News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
6

නයිජීරියාවේ බන්ධනාගාරයකින් සිරකරුවන් 1800ක් පැනයයි

Generic placeholder image

නයිජීරියාවේ බන්ධනාගාරයකින් සිරකරුවන් 1800ක් පමණ පැනගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. තුවක්කුකරුවන් පිරිසක් විසින් එල්ල කල ප්‍රහාරකින් අනතුරුව මෙම සිරකරුවන් පිරිස පැන ගොස් ඇති බවයි පැවසෙන්නේ. පැනගිය පිරිසෙන් 6 දෙනෙක් නැවත පැමිණ ඇති අතර තවත් 35 දෙනෙක් පැනයාම ප්‍රතික්ෂේප කර තිබෙනවා.


Apr
6

උත්සව සමයේ සංචරණය සීමාවෙයිද?

Generic placeholder image

උත්සව සමයේදී සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා අදහස් දක්වමින් සදහන් කලේ එවැනි සීමා පැනවීමක් සිදු නොවනු ඇති බවයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක වූ යුද හමුදාපතිවරයා සදහන් කරන්නේ “ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 200ට අඩු සංඛ්‍යාවක පවත්වාගෙන යාමට මේ අවස්ථාවේදී හැකිවෙලා තියෙනවා. කෙසේවෙතත් අප […]


Apr
6

කුලියාපිටියේ බුදුපිළිම කැඩූ ඉන්දීය ජාතිකයා බන්ධනාගාරයේ දී මියයයි

Generic placeholder image

කුලියාපිටිය ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඉන්දියානු ජාතිකයා හදිසියේ මිය ගොස් තිබෙනවා. වාරියපොළ බන්ධනාගාරයේ රදවා සිටි ඔහු ඊයේ රාත්‍රියේ හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් වාරියපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස මිය ගිය බවයි වාර්තා වන්නේ. මෙලෙස මිය ගිය ඉන්දියානු ජාතිකයා 45 හැවිරිදි වියේ පසුවූවා.


Apr
6

තංගල්ලේ ප්‍රදේශ කිහිපයකට අද වතුර නෑ

Generic placeholder image

තංගල්ලේ ප්‍රදේශ කිහිපයකට අද පෙ.ව 8 සිට ප.ව 7 දක්වා පැය 11ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව ජල කප්පාදුව සිදුකෙරෙන ප්‍රදේශ අතර නෙටොල්පිටිය, අලුත්ගොඩ , විතාරන්දෙණිය, රොටේ පාර. ඇත්ගාල් මුල්ල පාර, කපුහේනවල, මාරකොල්ලිය ,වගේගොඩ, සැමුවෙල් මාවත, තංගල්ල තිස්ස පාර, තංගල්ල නගරයේ කොටසක් , පට්ටියපොල පාර , රැකව […]


Apr
6

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක්

Generic placeholder image

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් අප්‍රේල් 10 වැනිදා සිට ක්‍රියාත්මක කරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවා. ඒමෙන්ම මෙම මාස රිය අනතුරු බහුලව වාර්තා වන මාසයක් හෙයින් හැකිතාක් සැළකිලිමත්ව රිය ධාවනයේ යෙදෙන ලෙසයි. මේ අතර ඊයේ දිනයේ සිට දුර ගමන් සේවා බස් රථ පරීක්ෂාවට සිවිල් ඇදුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා තිබෙන […]


Apr
6

පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කෙරේ

Generic placeholder image

වහාම ක්‍රියාත්මක වන පරිදි “පාම් ඔයිල්“ ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දී ඇති උදෙස් පරිදි ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (05) නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී තිබෙනවා.


Apr
6

මෙරට කොවිඩ් මරණ ගණන 586ක් දක්වා ඉහළට

Generic placeholder image

මෙරට කොවිඩ් මරණ ගණන 586ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙරටින් ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වීමත් සමගයි. එම නිවේදනය පහතින්,


Apr
6

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අදත් වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 […]


Apr
5

පුෂ්පිකාට හෙට යලි කිරුළ පළඳවයි : සංවිධායක මණ්ඩලයෙන් තීරණයක්

Generic placeholder image

2020 වර්ෂයේ විවාහක රූ රැජින ලෙස කිරුළ ජයග්‍රහණය කළ ද ඉතා සුළු මොහොතකින් පසු පැළද වූ කිරුළ යළි ගැලවීමට කටයුතු කලද හෙට දිනයේ නැවතත් ඇයට හිමි එම කිරුළ ලබා දීමට සංවිධායක චන්දිමාල් ජයසිංහ විසින් අදාල පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා. පුෂ්පිකා ද සිල්වා හට එම කිරුළ අහිමි කරන ලද්දේ ඇය දික්කසාද වී ඇති බව […]


Apr
5

අලුත් අවුරදු සමය වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රිය කාලසටහන මෙන්න

Generic placeholder image

එළඹෙන අවුරදු සමයේ දුම්රිය මගීන්ගේ ගමනාගමනය සදහා අප්‍රේල් 09 වෙනදා සිට විශේෂ දුම්රියන් කිහිපයක් ධාවනය කිරීමට පියවර ගෙන තිබෙනවා. අදාල කාල සටහන පහතින්,


Apr
5

ජනතාව ආණ්ඩුවට ලබා දුන් ජනවරම අවභාවිතා කරන බවට විපක්ෂ නායකවරයාගෙන් ප්‍රකාශයක්

Generic placeholder image

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ වලට අදාල කරුණු කිහිපයක් පිළිබඳව විස්තර ලබා ගන්නට යැයි පවසා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද(05) කැඳවීමක් සිදුකර තිබූ අතර ඒ මහතා සමග විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් තිබෙනවා. එම අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා […]


Apr
5

අරපිරිමැස්මයි පෙරේතකමයි කියන්නේ දෙකක්

Generic placeholder image

සමාජයේ සිටිනා පිරිස් අතර ඇතැම් පිරිස තමන්ට ලැබෙන තමන් ලග තියෙන සෑම දෙයක්ම පාහේ ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට උත්සුක වෙනවා. නමුත් ඔබ දන්නවාද? මේ අරපිරිමැස්මට මුවා වෙලා සමාජයේ බොහෝ දෙනා සිදු කරන්නේ පෙරේතකමින් , ලෝභකමින් කටයුතු කිරීමයි. එනම්, අරපිරිමැස්මයි පෙරේතකමයි කියන්නේ දෙකක් වන අතර අද එවැනි කතාවක් ගැනයි මේ …


News Articles
Latest Videos
Most Popular Post