News Line| Off Air| Games
Generic placeholder image

May
24

ඉන්ධන මිල යළි ඉහළට

Generic placeholder image

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් යළි ඉන්ධන මිල ඉහළ නංවා තීබේ. එම මිල වැඩි කීරිම් අද(24) අලුයම 03.00 සිට ක්‍රියාත්මක වන බව නිවේදනයක් නිකුත් කරමින් සංස්ථාව පවසා තිබේ. එම නිවේදනය හා නව මිල ගණන් මෙසේය.


May
23

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I K L කලාප සඳහා දිවා කාලයේ පැය 2 යි විනාඩි 10 යි. P Q R S T U V W කලාප සඳහා දිවා කාලයේ පැය 2 යි විනාඩි 10 ක් විදුලි කප්පාදුව සිදුවේ.


May
18

යුද ජයග්‍රහණයට වසර 13 ක් සපිරේ

Generic placeholder image

LTTE ත්‍රස්තවාදය පරාජය කරමින් මුළුමහත් රට එක්සේසත් කර රණවිරුවන් අත්කර ගත් යුද ජයග්‍රහණයට අදට වසර 13 ක් සපිරෙනවා. 2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු LTTE නායකයින් මියයාමත් සමග වසර 30 ක් පුරා රටම වෙළාගත් ත්‍රස්තවාදය මෙරටින් සහමුලින්ම අතුගා දැමීමට ත්‍රිවිධ හමුදා රණවිරුවන් සමත් විය.


May
17

ලෝක අධි රුධිර පීඩන දිනය අදයි

Generic placeholder image

ලෝක අධි රුධිර පීඩන දිනය අදට යෙදී ඇත. 2022 වර්ෂයේ ලෝක අධි රුධිර පීඩන දිනයේ තේමාව වනුයේ,” දිගුකල් ජීවත් වන්නට ඔබේ රුධිර පීඩනය නිවැරදිව මැන පාලනය කරගන්න ” යන්නයි. අධි රුධිර පීඩනය වැළැක්වීම පිළිබදව ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණෙන් ලෝක අධි රුධිර පීඩනය පිළිබද එකමුතුව විසින් ලෝක අධි රුධිර පීඩන දිනය සෑම වසරකම මැයි 17 වන […]


May
3

රාමසාන් දිනය අදයි

Generic placeholder image

ලෝකවාසී ඉස්ලාම් ජනතාව ඉමහත් බැතියෙන් සමරනු ලබන රාමසාන් හෙවත් ඊදුල් ෆිතර් උත්සවය අදට (03) යෙදී තිබේ. සමස්ත ලෝකවාසි ඉස්ලාමීය බැතිමතුන් මාසයක් පුරා උපවාස සීලය ආරක්ෂා කර, නව සඳ බැලීමෙන් පසුව මෙම රාමසාන් දිනය සැමරෙනවා. ලොව පුරා මුස්ලිම් ජනතාව රාමසාන් උත්සවය සමරන්නේ සහෝදරත්වය, සමානාත්මතාවය හා සහජීවනය යන පරමාර්ථ පෙරදැරි කර ගනිමින්ය.


Apr
27

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I K L කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක් P Q R T U V W කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ පැය […]


Apr
26

ශ්‍රී ලංකාවේ රැදී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ගේ වීසා කාලය දීර්ඝ කෙරේ

Generic placeholder image

ශ්‍රී ලංකාවේ රැදී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ගේ වීසා කාලය දීර්ඝ කෙරේ.


Apr
20

මන්ත්‍රීවරුන් තිදෙනෙක් ආණ්ඩුවෙන් ඉවත් වෙයි

Generic placeholder image

ආණ්ඩුවට සහය දැක්වූ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී M. S. තවුෆීක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසිම් යන අය මින් ඉදිරියට ආණ්ඩුවට සහය දැක්වීමෙන් වැළකී සිටිනු ඇත.


Apr
18

නව කැබිනට් අමාත්‍යවරු 17ක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි (ඡායාරූප)

Generic placeholder image

නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (18) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ. දිනේෂ් ගුණවර්ධන මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඩග්ලස් දේවානන්දා මහතා – ධීවර අමාත්‍ය රමේෂ් පතිරණ මහතා – අධ්‍යාපන, වැවිලි කර්මාන්ත ප්‍රසන්න රණතුංග මහතා – මහජන ආරක්ෂක, සංචාරක දිලුම් අමුණුගම […]


Apr
8

අප්‍රේල් 13 සහ 14 විදුලි කප්පාදුව පිලිබඳ තීරණය

Generic placeholder image

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යෙදී ඇති 13 සහ 14 දින දෙකෙහි විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.


Apr
7

ඩොලරයේ අගය තවත් ඉහළට

Generic placeholder image

අද දිනයේ එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 319.99 ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාතිකයට අනුව ඩොලරයක ගැනුම් මිල සඳහන් වන්නේ රු. 309.38 ක් ලෙසටය.


Apr
6

ජනපතිගේ ඉල්ලීම ශ්‍රීලනිපය ප්‍රති‍ක්ෂේප කරයි

Generic placeholder image

යළිත් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රතික්‍ෂේප කළ බව හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට පක්‍ෂයක් ලෙස ගත් තීරණය වෙනස් කළ නොහැකි බව මෙන්ම ජනතා ඉල්ලීම ප්‍රති‍ක්ෂේප කළ නොහැකි බව තම පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ද නිමල් සිරිපාල […]


News Articles
Latest Videos
Most Popular Post