ඇන්තනී පවුලේ වැඩිමහල් පුතුවන අකිල ධනුද්දර ඇන්තනීව නොදන්නා අයෙකු නම් නොමැති තරම්. සිනමාවේ වගේම ටෙලි නාට්‍යයේත් දක්ෂතා පෙන්වූ ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්. ජනවාරි 18 කියන්නේ ඔහුගේ ආදරණීය කැදැල්ලට විශේෂ දිනයක්. ඒ අකිල හා එමීගේ විවාහ සංවත්සර දිනයත් පුංචි ආරන්‍යාගේ උපන්දිනයත් යෙදිලා තිබෙන්නේ මෙදිනට නිසා. ඉතින් පුංචි දරුවන් වටකරගෙන උපන්දිනය සැමරූ පුංචි ආරන්‍යාගේ සාදයේ ඡායාරූප මේ […]
ඇන්තනී පවුලේ වැඩිමහල් පුතුවන අකිල ධනුද්දර ඇන්තනීව නොදන්නා අයෙකු නම් නොමැති තරම්. සිනමාවේ වගේම ටෙලි නාට්‍යයේත් දක්ෂතා පෙන්වූ ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්. ඔහු නැවතත් පිය පදවිය ලැබීමට සූදානමින් සිටින බව ඔබ දැනටමත් දන්නා කරුණක්. ඔහුගේ කැදැල්ල සරසන්නට පැමිණෙන අලුත් අමුත්තා පුතෙක්ද? දුවෙක්ද? කියලා අකිල සිට සමාජ මාධ්‍යයට සටහනක් එක් කර තිබුණා. ඒ ඔහුට විශේෂම දිනයකදී. […]
රොෂාන් ප්‍රනාන්දු කියන්නේ ෆ්ලෑෂ් බෑග් නායකයෙක් වගේම දක්ෂ ගායන ශිල්පියෙක්. ඔහු ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍යය නෑ. නමුත් මේ කියන්න යන්නේ නම් ඔහු ගැන නොවෙයි. ඔහුගේ දියණිය සිත්මි, පියා වගේම ගායනයට දක්ෂ කෙනෙක්. ඇගේ නවතම ගීතයක් ළගදීම ප්‍රේක්ෂක ඔබට බලාපොරොත්තු විය හැකියි. ඒ සඳහා කයිසර් කයිස් ගායනයෙන් දායක වන අතර චමත් සංගීත් හා Dulan ARX […]
සාරංග – දිනක්ෂි ගැන ඔබ කවුරුත් දන්නවා ඇති . මේ දෙදෙනා ගැන අමුතුවෙන් හදුන්වාදීමක් අවශ්‍ය නෑ. සාරංග කෙතරම් කාර්යයබහුල වුණත් තම පුංචි දෝණි සාරන්‍යා සමග සතුටින් කාලය ගත කරන බව අප කවුරුත් දන්නවා. දියණිය සමග සිටිනා ඡායාරූ හා සටහන් ඔහු නිරන්තරයෙන් සමාජ මාධ්‍යයට එක් කරනවා. පසුගියදා ඔහු අපූරු සටහනක් සමග දියණිය හා සිටින ඡායාරුපයක් එලෙස […]
නිපුණිකා හේවාගමගේ කියන්නේ පුංචි තිරයේ දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ වෙනකොට පුංචි තිරයේ දක්නට නොමැති ඇය පුංචි දියණියකගේ මවක්. ඇගේ පුංචි දියණිය කායාගේ ජිවිතයේ ලස්සන දවසක් පසුගියදා උදා වුණා. ඒ ඇගේ අකුරු කියවීමේ දවස අම්මයි තාත්තයි එක්ක ගත කරලා තිබුණේ මෙහෙමයි,
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ පන්දු යවන්නන් දෙදෙනෙකු තමයි දුනිත් වෙල්ලාලගේ හා දුෂ්මන්ත චමීර කියන්නේ. පසුගියදා ඔවුන් උපන්දින සැමරුවා. මේ දෙදෙනාගේ උපන්දින සමරන්න පැවති ශ්‍රී ලංකා හා සිම්බාබ්වේ අවසන් මහා තරඟයෙන් පසුව අපූරු සැමරුමක් සූදානම් කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,
කලා ක්ෂේත්රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන සෙනාලි ෆොන්සේකා කියන්නේ කලා පවුලකින් පැමිණි කෙනෙක්. පසුගියදා ඇගේ මව අභාවප්‍රාප්ත වුණා. ඉතින් ඒ පිළිබඳව ඇගේ සමාජ මාධ්‍යයට සංවේදී සටහනක් එක් කර තිබුණා. අම්මයි තාත්තයි කියන්නේ දරුවෙක්ගෙ ජිවිතේ ඉරයි හදයි වගේ… අද මගේ ජිවිතේ ඉරයි හදයි දෙකම නැති පාලූ හිස් අහසක්, හැබයි මං මේ අහසේ තනි වෙන්නෑ. මම […]
රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ දියණිය වන ආන්යාගේ පළමුවන උපන්දිනය පසුගියදාට යෙදී තිබුණා. උපන්දිනය වෙනුවෙන් අමතක නොවන ආකාරයේ සාදයක් සංවිධානය කරන්නට ධනංජය හා ඔහුගේ බිරිඳ අමතක කළේ නෑ. ඒ සඳහා ක්‍රිකට් ලෝකයේ තරු රැසක් සහභාගී වෙලා තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,
කලා ලෝකයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා. ඒ වගේම ඇය සම්මානනීය නිළියක් කිව්වොත් නිවැරදියි. පසුගියදා ඇය නැවතත් 2023 වසර සඳහා හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවා. එහි ඡායාරූප පහතින් බලන්න,
“පනාපත්‍ර කුහුඹුපැණියා” හෙවත් හෙළ සිනමාවේ අසහය රංග පෞරුෂය ලෙස හැඳින්වෙන ජැක්සන් ඇන්තනී මහතා නික්ම ගොස් තෙමසක් සපිරුණා. ඒ වෙනුවෙන් ඔහුගේ ආදරණීය බිරිඳ ඇතුළු දරුවන් එක්වී ඔහුගේ තෙමස් පූර්ණ පිංකම පසුගියදා සිදු කෙරුණා. ඒ සඳහාත් විශාල ජනකායක් සහභාගි වී තිබුණේ ඔහු නික්මී ගියද ප්‍රේක්ෂක ආදරය නොමඳවම ඔහු සමගින් රැදෙන බව පසක් කරමින්. ඒ වගේම කලාකරුවන් බොහෝ පිරිසක් […]
ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ දියණිය වන ආන්යාගේ පළමුවන උපන්දිනය පසුගියදාට යෙදී තිබුණා. උපන්දිනය වෙනුවෙන් දියණියගේ සුන්දර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,
සිනමාවේ වගේම පුංචි තිරය තුළත් නිතර නිතර දැකිය ඔබ හමුවට එන ඇය රංගන ශීල්පිනී ඕෂධී හේවාමද්දුමයි. නිතර නිතර වෙනස් ආකාරයේ කතා මවන ඇය එදා වගේම අදත් එකලෙස සුන්දරයි. පසුගියදා ඇය 40වන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇය කිරි අම්මා දානයක් සිදුකර තිබුණා. ඒ පිළිබඳව ඇය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එහි ඡායාරූප පහතින් බලන්න,