News Line| Off Air
Generic placeholder image

Apr
2

දිවයිනේ වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Generic placeholder image

බස්නාහිරසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. උතුරු සහඋතුරුමැද පළාත්වලත්පුත්තලම දිස්ත්‍රික්කයේත් විටින්විටපැ.කි.මි. 40 පමණදක්වාවනතරමක්තදසුළංඇතිවියහැක. ගිගුරුම් සහිත […]


Apr
1

තවත් කොවිඩ් රෝගීන් 156ක් සුවය ලබයි

Generic placeholder image

අද දිනයේ තවත් 156 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 89,407කි. ඊයේ දිනයේ මෙරටින් කොරෝනා රෝගීන් 264ක් වාර්තා විය. ඒ සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 92, 706 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම ආසාදිතයින් අතරින් 19 […]


Apr
1

බැඳුම්කර සම්බන්ධ තවත් නඩුවකින් රවී කරුණානායකට ඇප

Generic placeholder image

රුපියල් බිලියන 36.98ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ට සහ විත්තිකරුවන් හත්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කළේය. මේ අතර හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ […]


Apr
1

පාරිභෝගික ජනතාවට සතොස මගින් සහන මල්ලක්

Generic placeholder image

සතොස අලෙවිසැල් ජාලය හරහා ක්‍රියාත්මක වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 12ක් අඩංගු “සතොස සහන මල්ල” රුපියල් 1000ක් වැනි මුදලකට අද (01) දින සිට සතොස වෙළෙඳසැල් වලින් මිලදී ගත හැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අමාත්‍යතුමා මේ බව පැවසූවේ ඊයේ (31) දින වෙළෙඳ අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. මෙම සහන මල්ල තුළ […]


Apr
1

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ජනපති අතට (ඡායාරූප)

Generic placeholder image

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ඊයේ (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට භාර දී තිබේ කසල කළමනාකරණය පිළිබඳ ගැටලු හඳුනාගෙන ඊට විසඳුම් යෝජනා කරනු පිණිස ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පසුගිය ජූලි මස පත් කළ අතර ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න මහතා එහි සභාපතිවරයා වශයෙන් පත් කරනු ලැබිය. කමිටු නිර්දේශයේ […]


Apr
1

උත්සව සමයේ තෙවන කොවිඩ් රැල්ලක් ඇති විමේ අවදානමක්

Generic placeholder image

උත්සව සමයේ තෙවන කොවිඩ් රැල්ලක් ඇති විමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. එමෙන්ම උත්සව සමයේ ජනතාව සාප්පු සංකීර්ණ වල පිරී ඉතිරි යන ස්භාවයක්ද දක්නට ලැබෙන බවත් හැකි උපරිමව සෞඛ්‍ය නීතින් අනුගමනය කරන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ජනතාව සදහා සෞඛ්‍ය මාර්ගෝපදේශ […]


Apr
1

වැඩිම රිය අනතුරු සිදුවන මාසය ලෙස අප්‍රේල්

Generic placeholder image

අප්‍රේල් 10 වනදා සහ 20 වනදා අතර කාලය මෙරට වැඩිම රිය අනතුරු වාර්තාවන කාලය බවත් වැඩිම රිය අනතුරු සිදුවන මාසය ලෙස අප්‍රේල් මාසය හැඳින්විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. උත්සව සමයේ මාර්ග ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන ලෙස ඒ මහතා පදිකයින්ගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.


Apr
1

ඊයේ කොවිඩ් රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා රෝගීන් 264ක් වාර්තා විය. ඒ සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 92, 706 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම ආසාදිතයින් අතරින් 19 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර එක් පුද්ගලයෙකු මෙරටට පැමිණි විදේශිකයෙකි. ඉතිරි පිරිස දේශීයව හඳුනාගත් ආසාදිතයින් ය. ඊයේ දිනයේ […]


Apr
1

පොලිස් නිලධාරියෙකුට අල්ලස් දීමට තැත් කළ අයෙක් අත්අඩංගුවට

Generic placeholder image

ඊයේ (31) දිනයේ පානදුර ප්‍රදේශයේ දී රියදුරු බලපත්‍රයක් නොමැතිව වාහනයක් පැදගෙන ගිය පුද්ගලයෙකු රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට රුපියල් 1,000ක අල්ලසක් දීමට උත්සාහකිරීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Apr
1

විදෙස් උසස් අධ්‍යාපනය ලබා දෙන බව පවසම්න් මුදල් වංචා කළ එකම පවුලේ 5කට වැඩ වරදී

Generic placeholder image

විදෙස් උසස් අධ්‍යාපනය සඳහා පිටත්කර යවන බවට පවසා පුවත්පත් දැන්වීම් පළකර රුපියල් කෝටි 30කට අධික වංචාවක් කළ පියා සහ දියණියන් දෙදෙනා ඇතුළු එකම පවුලේ පස් දෙනකු කොළඹ වංචා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ලබන 12 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා. සැකකාරියන් දෙදෙනා […]


Apr
1

සිය දියණියන් දෙදෙනා දුෂණය කළ පියාට ලැබුණු දඬුවම

Generic placeholder image

වසර අටකට ඉහතදී අධික ලෙස බීමත්ව නිවසට පැමිණි පියකු විසින් තම දියණියන් දෙදෙනා දූෂණය කිරීම පිළිබඳව චෝදනා 3ක් මත පැවරූ නඩු හතරකට මාතර මහාධිකරණයේ පැවැති නඩු විභාගයෙන් පසු වරදකරු වූ 47 හැවිරිදි පියකුට එක් නඩුවකට වසර 15 බැගින් නඩු 4ට වසර 60ක බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් මාතර මහාධිකරණ විනිසුරු චාමර තෙන්නකෝන් මහතා විසින් නියම කරනු […]


Apr
1

රවි කරුණානායකට ඇප

Generic placeholder image

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කළේය. අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කරනු ලැබීය. ඒ අනුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ […]


News Articles
Latest Videos
Most Popular Post