News Line| Off Air| Games
Generic placeholder image

Aug
22

ශේෂාද්‍රි – ක්‍රිෂාන් සැමරූ දෙවන විවාහ සංවත්සරය

Generic placeholder image

ප්‍රියසාද් පවුලේ දෙවන දියණිය ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ සිනමාවේ සිටි දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය අතිනත ගත්තේ ගායන ශිල්පී ක්‍රිෂාන් සමගින්. ඔවුන්ගේ කැදැල්ලට පැමිණි පුංචි අමුත්තිය තමයි ක්‍රිෂාර්යා. ශේෂාද්‍රි සහ ක්‍රිෂාන් දෙදෙනා පසුගියදා සිය දෙවන විවාහ සංවත්සරය සැමරුවා. ශේෂාද්‍රි ඒ පිළිබඳව මතකය අවදි කර තිබුණේ මෙහෙමයි,


Aug
21

සංගීත් – දිනිති විවාහය ගැන මුල් වරට මාධ්‍යයට කිවුවේ මෙහෙමයි

Generic placeholder image

සංගීත් සතරසිංහ හා දිනිති වල්ගමගේ කියන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පීන් ‌යුවළක්. සමාජයේ කාලයේන් කාලයට විවිධ කතා මවන මොවුන් දෙදෙනා සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. පසුගියදා සියත තරු පිරි ‌රෑ වැඩසටහනට එක් වූ මොවුන් දෙදෙනා සිය විවාහය ගැන මුල් වරට මාධ්‍යයට කිවුවේ මෙන්න මේ වගේ දෙයක්, සියත තරු පිරි රෑ සම්පූර්ණ වැඩසටහන


Aug
20

මහේන්ද්‍ර පෙරේරා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

කලා ලෝකයේ සිටින ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි මහේන්ද්‍ර පෙරේරා කියන්නේ. ඔහුගේ වෙනස් ආකාරයේ චරිත ප්‍රේක්ෂකයා රස විඳින්නේ හරිම ආසාවෙන්. පසුගියදා ඔහු සිය උපන්දිනය සැමරුවා. පවුලේ සියළුදෙනා සමග ඔහු උපන්දිනය සැමරූ ආකාරය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එහි ඡායාරූප පහතින් බලන්න,


Aug
19

රූපලාවන්‍ය සඳහා නැතුවම බැරි පැපොල්

Generic placeholder image

සම, හිසකෙස් ‌ ඇතුළු සියළුම රූපලාවන්‍ය සත්කාර සඳහා නැතුවම බැරි ‌විශ්මිත පලතුරක් තමයි ගස්ලබු එහෙමත් නැත්නම් පැපොල් කියන්නේ. ශ්‍රී ලංකාවේ තෙත් හා වියළි කළාපයේ බහුලව වැඩෙන මෙය වර්තමානයේ ලංකාවේ සියළු ප්‍රදේශයන්හි දැකගන්නට පුළුවන්. විටමින් A , C , E හා  K වලින් පොහොසත් ගස්ලබු ප්‍රතිඔක්සිකාරක ගුණයෙන්ද පරිපූර්ණයි. මීට අමතරව මැග්නීසියම්, පොටෑසියම්, නයිසින් හා කැරොටින් මෙන්ම […]


Aug
17

ශලනි තාරකාගේ විවාහ මංගල්‍යය

Generic placeholder image

ජනප්‍රිය නිළි ශලනි තාරකා කියන්නේ ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. පසුගිය වකවානුවේ නම් ඇය ගැන බොහෝ කතා මැවුනා. ඒ වගේම ඇයගේ විවාහය ගැනත් විවිධාකාර පුවත් සංසරණය වුණා. ඇගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් ඇයට ආදරය කරන බොහෝ දෙනා ඇගිලි ගනිමින් සිටියා. අද ඒ දිනයයි. ඇය ඊයේ චාම් මංගල උත්සවයකින් සිය මංගල දිවිය ආරම්භ කර තිබෙනවා. ඉතින් ඇයගේ […]


Aug
17

වොල්ගාගේ පෙම්වතා කියලා කවුරුත් රැවටුණේ මෙයාට

Generic placeholder image

සිනමාවේ පමණක් නොවෙයි ටෙලි තිරයේත් සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියන්නේ. ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. ඇය ගැන ප්‍රේක්ෂකයින් නිතර අවදානයෙන් පසුවෙනවා. කොහොම වුනත් වොල්ගාගේ පෙම්වතා කියලා හැමෝම ඇයගේ සහෝදරයාට රැවටී සිටින බවයි ඇය නම් කියන්නේ. සහෝදරයාගේ උපන්දිනය වෙනුවෙන් සමාජ මාධ්‍යයට සටහනක් එක් කරමින් ඇය ඒ පිළිබඳව පවසා තිබුණා. එම සටහන හා ඡායාරූප […]


Aug
16

සිර ගෙදරින් ජැකලීන්ට ලැබුණු සුබ පැතුම

Generic placeholder image

ලාංකීය සම්බවයක් ඇති බොලිවුඩයේ සුපිරි නිළියක් වන ජැකලීන් ෆර්නෑන්ඩස් පසුගියදා සිය 38 වන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇයට බොහෝ සුබ පැතුම් හිමිව තිබුණා. ඒ අතරින් ටිකක් විශේෂ සුබ පැතුමක් ඇයට හිමිවුණා. ඒ විශේෂ පුද්ගලයෙකුගෙන්. ඔහු තමයි Sukesh Chandrasekhar. ඔහු ජැකලීන්ගේ පෙම්වතා බව බොලිවුඩයේ බොහෝ දෙනෙකු පවසනවා. ඔහු මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා ලැබ මේ වන විට […]


Aug
15

පුංචි පැංචි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ඇයව බොහෝ දෙනා හදුන්වන්නේ පුංචි පැංචි ලෙසයි. ඇය නමින් ප්‍රමුදි. පුංචි දියණියන් දෙදෙනෙකුගේ ආදරණීය මවක් වන ඇය මේ දිනවල විදේශගතවයි සිටින්නේ. පසුගියදා ඇය සිය 32වන උපන්දිනය සැමරුවා. විදේශගතව සිටියත් ඇගේ උපන්දිනය සමරන්න ඇගේ සැමියා පුංදි සාදයක් සූදානම් කර තිබුණා. ඇය පුංචි දියණියන් දෙදෙනා හා සැමියා සමග උපන්දිනය සැමරූ අයුරු සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ […]


Aug
13

නදීෂාට ලැබුණු ආදරණීය සුබ පැතුම

Generic placeholder image

සිනමාවේ හා ටෙලි තිරයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නදීෂා හේමමාලි. කාලයෙන් කාලයට කතා මවන ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. ඇය පසුගියදා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇයට ලැබුණු සුබ පැතුම් අතර ආදරණීය සුබ පැතුමක් ඇගේ මිතුරෙක් විසින් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම සටහන හා ඡායරූප පහතින් බලන්න,


Aug
12

විවාහ සංවත්සරය සමරන ස්වේතා

Generic placeholder image

මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ දියණිය ස්වේතා ගිය වසරේ විවාහ වුණු බව ඔබ දන්නවා ඇති. ඇය දැන් විදේශගත වෙලායි සිටියේ. පසුගියදා ඔවුන් විවාහ සංවත්සරය සැමරුවා. ඒ දිනය අමතක නොවන දිනයක් බවට පත් කරගන්න ඔවුන් කටයුතු කර තිබුණා. ඒ වගේම සංවත්සරය වෙනුවෙන් ස්වේතාට පුංචි පුංචි තෑගි ටිකකුත් ලැබී තිබුණා. මේ සුන්දර දිනය ඔවුන් ගත කළ ආකාරය ඇය […]


Aug
12

නිල් කටරොළු මලෙන් උපන් ගුණ

Generic placeholder image

අපේ ‌රටේ මෑත කාලයේදී ජනප්‍රිය වුණත් වෙනත් රටවල නම් වසර සිය ගණනක සිට ඖෂධයක් ලෙස නිල් කටරොළු භාවිතා වෙනවා. ඉංග්‍රීසි භාෂාවේ Butterfly Pea ලෙස හඳුන්වන මෙය ආයුර්වේද විද්‍යාවේ ඉතා ගුණදායක ඔසුවක් ලෙස සැළකෙනවා. ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වන මෙමඟින් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ බොහෝයි. නිල් කටරොළු වල ඇති ගුණ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ඇදුම වැනි රෝග සඳහා කටරොළු මුල් […]


Aug
11

මුතූගෙන් අලුත් වැඩක්

Generic placeholder image

මුතූ තරංගා කියන්නේ කලා ලෝකයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ දිනවල නම් ඇය කලා නිර්මාණවලින් නම් දැකගන්නට නොමැති වුණත් ඇයගේ නිර්මාණ තවමත් ප්‍රේක්ෂකයි වැළඳගන්නේ ආදරයෙන්. මේ නම් කියන්නේ ඇගේ කලා නිර්මාණයක් ගැන නෙමෙයි. නමුත් ඇය අලුත් කටයුත්තකට මුල පුරා තිබෙනවා. ඒ ඇය අලුත්ම ‌අවන්හල් ආරම්භ කිරීමයි. මේ ඔවුන්ගේ මුල් පියවර වගේම තව තවත් එය වැඩිදියුණු […]


News Articles
Latest Videos
Most Popular Post