News Line| Off Air
Generic placeholder image

Aug
9

ලෝක ආදීවාසී දිනය අදයි

Generic placeholder image

ලෝක ආදීවාසී දිනය අදට යෙදී තිබෙනවා. ආදීවාසීන් උදෙසා නව සමාජ සබඳතා මෙවර තේමාව වන අතර ඒක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1994 වසරේදී මෙම දිනය ප්‍රකාශයට පත් කර තිබෙන්නේ. ලොවපුරා රටවල් 90 ක මිලියන 476 කට ආදීවාසින් පිරිසක් ජීවත් වෙනවා.


Aug
9

ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට

Generic placeholder image

ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අදත් මෙරටට ලැබී තිබෙනවා. කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර් – 668 දරන ගුවන් යානයෙන් අද අලුයම මෙම එන්නත් තොගය මෙරටට රැගෙන විත් තිබෙනවා.


Aug
9

යුධ හමුදාව මගින් අද එන්නත්කරණය සිදු කරනු ලබන මධ්‍යස්ථාන මෙන්න

Generic placeholder image

යුධ හමුදාව මගින් අද එන්නත්කරණය සිදු කරනු ලබන මධ්‍යස්ථාන පහත පරිදි වේ.


Aug
9

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් හම්බන්තොට […]


Aug
8

බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි ජනතාවට විශේෂ දැනුම් දීමක්

Generic placeholder image

බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි ජනතාවට විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව මේ දක්වා බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි එකදු එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් ජනතාවට අගෝස්තු 10 වන අඟහරුවාදා සිට එන්නත් ලබාදීමට කටයුතු කරන අතර 1906 දුරකතන අංකය අමතා මේ පිලිබදව වැඩි විස්තර හා එන්නත් ලබා ගැනීම සදහා ලියාපදිංචි විය […]


Aug
8

අද දිනය තුල මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 2230ක්

Generic placeholder image

අද දිනය තුල මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 2230ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 329,268ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Aug
8

අද දිනයේ එන්නත්කරණය සිදු කෙරෙන මධ්‍යස්ථාන මෙන්න

Generic placeholder image

අද දිනයේ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන මධ්‍යස්ථාන 150 පහත පරිදි වේ.


Aug
8

තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු යළි සීමා කිරීමට තීරණයක්

Generic placeholder image

මේ වන විට පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු යළි සීමා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුවදින 4 ක් පමණක් සේවා කටයුතු සිදු කරන බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සදහන් කරන්නේ.


Aug
8

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට

Generic placeholder image

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට ලැබී තිබෙනවා. ඒ අනුව මාත්‍ර මිලියන 1.86ක් මෙරටට ලැබී තිබු අතර මෙම එන්නත් මාත්‍ර තොගයක් සමගම මෙරටට හිමි වූ සයිනොෆාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 14.7ක්.


Aug
8

වීසා වලංගු කාලය දින 30කින් දීර්ඝ කෙරේ

Generic placeholder image

ශ්‍රී ලංකා තුළ සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසාවල වලංගු කාලය හෙට ‍(08) සිට‍ සැප්තැම්බර් 07 වනදා දක්වා දින 30කින් දීර්ඝ කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. අදාල නිවේදනය පහතින්,


Aug
8

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මි.මී. 100 ට වැඩි තද වැසි

Generic placeholder image

දිවයින හරහා නිරිත දිග මෝසම් තත්වය සක්‍රියව පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය […]


Aug
6

ආසාදිතයින් 1,910ක්

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,910 දෙනෙකු අද දිනයේ අලුතින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 323,339ක් දක්වා ඉහළගොස් ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post