ප්‍රවීණ ගායන ශිල්පී එඩ්වට් ජයකොඩිගේ සහ ගායන ශිල්පිනී චරිතා ප්‍රියදර්ශිනීගේ පුතණුවන් වන චන්දීප ජයකොඩි ගැන ඔබ කවුරුත් දන්නවා . ඔහු පසුගිය වසරේ විවාහ වු අතර විවාහයෙන් පසුව තම බිරිද සමග කැනඩාවට පදිංචියට ගියා. නමුත් මේ දිනවල මේ යුවල ඉන්නේ අමෙරිකාවේ කැලිෆෝනියා වේ. මොවුන් එහි විශේෂ ස්ථාන රැසකට ගිහින් තිබුණා . එහිදී ගත් ඡායාරූප කිහිපයක් සමාජ […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න දක්ෂ ක්‍රීඩකයෙක් තමයි අවිශ්ක ප්‍රනාන්දු කියන්නේ . ඔහු පසුගියදා යුග දිවියට පිවිසි බව සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති. අවිශ්ක අත ගත් රුවැත්තිය සයුරි යි. මේ දෙදෙනාගේ Homecoming ඡායාරූප සමාජ මාධ්‍ය තුල දක්නට ලැබුණා . එම ඡායාරූප පහතින් .
මේරියන් නායක නලීන් පෙරේරාගේ දියණිය තමයි ස්වේතා කියන්නේ.ඇය පසුගිය වසරේ විවාහ වුණු බව ඔබ කවුරුත් දන්නවා . ඇය දැන් ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර තම සැමියා එක්කයි. ඊයේ ඇගේ සැමියා වන රනිත්ගේ උපන්දිනය යෙදී තිබුණා. ස්වේතා තම සැමියාගේ උපන්දිනය කේක් එකක් කපලා සමරන්න අමතක කලේ නෑ. එහි ඡායාරූප ඇය සමාජ මාධ්‍යයේ පළ කර තිබූණා. එම […]
මලීෂා පෙරේරා ගැන ඔබ කවුරුත් දන්නවා . ඇය චන්න – ගයත්‍රි යුවලගේ ලොකු දියණියයි. මලීෂා මෑතකදී විවාහ ගිවිසගත් බව අප ඔබට කිව්වා නේ . ඒ සමගම ඇයයි අම්මයි තාත්තයි තරමට කතාබහට ලක් වන තාරකාවන් වෙලා. පසුගිය දිනවල මලීෂා ගැන හා ඇයගේ විවාහය ගැන විවධ කතා අහන්න ලැබුණා . මේ දෙදෙනාගේ විවාහයත් ලගදීම කෙරෙන බවයි ආරංචිය. […]
ශලිනි තාරකා කියන්නේ කලා ලෝකයේ සිටින දක්ෂතාව හා ජනප්‍රියත්ව එකහා සමානව පවත්වාගෙන යන කෙනෙක්. කාලයෙන් කාලයට විවිධ මාතෘකා ඔස්සේ කතාබහට ලක්වන ඇය මෙදාසැරේ වෙසක් පොහෝදින වෙනුවෙන් කලා ලෝකයේ ඇයගේ මිතුරන් හා එක්ව අයිස්ක්‍රීම් දන්සැලක් සංවිධානය කර තිබුණා. ජනප්‍රිය රංගන ශිල්පිනී ධනංජි තාරුකා, ආශා රදිරිසංහ, තරින්දි ප්‍රනාන්දු වගේම ගීතිකා රාජපක්ෂත් මේ සදහා සහභාගී වී තිබුණා. පහත […]
මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ දියණිය ස්වේතා පෙරේරා විවාහයෙන් පසුව ඇගේ සැමියා සමග විදෙස්ගත වුණා. ස්වේතා ඇගේ සැමියා සමග එදිනෙදා ජීවිතය ගත කරනා ආකාරය සමාජ මාධ්‍යෙය් නිතර පළ කරනවා. ඒ වගේම ඇය සමාජ මාධ්‍යය තුළ ජනප්‍රිය චරිතයක්. ස්වේතාගේ සැමියා වන රනිත්ගේ උපන්දිනය සාදය ඔවුන් අවන්හලකදී කළින්ම සමරා තිබුණා.පහත දැක්වෙන්නේ ස්වේතා ඇගේ සමාජ මාධ්‍යය ගිණුමේ පල කරන […]
රොෂාන් ප්‍රනාන්දු කියන්නේ ෆ්ලෑෂ් බෑග් නායකයෙක් වගේම දක්ෂ ගායන ශිල්පියෙක්. ඔහු ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍යය නෑ. රොෂාන් ලගදී සමාජ මාධ්‍යට අපුරු සටහනක් පල කර තිබුණා . ඒ තම පවුල ගැනයි . එම සටහන පහතින්. “අම්මට වගේම බිරිදටත් ගරු කරන්න… පවුලක් කියන්නේ දෙවොලක් ”
ඕෂධී හේවාමද්දුමගේ ගැන ඔබ කවුරුත් දන්නවා ඇති. ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම සමාජ මාධ්‍ය තුල ද සක්‍රීය චරිතයක් . ඇය නිතර සමාජ මාධ්‍යට සටහන් මෙන්ම ඡායාරූප පල කරනවා. ලසුගිය දිනද ඇය ඡායාරූප කිහිපයක් සමග සටහනක් පල කර තිබුණා .
අශිකා මතසිංහ කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් . ඇය එදා වගේම තවමත් තම සුන්දර රූපය එක ලෙස පවත්වා ගෙන යන කෙනෙක්. මෑතකදී ඇය තම සැමියා වෙනුවෙන් තැබූ ලස්සන සටහනක් සමාජ මාධ්‍ය තුල දක්නට ලැබුණා. එම සටහන පහතින්. ඔයා මට වඩා සතුටින් ඉන්න ඕනේ කියලා හැමදාමත් ඔයාගෙ දිහා බලලා මං මේ විදියට හිතන්න පුරුදු වෙලා..අපි දෙන්නගෙ ලෝකෙ […]
ලෝචනා ඉමාෂි කියන්නේ පුංචි තිරයේ ඉන්න කටකාර වගේම දගකාර නිලියක්. කාලයක් ඇය සියත 7 නෝට්ස් වැඩසටහනද මෙහෙයවූවා. ඇය පුතෙකුගේ අම්මා කෙනෙක් වුවත් තාමත් කෙලිලොල් චරිතයක්. ඇයකරන විලාසිතා නවදත් කාගෙත් සිත් ඇදගන්නා සුළුය. ඇයගේ මුහුණු පොතේ පසුගිය දිනක පල කර තිබූ ඡායාරූප කිහිපයක් අප නෙත ගැටුණා. එම ඡායාරූප පහතින්.
උදාරි කිනන්නේ කලා ලොවේ ඉන්න සරල නිශ්ශබ්ද චරිතයක්. උදාරි මිනිසුන්ගෙන් ඈත් වෙලා සත්තුන්ව එයාගේ යාළුවෝ කරගෙනද? ඕනෑම සතෙකුට ආදරය කරුණාව දැක්වුවොත් ඒ ආදරය අපට එයාලගෙන් පෙරලා ලැබෙනවා. මේ බලන්නකෝ උදාරි ඉන්නේ කාත් එක්කද කියලා .
නර්මදා යාපා කියන්නේ දක්ෂ නිරූපන ශිල්පිනියක් වගේම හොද නිවේදිකාවක් . පසුගිය දා ඇගේ පෙම්වතාගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඇය ඡායාරූප කිහිපයක් සමග සටහනක් පල කර තිබුණා.