News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
20

අවුරුදු නිවාඩුවේ අසිරිය විදින බිමල් – සුජානි

Generic placeholder image

බ්මල් හා සුජානි කියන්නේ කාගෙත් ආදරය දිනාගත් ජනප්‍රිය කලා යුවළක්. මේ දෙදෙනාගේ කගාව පමණත් නෙවෙයි ආදරය ගැනත් සියළු දෙනා උනන්දුයි. ඉතින් දෙන්නත් එක්ක අවුරුදු නිවාඩුවට රට වටේ සංචාරය කරමින් සිටින අතරවාරයේ ගත් ඡායාරූප කිහිපයක් සුජානි ඇගේ සමාජ මාධ්‍යය ගිණුමේ පළ කරලා තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Apr
19

අකිලගෙන් ආදරණීය සටහනක්

Generic placeholder image

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුත් රංගන ශිල්පී අකිල ධනුද්දර සිය සමාජ මාධ්‍යය ගිණුමේ එකතු කර තිබූ ආදරණීය සටහනක් අපේ නෙත ගැටුණා. ඔහු එම සටහන තබා තිබුණේ අපූරු ඡායාරූපයක්ද සමගිනුයි. එය පහතින් බලන්න, ” අම්මයි,අප්පච්චීයි කියන්නේ දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් “


Apr
19

අලුත් අවුරුද්ද සරසන සුන්දරත්වය

Generic placeholder image

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් කලා තරු බොහෝමයක් සුබ පැතුම් සිය සමාජ මාධ්‍යය ගිණුම් වලට එක්කර තිබුණා. ඒ ඔවුන්ගේ සුන්දර ඡායාරූපයන්ද සමගිනුයි. එලෙස සමාජ මාධ්‍යයේ දක්නට ලැබුණු මෙම ඡායාරූපවල නම් අපූරු සුන්දරත්වයක් ගැබ් වී තිබෙනවා. මෙම ඡායාරූප නිල්මිණි තෙන්නකෝන් හා වත්සලා දියලගොඩ සිය සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර තිබූණා. ‍ එම ඡායාරූපගත කිරීමට එක්ව […]


Apr
19

පුංචි දගයෝ දෙන්නත් එක්ක තීක්ෂණ අවුරුදු සැමරූ හැටි

Generic placeholder image

අලුත් අවුරුදු අසිරිය නම් තවම මැකී ගොස් නෑ. ඒ බවට හොදම සාක්ෂිය තමයි සමාජ මාධ්‍යය. ඉතින් අපේ කලා ලෝකයේ තරුවක් වන තීක්ෂණ අනුරාධගේ කැදැල්ලේ අවුරුදු අසිරිය ගැන ඡායාරූප කිහිපයක් ඔහු සමාජ මාධ්‍යයට යොමු කර තිබුණා. පුංචි දගයෝ දෙන්නත් එක්ක තීක්ෂණ හරි අපූරුවට අවුරුදු සමරලා තිබුණා. මේ හතරදෙනාගේ ලස්සන බලන්නම වටිනවා,


Apr
18

කසුන්ගෙන් මාධවීට ආදරණීය සටහනක්

Generic placeholder image

මාධවී සහ කසුන්ගේ ආදර කතාව දැන් නම් ‌රහසක් නෙමෙයි. සමාජ මාධ්‍යය පුරාම මේ දෙදෙනාගේ ආදරය ගැන අපූරු සටහන් හුවමාරු වෙනවා. එලෙස කසුන් මුහුණු පොතට එකතු කළ අපූරු සටහනක් දක්නට ලැබුණා. ඒ සටහනට ප්‍රති සටහනක් තබන්නටත් මාධවී අමතක කළේ නෑ. එම සටහන් පහතින් බලන්න,


Apr
18

ඉර බහින සැදෑව සරසන උදාරි

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුළසුරිය කියන්නේ ඇයටම ආවේනික සුන්දරත්වයකට හිමිකම් කියන්නියක්. දියණියකගේ මවක් වුවත් ඇයගේ සුන්දරත්වයේ නම් අඩුවක් වී නෑ. ඉර බස යන සැදෑවක පරිසරයේ සුන්දරත්වය විදින ඇයගේ අපූරු ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයේ පළකර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Apr
18

බිරිදට ආදරණීය සුබ පැතුම් එක් කළ විශ්ව

Generic placeholder image

විශ්ව කොඩිකාර, චිත්‍රපට ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයටත් නැතුවම බැරි ‌රංගන ශිල්පියෙක් තමයි ඔහු. පසුගියදා ඔහුගේ ආදරණීය බිරිද උපන්දිනය සැමරුවා. ඒ වෙනුවෙන් ඔහු ආදරණීය සටහනක් ඇය වෙනුවෙන් එකතු කර තිබුණා. එම සටහන පහතින් බලන්න,


Apr
17

සාරංග – දිනක්ෂි නෑගම් ගිහින්

Generic placeholder image

මෙරට කලා ලෝකයේ ජනප්‍රිය කලා යුවළක් තමයි සාරංග – දිනක්ෂි කියන්නේ. ඒ වගේම මේනක – නෙහාරා කියන්නේත්. මේ අලුත් අවුරුද්දට සාරංග, දිනක්ෂි පුංචි සාරන්‍යා එක්ක නෙහාරාගේ ගෙදර ගිහින් තිබුණා. ඒ සාරංගගේ පාසල් මිතුරෙක්ද සමගිනුයි. ඔහු මේනක හා නෙහාරාගෙත් හොද මිතුාරක්. ඉතින් ඔහු සාරංග, දිනක්ෂි හා සාරන්‍යා සමග ‌නෙහාරා සහ මේනක බලන්න ගිහින් තිබුණා. එම අවස්ථාවේදී […]


Apr
17

සුරූපී නිළි සුලේඛා සැමියා සමග ගිය ඉන්දියානු සංචාරය

Generic placeholder image

ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ කලක් ජනප්‍රියව සිටි රංගන ශිල්පිනියක් ලෙස සුලේඛා ජයවර්ධන හදුන්වන්න පුළුවන්. තමන්ට වඩා වයසින් වැඩි කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අශෝක රන්දෙණිය සමග විවාහ වී සිටින ඇය පුංචි පුතෙකුගේ මවක්. මෙවර අලුත් අවුරුද්දදට ඇය සැමියා සමග විදෙස් සංචාරයක නිරත වෙලයි ඉන්නේ. ඒ අසල්වැසි ඉන්දියාවේ. එහිදී ගත් ඡායාරූප ඇය සමාජ මාධ්‍යයේ පළ කරන්න අමතක කලේ නෑ. එම […]


Apr
17

සුරූපී ගයත්‍රිගේ ලස්සන වීමේ රහස

Generic placeholder image

ගයත්‍රි ඩයස් කියන්නේ එදා මෙන්ම අදත් රංගන දිවියේ සාර්ථක ගමනක් යන කෙනෙක් වගේම සුන්දර රුවකට හිමිකම් කියන්නියක්. ඒ කියන්නේ ඇය ලොකු දියණියන් දෙදෙනෙකුගේ මවක් වුනත් ඇය එදා මෙන්ම සුන්දරයි ඒ කියමන තවත් සනාථ කරන ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් අපේ නෙත ගැටුණා. ඒ ඡායාරූප පහතින් බලන්න,


Apr
16

විනූ හබී ඒක්ක විදෙස්ගත වෙයි?

Generic placeholder image

විනූ – කසුන් අපට නුහුරු නම් දෙකක් නෙවෙයි. මේ යුවල ගැන ඔබට අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නෑ. ළගදී මේ දෙදෙනා විදෙස්ගත වෙන පණිවිඩයක් විනූ තම ඉන්ස්ටාග්‍රෑම් ගිණුමේ පල කර තිබුණා. මෙවර අවුරුදු සමරන්න විදෙස් රටක් තෝරගෙන වගේ. bye bye Sri Lanka යනුවෙන් ඇය ඡායාරූප පල කර තිබුණේ මෙලෙසයි.


Apr
16

අශේන් – මනීෂා නෙත ගැටුණු මුල් දිනය

Generic placeholder image

අශේන් සහ මනීෂා කියන්නේ මේ වන විට කලා ක්ෂේත්‍රයේ සිටින නවක රංගන ශිල්පීන් දෙපළක් වුනත් මේ වන විට ඔවුන් අතිශය ජනප්‍රියයි. ඒ වගේම මොවුන් දෙදෙනාගේ ආදර කතාවත් ‌මේ වන විට සියල්ලන් දන්නා කරුණක්. පසුගියදා තරු පිරි රෑ වැඩසටහනට පැමිණි මොවුන් දෙදෙනා සිය ආදර කතාව වගේම අශේන් මනීෂා නෙත ගැටුණු මුල් දිනය ගැනත් සදහන් කළා. ඒ […]


News Articles
Latest Videos
Most Popular Post