News Line| Off Air
Generic placeholder image

Feb
25

පොලිසියෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

Generic placeholder image

මේ දිගු සති අන්තයේ ජනතාව අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වැලකි නිරෝධායන රීතින් ට අනුකූලව කටයුතු කරන්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නිරෝධායන රීතීන්ට අදාල මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක වනු ලබන බවත් එන්නතක් සමග මේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය යම්තාක් දුරට පාලනය වන පසුබිමක නිරන්තරයෙන් නිරෝධායන රීතින් ට අනුකූලව කටයුතු කරන ලෙස පොලිසිය ජනතාවට වැඩි දුරටත් සදහන් කර […]


Feb
25

මහින්දානන්ද අලුත්ගමග් නිදොස්කොට නිදහස්

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය යන කම්කරු යන වෘත්තිය සමිතියට අයත්, රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය සාපරාධි පරිහරණය ඇතුළු අධිචෝදනා යටතේ පවරා තිබු නඩුවෙන්, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. ඒ විත්තිකරුට ගොනු කර ඇති චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයේ ඔබ්බට ඔප්පු කොට නොමැති බවට නිගමය කිරීම […]


Feb
25

තවත් ප්‍රදේශයක් හුදකලා කෙරේ

Generic placeholder image

නුවරඑළිය දිස්ත්‍රික්කයේ බගවන්තලාව සෞඛ්‍ය වෙෙදළ්‍ය බල ප්‍රදේශයේ චැපල්ටන් වත්තේ PS කොටස මේ මොහොතේ සිට හුදකලා කරනු ලබන බව යුද හමුදපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. .


Feb
25

පාස්කු ප්‍රහාරයට අදාළ ජනපති කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට

Generic placeholder image

අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙනවා. එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා අදාළ වාර්තාව පිළිබදව ද දින 03 ක විවාදයක් ඉල්ලා සිටියා.


Feb
25

කොරෝනා එන්නත් ලක්ෂ 05 ක් අද දිවයිනට

Generic placeholder image

කොරෝනා එන්නත් ලක්ෂ 05 ක් අද දිවයිනට ගෙන ඒමට කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා. ඉන්දියාවෙන් තවත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රෝ සෙනෙකා එන්නත් ලක්ෂ 05 ඇණවුම් කර ඇති අතර එම එන්නත් අද දිවයිනට මෙරටට ගෙන එන බවයි පැවසෙන්නේ. මේ වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 81, 467 දක්වා ඉහල ගොස් තිබෙනවා.


Feb
25

වැලිකඩ බන්ධනාගාරය හොරණට

Generic placeholder image

වැලිකඩ බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් බවට පත් කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ් අනුව වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට රැගෙන ඒමට සැලසුම් කරඇති බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සදහන් කළේය. ගාල්ල, බූස්ස බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසුවේ බන්ධනාගාර තුළ පවතින තදබදය ද අඩු කර ගැනීමටත් මෙමගින් හැකියාව ලැබෙන බවයි. විපක්ෂනායක සජිත් […]


Feb
25

ඊයේ දිනයේත් කොරෝනා මරණ 04 ක් මෙරටින් වාර්තා වෙයි

Generic placeholder image

ඊයේ දිනය තුල මෙරටින් නව ආසාදිතයින් 458 ක් අලුතින් හදුනාගැනුණු අතර එමෙන්ම කොරෝනා මරණ 04 ක් ද වාර්තා වෙනවා. අද දිනයේ හඳුනාගත් සමස්ත කොරෝනා මරණ ගණන 457කි. මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 81,467ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Feb
25

පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

Generic placeholder image

2021 වසරේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර ‍අදින් අවසන් වන බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ අනුව 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 01 වැනි දා සිට ලබන මස 10 වැනි දා දක්වා දීප ව්‍යාප්ත මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර 2021 වර්ෂයේ පළමු පාසල් […]


Feb
25

රුපියල් 20 නව කාසියක් නිකුත් කරයි

Generic placeholder image

වසර 70ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 20 නව කාසියක් නිකුත් කර තිබෙනවා. ඊයේ එම නව සමරු සංසරණ” කාසිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වා තිබෙන අතර කාසිය පැති 07ක් සහිත හැඩයකින් යුතුව නිකල් තවරා, වානේවලින් නිෂ්පාදනය කර තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Feb
25

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

සබරගමුව පළාතේත් ගාල්ල, මාතරසහ කළුතර දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි දඇති විය හැක. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව,ඌවසහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් […]


Feb
24

එන්නත් ලබා ගැනීමට ජනතාව දිරිගැන්වීම සදහා රුසියාවේ නොමිලේ අයිස්ක්‍රීම් දෙයි

Generic placeholder image

රුසියාවේ ස්පුට්නික්-වී එන්නත ලබාගැනීම සඳහා මොස්කව් හි GUM සාප්පු සංකීර්ණය වෙත යන ජනතාවට එන්නත ලබා ගත් පසු චොක්ලට් තැවරූ ආවරණයක් සහිත වැනිලා අයිස්ක්‍රීම් එකක් නොමිලේ භුක්ති විඳීමට අවස්ථාවක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියාවේ මිලියන 12කට අධික ජනගහනයක් සිටින මොස්කව් හි මේ දක්වා එන්නත ලබා ගත් පිරිස ලක්ෂ 6කට අඩු පිරිසක් හේතුවෙන් […]


Feb
24

තනිකම වෙනුවෙන් ජපානයේ අමාත්‍යවරයෙක් පත් කෙරේ

Generic placeholder image

ජපානයේ සියදිවි නසාගැනීම් තව දුරටත් ඉහල යෑම හේතුවෙන් ප්‍රථම වතාවට තනිකමට ඇමතිවරයෙක් පත් කර තිබෙනවා. ඒ අනුව ජපානයේ පළමු තනිකම ඇමතිවරයා ලෙස ටෙට්සුෂි සකමොටෝ පත් වීම් ලබා ඇති අතර හුදෙකලා වීම සියදිවි නසා ගැනීම, දරිද්‍රතාවය සහ සමාජ හුදෙකලාව වැනි තත්වයන් සමාජය තුල වැඩි වීම නිසා මෙලස අමාත්‍යවරයෙකු පත් කල බවයි එරට අගමැතිවරයා අවදාරණ කරන්නේ. ඉකුත් […]


News Articles
Latest Videos
Most Popular Post