සිනමාවේ වගේම ටෙලි තිරයේත් කැපී පෙනෙන රංගන ශිල්පිනියක් වන නදීශා හේමමාලි මෙ දිනවල නම් රංගනයෙන් ටිකක් ඈත් වෙලායි සිටින්නේ. නමුත් සමාජ මාධ්‍යයේ නම් ඇය සක්‍රීය චරිතයක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය ඉන්දියානු විලාසිතාවට සැරසී ලබාගත් ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එයට බොහෝ ප්‍රතිචාරත් හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැදපෙළ කැපී පෙනෙන ක්‍රීඩකයෙක් තමයි චරිත් අසලංක කියන්නේ. පසුගිය දිනවල ඔහු සිම්බාබ්වේහි ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියට සහභාගී වී කාර්යබහුලවයි සිටියේ. අලුත විවාහ දිවියට එළඹුණු ඔහු පසුගියදා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඔහුට පුදුම කිරීමක් ලැබී තිබුණු අතර ඒ පිළිබද ඔහු සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ පහුවෙලා හරි ඔහුගේ උපන්දිනය […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ICC Player of the month සම්මානය දිනා ගැනීමට සමත් වුණා. ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සහ සිම්බාබ්වේ ෂෝන් විලියම්ස් අභිබවා වනිදු මෙම සම්මානයට සුදුසුකම් ලබා ඇතිබව අයි.සී.සීය නිවේදනය කර තිබෙනවා. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ කඩුලු 22ක් දවා ගනිමින් ඔහු දැක්වූ දක්ෂතා නිසා මේ සදහා තෝරා ගත් බව […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩකයින් අතර කැපී පෙනෙන හා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන කුසල් මෙන්ඩිස් පුංචි දියණියකගේ පියෙක්ද වෙනවා. පුංචි හේලිගේ පළමු උපන්දිනය පසුගියදා පැවැත්වුණා. ඉතින් දියණියගේඋපන්දිනය දවස අමතක නොවන දිනයක් කරන්නට කුසල් සහ ඔහුගේ බිරිද සාදයක් ලැස්ති කරලා තිබුණේ මෙන්න මෙහෙමයි,
ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා පසුගිය අවුරුද්දේ හදීසි අනතුරකට ලක්ව හේ වන විට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. පසුගියදා ජැක්සන් ඇන්තනී මහත්මාගේ උපන්දිනය යෙදී තිබුණා. උපන්දිනය වෙනුවෙන් ඔහුගේ බිරිද කුමාරි මුණසිංහ ඇතුළු පවුලේ සියළුදෙනා මෙන්ම කලාකරුවන් එක්ව එතුමාට සුව පතා පිංකමක් සංවිධානය කර තිබුණා. එහි ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නත් ඔවුන් අමතක කළේ […]
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට මුහුණුදීම සදහා සිම්බාබ්වේ බලා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියා. සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දක්ෂ ලෙස ක්‍රීඩා කළ මොවුන් අපරාජිතව සියළු තරගවලින් ජයගත්තා. ඊයේ සවස 06.25ට පමණ කටුනායක ගුවන්තොටට මොවුන් පැමිණියේ පැය 16ක ගුවන් ගමනකින් පසුවයි. නමුත් එහි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක දැකගැනීමට නොහැකි වුණා. එහි […]
සිංහල සිනමාවට නැතිවම බැරි ඇය නිලන්ති ඩයස්. රංගනය වගේම ඇගේ නර්තන දක්ෂතාවයද සිත් ආකර්ෂණීය කරනවා. එදා වගේම අදත් ඇගේ සුන්දරත්වයේ නම් කිසිම අඩුවක් නෑ. ඒ සදහා පහත දැක්වෙන ඡායාරූප කදිම නිදසුනක්,
” මේරියන්ස් ” මෙරට සංගීත කලාව තුළ සිටින දැවැන්ත සංගීත කණ්ඩායමක් කිව්වොත් නිවැරදියි. ඔන්න වසර 15කට පසුව මේරියන්ස් කණ්ඩායම එළිමහනේ නැවතත් සංගීත ප්‍රසංග පැවැත්වීමට සූදානම් වන බව එහි නායක නලින් පෙරේරා සියත තරු පිරි රෑ වැඩසටහනට පැමිණ පවසා තිබුණා. ලගදීම සංගීතයට ආදරය කරන ඔබට මේරියන්ස් එළිමහන් ප්‍රසංගයකට සහභාගී විය හැකියි. ඒ පිළිබදව නලීන් පෙරේරා වැඩිදුරටත් […]
එදා වගේම අදත් කාගේත් හිත් දිනා සිටින රංගන ශිල්පිනියක් තමයි නදීෂා හේමමාලි කියන්නේ. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය අලුතින්ම සිදුකර තිබූ සුන්දර ඡායාරූගත කිරීමක් දැකගත හැකි වුණා. වෙනස්ම ආකාරයේ ඡායාරූගත කිරීමක් වන මෙයට බොහෝ ප්‍රතිචාරත් හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
නුවන් ගුණවර්ධනගේ පුතු ගයාන් ගුණවර්ධන පියා මෙන්ම සංගීත ලොවේ තමන්ට ආවේණික වුු අනන්‍යතාවයක් ගොඩනගා ගෙන අවසන්. ගායනයට පමණක් නොවෙයි රංගනය වගේම නිවේදනයටත් එක වගේම දක්ෂ මොහු සමාජ මාධ්‍යයේත් අතිශය ජනප්‍රියයි. ගයාන් පසුගියදා සමාජ මාධ්‍යයේ අපූරු සටහනක් තබා තිබුණා. ඒ රසික රසිකාවියන්ට උපදෙසක්. එය පහතින් බලන්න, මිනිස්සු අපි නැති තැන අපි ගැන අනිවාර්යෙන් කතා කරනවා !සමහර […]
මෙරට ප්‍රසංග කලාවේ දැවැන්තයෙක් තමයි රොෂාන් ප්‍රනාන්දු කියන්නේ. ඔහුගේ ගීතයක් කෙටි කලක් තුළ ඉහළ ජනප්‍රියත්වයක් හිමි කර ගන්නවා. වෘත්තීය ජීවිතය වගේම පෞද්ගලික ජීවිතය තුළත් ඔහු ඉතා සාර්ථකයි. ඔහු දියණියකගේ සහ පුතුන් දෙදෙනෙකුගේ පියෙක්. ඔහුගේ ආදරණීය බිරිද නමින් තිළිණි. මොවුන් දෙදෙනා විවාහ වී අදට වසර 20ක් වෙනවා. ඒ වෙනුවෙන් රොෂාන් සමාජ මාධ්‍යයෙ ආදරණීය සටහනක් තබා තිබුණා. […]
සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන දිනේෂ් ප්‍රියසාද් සහ ශ්‍රියානි ප්‍රියසාද්ගේ ආදරණීය දියණීයන් තිදෙනාත් කලා ලොව ආක්‍රමණය කර අවසන්. ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින මොවුන් තිදෙනා සෑම අංශයකින්ම දක්ෂතා දක්වනවා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට මේ අක්කලා නංගිලා තිදෙනාගේ සුන්දර ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එම ඡායාරූප පහතින් බලන්න,