News Line| Off Air| Games
Generic placeholder image

Jun
7

පියුමි බොතේජු තැබූ සංවේදී සටහන

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පිනී පියුමි බොතේජු නොමද ප්‍රේක්ෂක ආදරයක් ලබනා චරිතයක්. ඇයගේ පියා මීට මාස කිහිපයකට පෙර මොලොව හැරගිය බව සියත 24 බලන ඔබ දන්නා කරුණක්. පියා අහිමි වීමේ දුක මේ කාලය තුළ ඇයට වැඩියෙන්ම දැනුනු බව ඇය සමාජ මාධ්‍යවල පළ කළ විවිධ සටහන්වලින් දැකගත හැකියි. පියුමි ඇගේ පියාගේ ආදරය ගැන ඔහු සමග බලාගත් ඡායාරූපයක් සමාජ […]


Jun
7

කුඩා කාලයේ මතකයන් අවදි කළ උදාරි

Generic placeholder image

සිනමා‌වේ නැතුවම බැරි ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසුරියයි. ඇය දියණියකගේ මවක්ද වෙනවා. මේ දිනවල ඇගේ ක්ෂිර සාගරය කැළඹුණි චිත්‍රපටයත් සාර්ථකව තිරගත වනවා. එහි පුරම්භිකාට ජීවය දෙන ඇය පිළිබදව නැවතත් සියළුදෙනා කතාබහ කරනවා. මේ අතරවාරයේදී උදාරි කවදාවත් මාධ්‍යයට නොකියූ ඇගේ කුඩා කල පිළිබඳව මතකය අවදි කර තිබුණා. ඒ මෙන්න මෙහෙමයි, “හත වසරේදි විතර මට සිස්ටර් […]


Jun
6

දිනේෂ් තරංග උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ගීතයෙන් ප්‍රේක්ෂක ආදරය නොමදව ලබාගත් ඔහු දිනෙෂ් තරංගයි. පසුගිය කාලය පුරාවටම ලොකු කතාබහක් ඇතිවුණා නමුත් ඔහුට ‌හිමිවූ ප්‍රේක්ෂක ආදරයේ නම් කිසි අඩුවක් නෑ. ඊයේ දිනෙෂ් සිය උපන්දිනය සැමරුවා. උපන්දින සාදයේ ඡායාරූප සමග ඔහු සිය සමාජ මාධ්‍යය ගිණුමට සටහනක්ද එක් කර තිබුණා. ඡායාරූප හා සටහන පහතින් බලන්න, “ආදරණීයව ගෙවුණු තවත් උපන්දිනයක් මගේ මතක පොතට එක් වෙන්නේ මෙහෙමයි…. […]


Jun
6

චරිත් අසලංකගේ Homecoming ඡායාරූප

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැද පෙළ ක්‍රීඩකයෙකු වන චරිත් අසලංකගේ විවාහ මංගල්‍යය මෑතකදී පැවැත්වූ බව සියත 24 නරඹන ඔබ දැනටමත් දන්නා කරුණක්. ඔහු අතිනත ගත් සුරූපිණිය තමයි කාවින්දිකා ඔහුගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප නම් ඔබ දැනටමත් දැක ඇතී‍. ඔවුන්ගේ දෙවැනි ගමන එහෙමත් නැත්නම් Homecoming ඡායාරූප සමාජ මාධ්‍යයයේ සැරිසරන අපට දැකගත හැකි වුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Jun
5

සුජානිට අනතුරක් ද?

Generic placeholder image

සුජානි මේනකා ගැන ඔබ කවුරුත් දන්නවා නේ. ඇය කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය සමාජ මාධ්‍ය තුලත් සක්‍රීය චරිතයක්. පසුගිය දිනක ඇය තම සමාජ මාධ්‍යට අමුතුම ඡායාරූප පෙලක් පල කර තිබුණා. ඒ ඡායාරූප දැක්කම නම් පේන්නේ සුජානි අනතුරකට ලක් වෙලා කියලා. නමුත් එය එක්තරා නිර්මාණයකට කරපු වේෂනිරූපනයක්. බලන්නකෝ ඒ වේෂනිරූපනයේ මොනතරම් තාත්වික […]


Jun
5

මෙල්බන් නගරයේ අතරමං වුණු සෙනාලි…

Generic placeholder image

සෙනාලි ෆොන්සේකා කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. පසුගිය දිනක ඇය රංගනයෙන් දායක වු සිරිපැරකුම් චිත්‍රපටයට දශකයක් සපිරීම නිමිත්තෙන් ඇයගේ සමාජ මාධ්‍යයේ සටහනක් පල කර තිබුණා ඔබට මතක ඇති. ඉතින් අපි දැන් කියන්න යන්නේ නම් ඒ ගැන නෙවෙයි. සිනමාවේ හා පුංචි තිරයේ එකලෙස කාගෙත් ආදරය දිනා ගත් ඇය මේ දවස්වල ඉන්නේ ඕස්ට්‍රේලියාවේ .ඒ […]


Jun
5

යොහානිට ගෝල්ඩක් වීසා?

Generic placeholder image

මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූ ඇය යෝහානි ද සිල්වායි. එම ගීතයෙන් පසු ඇයට ලොව පුරා වැඩි ඉල්ලුමක් තිබුණා. ජ්‍යාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ගායිකා යොහානි හට ඩුබායි හීදී “ගෝල්ඩන් වීසා” බලපත්‍රයක් ලබා දී තිබෙනවා ඉහළ වටිනාකමක් ඇති, හැකියාවන් ඇති හෝ ආර්ථික වර්ධනයට තීරණාත්මක අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවල ක්‍රියාත්මක වන පුද්ගලයින්ට මෙම වසර 10ක නේවාසික බලපත්‍රය […]


Jun
4

දශක 5ක මිත්‍රත්වය නැවතත් අලුත් වුණු හැටි

Generic placeholder image

මාලිනී ෆොන්සේකා ගැන නොදන්න කෙනෙක් නැහැ නේ. ඇය රිදී තිරය වර්ණවත් කල දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඉතින් ඇය මේ දවස්වල ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරයි. එහි දී ඇයට ඇගේ අතීත යෙහෙලියක් මුණගැහිලා තිබුණා.ඒ වෙන කවුරුත් නෙවෙයි ජ්‍යෙෂ්ඨ සිනමා නිලි සෝනියා දිසා යි . ඇයත් මෙරට රිදී තිරය වර්ණවත් කල රංගන ශිල්පිනියක්. සෝනියා පදිංචි වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. […]


Jun
3

හුරතලේට ගීත ගයන පුංචි මේලි…

Generic placeholder image

නෙහාරා – මේනක කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය යුවලක්. මේ දවස්වල මේ දෙදෙනා කතාබහට ලක් වෙන්නේ ඔවුන්ගේ පුංචි හුරතල් දෝණිලා දෙන්නා නිසයි. දැන් නෙහාරා – මේනකට වඩා වැඩි ජනප්‍රියත්වයක් තියෙන්නේ චූටි දූලා දෙන්නාටයි. ඒ අතරිනුත් මේලි ගැන කාගේත් කතා බහ වැඩි වෙලා පුංචි මේලීගේ දැන් හරිම කෝලම්. එයා තාලේට සින්දු කියන්න නම් හරිම දක්ෂයි. ඒ […]


Jun
2

දිනක්ෂිගේ විවාහයේ මතකයන් ගැන ශේෂාද්‍රි කියයි…

Generic placeholder image

කලා පවුලේ ඉතා ජනප්‍රිය පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. දිනක්ෂි , ශනුද්‍රි , ශේෂාද්‍රි කියන්නේ හැමෝම ආදරය කරන ප්‍රියසාද් පවුලේ ඉන්න අක්කලා නංගිලා නේ.. මේ තුන්දෙනා කලා ක්ෂෙත්‍රෙය් වගේම සමාජ මාධ්‍ය තුල ද සක්‍රීයයි. දිනපතා වෙන විශේෂ අවස්ථා තම සමාජ මාධ්‍යට පල කරන්න මොවුන් අමතක කරන්නේ නෑ. ඒ වගේම දිනක්ෂි , ශනුද්‍රි , ශේෂාද්‍රි ගේ […]


Jun
2

බාධක මැදින් අලුත් වෙන ඒ ආදරය

Generic placeholder image

මාධවි – කසුන් කියන්නේ කලා ලොවේ ඉන්න වැඩි කතාබහකට ලක් වන පෙම් යුවලක්. මේ දෙදෙනා ගැන නොදන්නා අයෙකු නොමැති තරම්. මේ දෙදෙනා කලා කටයුතුවල වගේම සමාජ මාධ්‍ය තුලත් සක්‍රීයයි. මාධවි – කසුන් හැම නිතරම විවධ ඡායාරුප සහ විවිධ සටහන් තම සමාජ මාධ්‍යට පල කරනවා. පසුගිය දිනකද මෙ දෙදෙනාගේ අපුරූ ඡායාරූප පෙලක් අප නෙත ගැටුණා. එම […]


Jun
2

“සිරි පැරකුම්” චිත්‍රපටයට දශකයක් සපිරීම ගැන අකිල සහ සෙනාලි කියූ දේ

Generic placeholder image

අකිල ධනුද්දර – සෙනාලි ෆොන්සේකා නම ඇසූ සැණින් අප කාටත් මතක් වෙන්නේ සිරි පැරකුම් චිත්‍රපටයයි. අප කවුරුත් ආශාවෙන් බලපු එම චිත්‍රපටය තිරගත වී වසර 10ක් ගත වී අවසන්. “සිරි පැරකුම්” චිත්‍රපටයට දශකයක් සපිරීම සම්බන්ධයෙන් සෙනාලි සහ අකිල ධනුද්දර තම ෆේස්බුක් ගිණුම්වලට සටහනක් පල කරන්න අමතක කලේ නෑ. එම සටහන් පහතින්.


News Articles
Latest Videos
Most Popular Post