නදිනි ප්‍රේමදාස කියන්නේ ඉතාමත් කෙටි කාලයක් තුල රසික හදවත් දිනාගත් දක්ෂ හා ජනප්‍රිය ගායන ශිල්පිනීයක්. සුන්දර පෙනුමකට හිමිකම් කියන ඇය ඇයටම ආවේනික වූ විලාසිතා තුළින් ඇයව දකින්න පුළුවන්. නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළත් දකින්න ලැබෙන නදිනි නිවේදන ශිල්පිනියක් විදිහටත් කටයුතු කරනවා. ඇය පසුගිය දා සුන්දර ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. ඡායාරූප පහතින්,
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් ඔබ හමුවට එන ඇය කෙනෙක් තමයි ටනාෂා හතරසිංහ කියන්නේ. ඇය රංගනයට වගේම නිරූපණයටත් එක ලෙස දක්ෂයි. ටනාෂාගේ බාල නැගණිය තමයි නිශිනි හතරසිංහ කියන්නේ. තව ද කමල් අද්දරාආරච්චි රංග පෞරුෂයක් හිමි ශිල්පියාගේ වැඩිමහල් පුතා රයින් එක්ක තමයි නිෂිනි විවාහයට එළඹෙන්නේ. ඇයට පවුලේ අය උපන්දින සාදයක් සංවිධානය කරලා තිබුණා. ඒ සඳහා කලාකරුවන් කිහිපදෙනෙක් […]
ජනප්‍රියම කලා තරු යුවල අතර දිනිති වල්ගමට සහ සංගීත් සතරසිංහට හිමි වෙන්නේ විශේෂ තැනක්. විශේෂයෙන්ම දිනිති ගැන සමාජ මාධ්‍යවල නිතරම කතා කරනවා. සංගීත් වගේම දිනිතිත්, මේ වෙද්දී ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. මේ දිනවල එහේ ශීත සෘතුව. එහිදී සතුවින් කාලය ගත කරන දිනිති සමාජ මාධ්‍යයට අලුත්ම ඡායාරූප කිහිපයක් පළ කර තිබුණා. ඡායාරූප පහතින්,
සචිනි අයේන්ද්‍රා කියන්නෙ හරි ලස්සන, ආකර්ෂණීය රූපයකට හිමිකම් කියන රුවැත්තියක්. ක්ෂේත්රයට ආව දිනයේ පටන් එකම විදිහට ජනප්‍රියත්වයේ ඉන්න රංගන ශිල්පිනියක් ලෙසත් ඇයට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඇය නිරූපණයටත් ගොඩක් දක්ෂ කෙනෙක්. ඇය කාලෙන් කාලෙට විවිධ විලාසිතා කරන අතර මෑතකදී උඩරට සාරි විලාසිතාවකින් සැරසී සිටියා. එම ඡායාරූප පහතින්,
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කවදත් කාගේත් ආදරය දිනාගත් කෙනෙක් රංගනයටත්, නර්තනයටත්, ගායනයටත් දක්ෂ ඇය මේ දිනවල චිත්‍රපට ගණනාවක රංගනයෙන් දායක වෙනවා දිනක්ෂි තෝරගන්නා විලාසිතා බොහෝමයක් සමාජ මාධ්‍යයේ වැඩි කතාබහට ලක්වන ඒවා කිව්වොත් හරි. පසුගිය දා ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපටයක මුහුරත් උළෙලකට සාරි විලාසිතාවකින් සැරසී සිටියා. ඒ වෙනුවෙන් ඇයට ඉහළ ප්‍රතිචාර රැසක් ලැබී තිබුණා. ඡායාරූප පහතින්,
නෙත්මි රොෂෙල් කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක්. ඇය රංගන ක්ෂේත්රයට පැමිණ කෙටි කාලයක් වුණත් මේ වන විට ටෙලි නාට්‍ය රැසක සහ චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී තිබෙනවා. නෙත්මි එක් එක් විලාසිතා තුළින් නිරන්තරයෙන් ඡායාරූපගත කිරීම් සිදු කරන අතර මෑතක දී ඇය වෙනස්ම ආකාරයේ කොණ්ඩ විලාසිතාවකින් සහ සාරි විලාසිතාවකින් හැඩවී ඡායාරූ කිහිපයක් ගෙන […]
පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබට හමුවුණු තරුණ තරුණියන්ගේ ආදරය නොඅඩුව ලබන කෙනෙක් තමයි අමිල අබේසේකර කියන්නේ. ඔහු බිරිද වන තේජා සමඟ ආදරයෙන් පවුල් ජීවිතය ගත කරන කෙනෙක් බව ඔබ කවුරුත් දන්නවා ඇති. පසුගිය දා අමිල සහ තේජා ජපානයේ සංචාරයක නිරත වුණා. ඔවුන් එහි දී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පල කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.
කලා ලෝකයේ හැමෝගෙම කතාබහට ලක්වෙන කෙනෙක් තමයි ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. ප්‍රේක්ෂක ආදරය නොමදව හිමිවන කෙනෙක් වන අතර මේ දිනවල චිත්‍රපට ගණනාවක ඇය රංගනයෙන් දායක වෙනවා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇයගේ ලස්සන ඡායාරූප එකතුවක් දක්නට ලැබුණා. බලන්නකෝ එයාගේ ලස්සන,
නිලූෂි පවන්යා කියන්නේ නිරූපණ ක්ෂේත්රය හරහා රංගනයට පිවිසි තාරකාවක්. ඇය සුරූපී ආකර්ෂණීය චරිතයක් ලෙස ද ඇයව හඳුන්වන්න පුළුවන්. ඇය නිරන්තරයෙන් විවිධාකාරයේ විලාසිතා තුළින් ඡායාරූගත කිරීම් සිදු කරනවා. එවැනි තවත් වෙනස් ආකාරයේ සේයාරූ පෙළක් අපට හමුවුණා. ඡායාරූප පහතින් බලන්න.
කාලෙන් කාලෙට අපූරු විලාසිතා මවන ජනප්‍රිය නර්තන ශිල්පිනියක් ලෙස අසේකා විජේවර්ධන හඳුන්වන්න පුළුවන්. ඇය ප්‍රවීණ නර්තනාචාර්ය චන්න විජේවර්ධනගේ සහ උපුලි පණිභාරතගේ දියණියයි. අසේකා මෑතකදී ඇගේ සමාජ මාධ්‍යයට සුන්දර ඡායාරූප කීපයක් පළ කරලා තිබුණා. එම ඡායාරූප පහතින්,
නාමල් උඩුගම කියන්නේ ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායන ශිල්පියෙක්. කාලයක් අසනීපව සිටි ඔහු නැවතත් කරළියට ඇවිත්. නාමල්ගේ බිරිද වන රුවන්ති මංගලාත් ංනප්රිය රංගන ශිල්පිනියක්. මොවුන් දෙදෙනාගේ දියණියගේ bride to be party එක පසුගිය දා පැවැත්වුණා. එහි ඡායාරූප කිහිපයක් පහතින්,
සෙනාලි ෆොන්සේකා කියන්නේ ටෙලි තිරයේ හා සිනමා ක්ෂේත්රයේ ඉන්න ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය මාලිනි ෆොන්සේකාගේ සහෝදරයෙකුගේ දියණියකි. ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක්. මෑතකදී ඇය සුදුවතින් සැරසී ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක්කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.