News Line| Off Air
Generic placeholder image

Jun
28

09 වන විවාහ සංවත්සරයට තවත් Shoot එකක්

Generic placeholder image

පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ජනප්‍රියත්වය එක ලෙස පවත්වාගෙන යන ආදරණීය යුවළක් තමයි ඉෂාරා සදමිනී සහ අනුර පතිරණ කියන්නේ. මේ දෙදෙනා පුංචි දියණියකගේ මව්පියන් වෙනවා. පසුගිය දවසක මේ දෙදෙනා නමවන විවාහ සංවත්සරයට ඡායාරූපගත කිරීමක් සිදු කළ බව අප සියත 24 හරහා ඔබට සමීප කළා. ඒ වෙනුවෙන් තවත් ලස්සන ඡායාරූපගත කිරීමක් කර තිබුණා. ඡායාරූප පහතින් බලන්න.


Jun
28

නිලූෂිගේ අලුත්ම Photoshoot එක

Generic placeholder image

නව පරපුරේ දක්ෂ හා ජනප්‍රිය නිළියක් තමයි නිලූෂි පවන්යා කියන්නේ. නිලූෂි සමාජ මාධ්‍යයේත් ජනප්‍රිය කෙනෙක්. ඇය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් ලෙස ද කටයුතු කරනවා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇයගේ වෙනස් සුන්දර ඡායාරූප කිහිපයක් දකින්නට ලැබුණා. එම ඡායාරූප පහතින්,


Jun
27

ටීනාගෙන් වෙනස් Shoot එකක්

Generic placeholder image

ටීනා ශෙනෙල් කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන නිරූපිකාවක්. ඒ වගේම රංගන ශිල්පිනියක්. ඇයගේ ඡායාරූප මේ දවස්වල සෑහෙන නෙත ගැටනෙවා. ඒ විවිධ වූ විලාසිතා තුලින්. පසුගිය දිනවලත් ඇය රූගත කිරීමක් කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූප.


Jun
27

තව තවත් සුන්දර වෙන ඕෂධී

Generic placeholder image

ඕෂධී හේවාමද්දුම කියන්නේ කාගෙත් ආදරය දිනාගත් රිදී තිරයේ වගේම පුංචි තිරය තුළත් නිතර නිතර ඔබ හමුවට එන රංගන ශිල්පිනියක්. ඇය පුංචි පුතෙකුගේ සහ දුවෙකුගේ මවක් වන අතර එදා වගේම අදත් සුන්දර කෙනෙක්. මෑතකදී ඇය රෝස පැහැති ගවුම් විලාසිතාවකින් හැඩවී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. එම ඡායාරූප පහතින්,


Jun
27

උඩරට මනාලියක් වූ නයෝමි

Generic placeholder image

දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නයෝමි තක්ෂිලා කියන්නේ. ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීය චරිතයක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර උඩරට මනාලියක් ලෙස සැරසී සිටින ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරද හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.


Jun
26

ටාෂිගේ සුන්දර විවාහ මංගල්‍යය

Generic placeholder image

ටෙලි තිරයේ සිටින සුරූපී රංගන ශිල්පිනියක් වන ටාෂි කාලිදාස කියන්නේ. කලා ලෝකයේ වගේම සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. ඇය මෙරට මෙන්ම විදෙස් රටවල නිර්මාණ වෙනුවෙන් ද දායකත්වය දුන් කෙනෙක්. ඇය මෑතකදී විවාහ දිවියට ඇතුළත් වුණා. ඇයගේ විවාහ මංගල්‍යයට කලා තරු රැැසක් සහභාගී වී තිබුණා. එහි ඡායාරූප කිහිපයක් මේ වෙනකොට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා. එම ඡායාරූප […]


Jun
26

නිරෝෂාගේ දියණියගේ Birthday Shoot එක

Generic placeholder image

කණ්ඩායම් නර්තනයේ ප්‍රමුඛ පෙළේ චරිතයක් තමයි නිරෝෂා තලගල කියන්නේ. ඒ වගේම සිනමාවේත් ටෙලි තිරයේත් සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ නර්තන ශිල්පිනියක්. ඇයගේ දියණියගේ උපන්දිනය පසුගිය දා යෙදී තිබුණා. උපන්දිනය වෙනුවෙන් දියණීය සමග නිරෝෂා අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එම ඡායාරූප පහතින්,


Jun
25

සාරි විලාසිතාවෙන් හැඩ මවන තාරුකා

Generic placeholder image

තාරුකා වන්නිආරච්චි කියන්නේ සිනමාවේ වගේම ටෙලි තිරයේත් දක්ෂ හා ජනප්‍රිය රංගන ශීල්පිනියක්. ඒ වගේම ඇය නර්තන ශිල්පිනියක්. විවාහයෙන් පසු නම් ඇය රංගනයෙන් ටිකක් ඈත් වුණත් විටින් විට ඇය නිර්මාණයන් ඔස්සේ ඇය දක්නට ලැබෙනවා. පසුගිය දා ඇය ලස්සන සාරි විලාසිතාවකින් සැරසී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. එම ඡායාරූ පහතින්,


Jun
25

ශලනිගෙන් වෙනස් ආකාරයේ විලාසිතාවක්

Generic placeholder image

කලා ලෝකයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්‍නේ. ඇය නිතර සමාජ මාධ්‍ය තුල සක්‍රීය චරිතයක්. ශලනි කියන්නේ කාලෙන් කාලෙට විවිධාකාරයේ විලාසිතා මවන සුරූපී යුවතියක්. මෑතකදී ඇය වෙනස්ම ආකාරයේ විලාසිතාවකින් සැරසී උත්සවයකට සහභාගී වුණා. එහිදී ගත් ඡායාරූප කිහිපයක් පහතින්,


Jun
25

උඩරට සාරියකින් හැඩ වූ දිනක්ෂි

Generic placeholder image

ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය දිනක්ෂි ප්‍රියසාද් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම පුංචි සිඟිතියකගේ මවක්. ඇය සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක්. දිනක්ෂි කාලෙකට පස්සේ වෙනසකටත් එක්ක ඔසරියක් ඇදලා. බලන්නකෝ ඒ ඇඳුමට එයාගෙ හැඩ. ඡායාරූප පහතින්,


Jun
24

බිමල් උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

මෙරට කලා ක්ෂේත්‍රයේ කාලයක් තිස්සේ ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍ර වූ කලා යුවලක් තමයි බිමල් ජයකොඩි සහ සුජානි මේනකා කියන්නේ. ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙන්නට කලාව පමණක් නොවෙයි ඔවුන්ගේ ආදරයත් හේතුවක් කිව්වොත් නිවැරදියි. මේ දෙදෙනා සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි. පසුගිය දා බිමල්ගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් සුජානි ඔහු වෙනුවෙන් කේක් එකක් සූදානම් කර තිබුණා. එම ඡායාරූප පහතින්,


Jun
24

සාරංග දිනක්ෂිගෙන් ඡායාරූ එකතුවක්

Generic placeholder image

මෙරට කලා ලෝකයේ ඉතා ජනප්‍රිය යුවළක් තමයි සාරංග – දිනක්ෂි කියන්නේ. ඔවුන්ගේ ජනප්‍රියත්වය නිසාම සමාජ මාධ්‍ය තුළත් කතාබහට ලක්වෙනවා. මොවුන් දෙදෙනා ගැන ඔබට අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ. පුංචි තිරයේ මෙන්ම ටෙලි තිරයේ දක්ෂයෙකු වන සාරංග රංගනයට, ගායනයට මෙන්ම නිවේදනයටත් එක ලෙස දක්ෂයෙක්. පසුගිය දා සාරංග සහ දිනක්ෂි සුන්දර ඡායාරූපගත කිරීමත් සිදු කර තිබුණා. ඡායාරූප […]


News Articles
Latest Videos
Most Popular Post