News Line| Off Air
Generic placeholder image

Mar
5

විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත නිකුත් කෙරේ

791 Views


විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත නිකුත් කෙරේ

විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වූ ශිෂ්‍ය අත්පොත නිකුත් කර තිබෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කරනවා.

ඒ අනුව එම අත්පොත අද දිනයේ සිට සිසුන්ට පොත් අළෙවි සැල්වලින් ලබාගත හැකි බව එම කොමිෂන් සභාව වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post