News Line| Off Air
Generic placeholder image

Apr
7

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 180 දක්වා ඉහළ යයි

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 180 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Apr
7

කොරෝනා ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදු කරන්නන්ට වැඩ වරදී

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකිරීම වසර 5ක සිර දඬුවම් ලැබිය හැකි වරදක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කරයි. කොවිඩ් නයින්ටීන් රෝගයේ ලක්ෂණ ඇති පුද්ගලයින් සිටියි නම් නිවස තුළ රැදී සිටින ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ ය. ර‌ටේ ඇති අපරාද නීතිය අනුව මෙවැනි අවස්ථාවකදී යම් ස්ථානයකට ගොස් මෙම […]


Apr
7

මෙරට කොරෝනා හයවන මරණය වාර්තා වෙයි

Generic placeholder image

මෙරට කොරෝනා ආසාදිත හයවන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 80ක් වු පිරිමි පුද්ගලයෙක් වෙයඔහු IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත. මේ වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයින් 178 ක් වාර්තා වෙයි. මේ වන විට කොරෝනා වැලදීමෙන් මෙරට […]


Apr
7

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

Generic placeholder image

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 2 සිට රාත්‍රී 10 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. කොළඹ 09, කොළඹ 14 සහ නවගම්පුර යන ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත් හිටවනු ඇති.


Apr
7

කොරෝනා ආසධිතව සිටි බ්‍රිතාන්‍ය අගමැති දැඩ් සත්කාර ඒකකයට

Generic placeholder image

කොවිඩ් 19 ආසාදනය වීමෙන් දින 10ක පමණ කාලයක් ස්වයං නිරෝධායනයේ නිරතව සිටි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඊයේ දින රෝහල්ගත කෙරුණි. කෙසේ වෙතත් අගමැතිවරයාගේ තත්ත්වය අසාධ්‍යවීමෙන් ඔහු ලන්ඩන් හි ශාන්ත තෝමස් රෝහලේ, දැඩි සත්කාර ඒකකය වෙත ඇතුලත් කිරීමට සිදුව තිබේ. මේ වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ, අගමැතිවරයා ස්වසන අපහසුතාවෙන් පසුවන නමුත් තවමත් ඔහු ස්වසන ආධාරකවල සහාය නොලබන බවයි. […]


Apr
7

බක් පුර පසළොස්වක පොහොය අදයි

Generic placeholder image

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුවූ බක් පුර පසළොස්වක පොහෝ දිනය අදට(07) යෙදී තිබේ. ශ්‍රී ලංකා ද්වීපය දෙවන වරටත් සම්බුදු සිරිපා පහසින් පූජනීයත්වයට පත් කරමින් බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවට වැඩම කළේ අද වැනි පොහෝ දිනකයි. චූලෝදර මහෝදර නාගගෝත්‍රිකයින් මිණි පළඟක අයිතිය වෙනුවෙන් සිදු කිරීමට ගිය සටනින් සිදුවීමට ගිය විනාශය වැළැක්වීමට බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කළ […]


Apr
6

සියත ලෙන්ගතුකම අද දෙවන දිනටත් ඔබ සමීපයට

Generic placeholder image

ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මේ වන විට ලක්වැසි ජනයා දැඩි බලපෑමකට ලක්ව තිබෙන පසුබිමක විශේෂයෙන්ම එදා වේල හරි හම්බ කරන් ජිවත් වූ මිනිසුන්ගේ ජිවිත දැඩි අපහසුතාවයකට ලක්ව තිබෙන මොහොතක voice of asia මාධ්‍ය ජාලයේ ගරු සභාපති රොෂාන්ත කාරියප්පෙරුම මහතාගේ මග පෙන්වීම යටතේ Diolog ආයතනය සමග අත්වැල් බැද ගනිමින් එම අසරණ […]


Apr
6

ජපානයෙන් ලාංකිකයෙකුට ඔලිම්පික් වගකීමක්

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් කල් දමා තිබෙන ඔලිම්පික් උළෙලේ වැඩ කටයුතු මේ වන විට 2021 ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වනවා. ඒ අනුව එහිදී ශ්‍රී ලංකා ජාතිකයෙක් වන සුජීව විජේනායකට ජපානයේ ක්‍රීඩා අමාත්‍යංශය විසින් එම ඔලිම්පික් උළෙ‍ලේ ‍බේස්බෝල් ක්‍රීඩාවේ නියෝජ්‍ය මෙහෙයුම් කළමණාකරු තනතුර ප්‍රදානය කර තිබෙනවා. සුජීව විජේනායකට මෙම පත්වීම ඉකුත් අප්‍රේල් 01 වන දින ජපාන ක්‍රීඩා […]


Apr
6

කොරෝනා මර්දනය වෙනුවෙන් ඉන්දීය කැබ්නට් මණ්ඩලයේ හා මන්ත්‍රි වැටුප් 30%කින් අඩු කරයි

Generic placeholder image

කොරෝනා මර්දනය වෙනුවෙන් ඉන්දීය අගමැති කැබ්නට් මණ්ඩලය හා මන්ත්‍රිවරුන්ගේ වැටුප් 30%කින් අඩු කිරිමට තීරණය කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා


Apr
6

කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 178 දක්වා ඉහළට

Generic placeholder image

මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 178 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළා


Apr
6

ඇදිරි නීතිය පිලිබද නවතම නිවේදනය මෙන්න

Generic placeholder image

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියලු දිස්ත්‍රික්කවල අද (සඳුදා) උදේ 6.00ට ලිහිල් කෙරුණු ඇඳිරි නීතිය දහවල් 2.00ට යළි පනවනු ලැබුවා. මේ දිස්ත්‍රික්කවල එසේ යළි ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අප්‍රේල් 09 […]


Apr
6

ලොව පුරා කොරෝනා මරණ 69000 ඉක්මවයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මිය ගිය ගණන 69000 ඉක්මවා ගොස් තිබෙනවා. එම ගණන 69,480ක්. මේ වනවිට ලොව සමස්ත කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 1,274,346 ක්. න්නුම් කරයි. ඉතාලියෙන් වාර්තාවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 15,887 ක් වන අතර ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4,200 ඉක්මවා තිබෙන අතර එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව […]


News Articles
Latest Videos
Most Popular Post