News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
6

මුන්දලම ප්‍රදේශයේ දී කාන්තාවක් ඇතුළු පිරිසක් විසින් පුද්ගලයෙකු ඝාතනය කර එල්ලයි

Generic placeholder image

මුන්දලම ප්‍රදේශයේ දී 37 හැවිරිදි පුද්ගලයෙක් ඝාතනය කර ඇති බව වාර්තා වෙනවා. ඝාතනය වී ඇති අදාල පුද්ගලයා කොහු මෝලක කම්කරුවෙක් ලෙස වැඩ කල අයෙක් වන අතර මෙම ඝාතනයට මියගිය පුද්ගලයාගේ අනියම් බිරිද ඇතුළු පුද්ගලයින් පිරිසක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඝාතනය වූ පුද්ගලයා බීමතින් පැමිණ මෙම අනියම් බිරිද ඇතුළු පිරිස සමග ආරවුලක් ඇති කරගෙන තිබෙන […]


Apr
6

2036 තෙක් පුටින් ජනපති ධූරයට

Generic placeholder image

රුසියානු ජනාධිපති වැලැඩ්මීර් පුටින් 2036 තෙක් බලයේ රැදි සිටිමට අදාළ නීති කෙටුම්පතට අත්සන් තබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. .


Apr
6

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙදී ජන්දය දෙන්න සුපිරි නළුවෙකු වූ ” විජේ ” පැමිණි හැටි

Generic placeholder image

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය අද ආරම්භ වුණ අතර එම මැතිවරණයේදී සිය ජන්දය භාවිතා කිරීම සදහා එරට සුපිරි චිත්‍රපටි නළුවෙකු වූ විජේ පා පැදියකින් පැමිණි ආකාරය දක්නට ලැබුණා. ජායා රූප පහතින්,


Apr
6

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම් දීමක්

Generic placeholder image

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ගැනීමට අවශ්‍ය නොවන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.


Apr
6

විවාහක රූ රැජින තරගයේ ඇති වූ ආන්දෝලනාත්මක සිද්ධිය පිලිබදව ලෝක විවාහක රූ රූ රැජින සංවිධායකයින්ගෙන් නිවේදනයක්

Generic placeholder image

ඉකුත් දා පැවැත්වුණු ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ ඇති වූ ආන්දෝලනාත්මක සිද්ධිය පිලිබදව ලෝක විවාහක රූ රැජින සංවිධායකයින් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ වර්තමාන විවාහක ලෝක රූ රැජිනිය වූ කැරොලින් ජූරිගේ එම හැසිරීම පිලිබදව තම සංවිධානය කණගාටුව පල කරන බවයි. අදාල සිද්ධිය පිලිබදව ද පරීක්ෂණයක් කර අදාල පියවර […]


Apr
6

නයිජීරියාවේ බන්ධනාගාරයකින් සිරකරුවන් 1800ක් පැනයයි

Generic placeholder image

නයිජීරියාවේ බන්ධනාගාරයකින් සිරකරුවන් 1800ක් පමණ පැනගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. තුවක්කුකරුවන් පිරිසක් විසින් එල්ල කල ප්‍රහාරකින් අනතුරුව මෙම සිරකරුවන් පිරිස පැන ගොස් ඇති බවයි පැවසෙන්නේ. පැනගිය පිරිසෙන් 6 දෙනෙක් නැවත පැමිණ ඇති අතර තවත් 35 දෙනෙක් පැනයාම ප්‍රතික්ෂේප කර තිබෙනවා.


Apr
6

උත්සව සමයේ සංචරණය සීමාවෙයිද?

Generic placeholder image

උත්සව සමයේදී සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා අදහස් දක්වමින් සදහන් කලේ එවැනි සීමා පැනවීමක් සිදු නොවනු ඇති බවයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක වූ යුද හමුදාපතිවරයා සදහන් කරන්නේ “ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 200ට අඩු සංඛ්‍යාවක පවත්වාගෙන යාමට මේ අවස්ථාවේදී හැකිවෙලා තියෙනවා. කෙසේවෙතත් අප […]


Apr
6

කුලියාපිටියේ බුදුපිළිම කැඩූ ඉන්දීය ජාතිකයා බන්ධනාගාරයේ දී මියයයි

Generic placeholder image

කුලියාපිටිය ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඉන්දියානු ජාතිකයා හදිසියේ මිය ගොස් තිබෙනවා. වාරියපොළ බන්ධනාගාරයේ රදවා සිටි ඔහු ඊයේ රාත්‍රියේ හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් වාරියපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස මිය ගිය බවයි වාර්තා වන්නේ. මෙලෙස මිය ගිය ඉන්දියානු ජාතිකයා 45 හැවිරිදි වියේ පසුවූවා.


Apr
6

තංගල්ලේ ප්‍රදේශ කිහිපයකට අද වතුර නෑ

Generic placeholder image

තංගල්ලේ ප්‍රදේශ කිහිපයකට අද පෙ.ව 8 සිට ප.ව 7 දක්වා පැය 11ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව ජල කප්පාදුව සිදුකෙරෙන ප්‍රදේශ අතර නෙටොල්පිටිය, අලුත්ගොඩ , විතාරන්දෙණිය, රොටේ පාර. ඇත්ගාල් මුල්ල පාර, කපුහේනවල, මාරකොල්ලිය ,වගේගොඩ, සැමුවෙල් මාවත, තංගල්ල තිස්ස පාර, තංගල්ල නගරයේ කොටසක් , පට්ටියපොල පාර , රැකව […]


Apr
6

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක්

Generic placeholder image

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් අප්‍රේල් 10 වැනිදා සිට ක්‍රියාත්මක කරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවා. ඒමෙන්ම මෙම මාස රිය අනතුරු බහුලව වාර්තා වන මාසයක් හෙයින් හැකිතාක් සැළකිලිමත්ව රිය ධාවනයේ යෙදෙන ලෙසයි. මේ අතර ඊයේ දිනයේ සිට දුර ගමන් සේවා බස් රථ පරීක්ෂාවට සිවිල් ඇදුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා තිබෙන […]


Apr
6

පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කෙරේ

Generic placeholder image

වහාම ක්‍රියාත්මක වන පරිදි “පාම් ඔයිල්“ ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දී ඇති උදෙස් පරිදි ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (05) නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී තිබෙනවා.


Apr
6

මෙරට කොවිඩ් මරණ ගණන 586ක් දක්වා ඉහළට

Generic placeholder image

මෙරට කොවිඩ් මරණ ගණන 586ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙරටින් ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වීමත් සමගයි. එම නිවේදනය පහතින්,


News Articles
Latest Videos
Most Popular Post