එක්සත් ජාතික පක්ෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අලියා ලකුණින් හැර වෙනත් ලකුණකින් තරග නොකරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානයක මහතා අද(13) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. මේ අතර ‘සමගි ජනබලවේගය’ නව සන්ධානයෙන් තරග කිරීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙට(14) පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව කැඳවා තිබෙනවා. එක්සත් […]
කොරෝනා වෛරසය ආසාධනයෙන් ජපානයේ සිදුවූ පළමු මරණය වාර්තා වී තිබෙනවා. මියගොස් ඇත්තේ 80 හැවිරිදි කාන්තාවක්. ටෝකියෝ නුවර ආසන්නයේ ජීවත් වී ඇති මෙම කාන්තාව වෛරස් ආසාධනයෙන් මියගිය බවට ජපාන සෞඛ්‍ය අංශ ද තහවුරු කළ බව විදෙස් වාර්තා පැවසුවා.
රටේ කිසිදු විදුලිබල කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළා. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන තිබූ සමුළුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. අමාත්‍යවරයා පවසා සිටියේ පවතින දැඩි නියං තත්ත්වය සමග ජලවිදුලිය නිෂ්පාදනය මේ වනවිට සියයට 30ක් දක්වා පහත වැටී ඇති බවයි. එම තත්ත්වය තුළ ඩීසල් හා ගල් අගුරු තාප […]
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වූහාන් නගරයේ තොරතුරු වාර්තා කළ තවත් මාධ්‍යවේදියෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වී තිබෙනවා. ෆෑන්ග් බින් නමැති ප්‍රාදේශිය පුවත් වාර්තාකරණයේ නිරතව සිටි මාධ්‍යවේදියෙකු පසුගිය ඉරිදා දිනයේ සිට අතුරුදන්ව ඇති බව සදහන්. වූහාන් නගරයේ නව කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ චෙන් කූයිෂි නමැති මාධ්‍යවේදියෙකු ද […]
පාස්කු ප්‍රහාරයෙන් පසු රටවල් 48 කට ලබාදී තිබූ නිදහස් වීසා කාලය තවත් මාස 3 කින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම නිදහස් වීසා පහසුකම පෙබරවාරි 01 වැනිදා සිට අප්‍රේල් 30 වනදා දක්වා දීර්ඝ කළ බව සංචාරක ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙරටට පැමිණි සංචාරකයින්ගේ […]
දකුණු රුසියානු මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 6.9 ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් සිදුව තිබෙනවා. මෙම භූකම්පනය හේතුවෙන් මේ දක්වා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවා. මෙම භූකම්පනය මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 143 ක් ගැඹුරින් සිදුව ඇති බවයි අමෙරිකානු භූ සමීක්ෂණ ඒකකය සඳහන් කළේ.
රජයේ සේවකයින්ගේ රාජකාරී සඳහා කිසිවෙකුටත් බලය වැරදි ලෙස භාවිත කිරීමට වත්මන් ආණ්ඩුව යටතේ සිදු නොවන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද(13)පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. ජාතික ආර්ථිකයේ සහ රටේ පොදු යහපතට අදාළව කටයුතු කරන සෑම නිලධාරියෙකුටම නිතීය ක්‍රියාත්මක කිරීමේදී තමා ආරක්ෂා කරනු ලබන්නේ රජයේ නිලධාරීන් බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවා. එමෙන්ම බලය […]
වරාය 5කින් ප්‍රතික්ෂේප වූ එම්.එස්.වෙස්ටර්ඩෑම් මගී නෞකාවට කාම්බෝජයේ – සිහනොක්විල් වරායට ඇතුළු වීමට අවසර ලබාදී තිබෙනවා. අදාළ නෞකාවේ මගීන් හරහා කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වී යැයි බියෙන් තායිලන්තය, තායිවානය, ගුවාම්, පිලිපීනය සහ ජපානය යන රටවල් විසින් එම නෞකාව ආපසු හරවා යවා තිබුණා. කාම්බෝජය මෙම නෞකාවට ඇතුලුවීමට අවසර ලබා දී ඇත්තේ මෙවන් පසුබිමක් තුළ වීම විශේෂත්වයක්. […]
එළඹෙන පෙබරවාරි 14 වනදා සවස 07 ට මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් හි ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් Dream clouds 2020 සජීවි ප‍්‍රසංගය සංවිධානය කර තිබෙනවා. ටෙහාන් පෙරේරා ප‍්‍රමුඛ Hot Chocolate කණ්ඩායම සංගීතය සපයන අතර වස්ති, යොහානි, ලහිරු පෙරේරා සමග එදිනට විනෝද වන්න ඔබටත් පුළුවන්. මේ සදහා මාධ්‍ය අනුග‍්‍රහය සියත TV සහ සියත FM තුළින්.
පාස්කු ප්‍රහාරයෙන් පසුව රටවල් 48 කට ලබා දී තිබූ නිදහස් වීසා කාලය තවත් මාස 03ක් දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ඒ අනුව මෙම නිදහස් වීසා කාලය 2020 පෙබරවාරි 01 වෙනි දා සිට 2020 අප්‍රේල් 30 වන දින දක්වා දීර්ඝ […]
ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ කුරුණෑගල සහ මහව අතර දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීම සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. උතුරු දුම්රිය මාර්ගයේ කුරුණෑගල සහ මහව අතර කොටස තුළ පවතින තදබදය හේතුවෙන් උදෑසන සහ සවස කාර්යාල දුම්රිය පැයකට අධික කාලයක් ප්‍රමාද වීම ඉතා සුලභ තත්ත්වයක් වන අතර එබැවින්, උතුර බලා ධාවනය […]
ශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ එංගලන්තයේ මාලිබෝන් ක්‍රිකට් සමාජයේ වත්මන් සභාපති කුමාර් සංගක්කාර විසින් සිදු කරන ලද ක්‍රියාවක් ඔහු සිය නිල ට්විටර් ගිණුමට එක් කර තිබෙනවා. ඒ අනුව ලන්ඩනයේ වෙසෙන තම ම්තුරන් කිහිපදෙනෙකුට සංග්‍රහ කිරිම වෙනුවෙන් සංගක්කාර පොල් සම්බෝල හදන ආකාරය සටහන් වන ඡායාරූප කිපයක් තම ගිණුමට එක් කර තිබිණි. එහිදි ම්රිස් […]