. වයඹ පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් […]


Aug
24

යොහානි අරවින්දව ඊළඟ වටයට යවයි

Generic placeholder image

ලෝකයක් කතා කරන චරිතයක් තමයි අපේ යොහානි කියන්නේ.. ඒ ගැන අපි අමුතුවෙන් කිව යුතු නැත.. මැණිකේ මගේ හිතේ ගීතයේ cover song එක මේ වන විට මිලියන 55 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ තරම් ප්‍රේක්ෂක ආදරයක් හිමි කරගත් ආදරණිය ගායිකාව යොහානි ද සිල්වා අපි අද එකතු කරගත්තා වැඩ සටහනකට… මේ ඒ ගැනයි..


Aug
24

රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් ආසාදිත දරුවන් 200 දෙනෙකු ප්‍රතිකාර ලබයි

Generic placeholder image

රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් ආසාදිත දරුවන් 200 දෙනෙකු ප්‍රතිකාර ලබන බව ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය නලින් සී. කිතුලවත්ත මහතා සදහන් කරනවා. දැඩි සත්කාර ඒකකයේ මේ වන විට දරුවන් 7 දෙනෙකු ප්‍රතිකාර ලබන බවත් ඒ අනුව දැඩි සත්කාර ඒකකයේ උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කරනවා.


Aug
24

අද මේ දක්වා ආසාදිතයින් 3,315ක්

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,315 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 397,670ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Aug
24

පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද සිට ඇරඹේ

Generic placeholder image

2020 පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වන අතර මෙම උළෙල සැප්තැම්බර් මස 05 වැනිදා දක්වා පැවැත්වෙනවා.ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙක් එක්ව මෙම ක්‍රීඩා උළෙල සදහා එක්වෙනවා.


Aug
24

2,386ක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,386 දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබෙනවා. ඒ අනුව මෙරටදී සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 346,767ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Aug
24

බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ භූ චලනයක්

Generic placeholder image

බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ මැග්නිටියුඩ් 5.1 ක භූ චලනයක් සිදුව තිබෙනවා. ඒ යාපනයට 610Km ක් දුරින්. කෙසේ වෙතත් භූ චලනයෙන් මෙරටට බලපෑමක් නොමැති බව වාර්තා වෙනවා.


Aug
24

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය පිළිබද දළ සටහනක් පහතින්…


Aug
24

ඊයේ දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

Generic placeholder image

ඊයේ දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ පහත පරිදි වේ..


Aug
24

සතිපතා ඔක්සිජන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

Generic placeholder image

කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් ලීටර් ලක්ෂ 3 බැගින් සතිපතා ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේදී මේ බව සදහන් කර තිබෙනවා.


Aug
24

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි. මිය යන විට ඒ මහතා 65 වන වියේ පසුවූවා..


Aug
24

අද කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන ස්ථාන මෙන්න

Generic placeholder image

අද දිනයේ දිස්ත්‍රික්ක 20 ක මධ්‍යස්ථාන 176 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post